ඕක කුරුණෑගල එක නෙමේ මමත් දැක්ක ඒක , උඹ කියන එක හරි ඉංගිරිසි එකේ තියෙනවා Please කියල ඒත් සිංහල එකේ තියෙන්නේ අණ කරනවා වගේ කරුණාකර කියල දැම්ම නම් ඉවරයි. මොකද මේක මුස්ලිම් රටක් නෙමේ කාටවත් අණ කරන්න.
මේක අනකිරීමක් නෙවෙයි යාලුවා.. සිංහල ට්‍රාන්ස්ලේටර්ගේ වැරැද්ද... බහුශෘතයෙක් වගේ "ප්ලීස්" කියන එක "අන කිරීමක් විදියට" ට්‍රාන්ස්ලේට්කරලා... ඒක දිරවන්නේ නැති අය කරන්න තිබුනේ මකනවනම් "නිෂ්ශබ්ද වෙනු..!!" කියන කොටස විතරක් මකන එකයි.. නමුත් සම්පූර්නයෙන්ම මකලා ඊට උඩින් ලියලා තියෙන එක බැලුවනම් පේන්නේ මේක වෙන දෙයක් පිරිමහගන්න කරා වගෙයි...
මොනවා උනත් අන්තිමට මේ බෝඩ් එක ආයිත් තියන්න ආන්ඩුවත් මදිහත්වෙන තත්වයක් ඇතිවෙන එක... 2.50 වැඩවලින් කූරගල වගේ දේවල් වලට ඊටපස්සෙ මේ සීන් නිසා මාකට් එක, වැලිවු එකක් නැතිවෙනවා...පැත්තක් නොගෙනයි මම මේක කියන්නේ...


