පල්ලිවලින් ගත් කඩු - පිහි ආපසු දෙයි

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    පල්ලිවලින් ගත් කඩු - පිහි ආපසු දෙයි

    පල්ලිවලින් ගත් කඩු - පිහි ආපසු දෙයි

    පාස්කු දා සිදු වූ ප්‍රහාරය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී පොලිසිය බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දී ඇත.

    හජ්ජි උත්සවය සමඟ ගව ඝාතනයට මෙම ආයුධ අවශ්‍ය බව වෙලම්බඩ පල්ලිය මඟින් කළ ඉල්ලීමකට එම පොලිසියේ වැඩ බලන ස්ථාධිපතිවරයාගේ නිර්දේශය මත එම ආයුධ ලබා දී තිබේ.

    ඒ අනුව කඩු හා පිහි 76ක් පොරෝ 13ක් මෙසේ ලබා දීමට පියවරගෙන ඇත.

    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයකින් තොරව ලබා දී ඇති මෙම ආයුධ පිළිබඳව වෙළම්බෝඩ පොලිසියෙන් විමසීමේදී එවැනි සිද්ධියක් නොමැති බව ප්‍රකාශ කළද පොලිස් පොත්වල මෙම ආයුධ ලබා දී ඇති බව සටහන් කර ඇත.

    වෙළම්බෝඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා මහනුවර දළදා පෙරහැර සඳහා රාජකාරියට ගිය පසු වැඩබලන ස්ථානාධිපතිවරයා මෙම ආයුධ ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.


    :angry::angry::angry::angry:

    http://www.lankadeepa.lk/news/පල්ලි...VyiRxmVEjQ59iot6B-6IZO3lIYGVjrBtt0doQv07f6KjM


    අර අල්ල ගත්ත ඩෙටනේටර් කූරුයි වෙඩි බෙහෙතුයි ආපසු බාර දෙන්න කිව්වා නම් හරි හජ්ජි වලට රතිඤ්ඤා නිලාකූරු පත්තු කරන්න
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    67912769_2341012209547297_8977915265773731840_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇත්තනේ බන් දැන් මාස ගානකින් කැලේ කපල නෑ ඕව අස්සේ ඉඳල නයෙක් පොලගෙක් කෑවොත් උඹල වගකියනවද නෑ නෙ :no:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොඳ වැඩක් ...:yes:

    සිකුරාදාට තණකොළ ටික කපල දාන්න පුලුවන් දැන් ....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    ඇත්තනේ බන් දැන් මාස ගානකින් කැලේ කපල නෑ ඕව අස්සේ ඉඳල නයෙක් පොලගෙක් කෑවොත් උඹල වගකියනවද නෑ නෙ :no:

    ඔව් බන් ඒකත් ඇත්ත ඇට දෙකටවත් දෂ්ඨ කරොත් කාට කියන්නද
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    බොලා මගුලක් කියනවා..අරහේ පල්ලි කැළෑ වෙලා.. වදුරෝ බල්ටි ගහනවා රංචු පිටින් ඇවිත්.. ඒ මිනිස්සුන්ට සුද්ද කරගන්න විදියක් නෑ කඩු ටික උස්සන් ගිහින්..පාහර හැත්ත.. :angry::angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එල එල කිව්වත් වගේ ඒකත් ඒ විදියටම සිද්ධ වුනා..

    දැන් තියෙන්නේ අර තුවක්කු,බෝම්බ,බෝම්බ හදන අඩුම කුඩුම භාර දෙන්න.

    ඊළඟට කරන්න ඕනේ ජෙප්පන්ගේ ඊබ්‍රහීම් නානාව නිදහස් කරන එක
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ චන්දෙ කවද්ද බන්? මේ නපුන්සක ආණ්ඩුව බලේ ඉන්න තප්පරයක් පාසා මිනිස්සුන්ගේ ජිවිත අපේක්ෂාව නැති වෙනවා.:angry:
     

    Similar threads