පල්ලි බෝවේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    kalubovila66.jpg

    පන්සල් තුනක් වටකර රෑට රෑට හොරෙන් හදන පල්ලියක්, මුස්ලිම් අන්තවාදීන් කළුබෝවිල ආගමික ගැටුමකට මුලපුරයි !

    දෙහිවල ගල්කිස්ස මහනගරසභා බල ප්‍රදේශයට අයත් කළුබෝවිල ශ්‍රී මහා විහාර මාවතේ අංක 84 දරණ ස්ථානයේ අනවසරයෙන් ඉදිකෙරෙමින් පවතින මුස්ලිම් පල්ලියක් හේතුවෙන් ප්‍රදේශයේ සාමකාමී වටපිටාවට දැඩි බාධාවක් එල්ලවෙමින් පවතින අතර තත්ත්වය ආගමික ගැටුමක් දක්වා වර්ධනය වීමේ බරපතල අවදානමක් මතුව තිබෙනවා.

    කළුබෝවිල හත්බෝධිය පුරාණ විහාරය, ශ්‍රී මහා විහාරය, සහ භාතිය මාවත සාරානාත් ධර්ම නිකේතනය යන විහාරස්ථාන තුනකට මැදිවී එම විහාරස්ථානවලට පිවිසෙන මාර්ගය අවහිරවන සේ නීති විරෝධීව මෙම පල්ලිය ඉදිකරන බවත්, ඉදිකිරීම් හොර රහසේ රාත්‍රිකාලයේදී සිදුකරන බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

    2011 වසරේදී නීති විරෝධි ලෙස මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර වරින් වර මතුවූ විරෝධතා හේතුවෙන් ඉදිකිරීම් කටයුතු නවතා දමා තිබෙනවා. ඉකුත් අගෝස්තු මාසයේ පටත් වත්මන් රජයේ ප්‍රබල මුස්ලිම් ඇමතිවරයෙකුගේ අනුදැනුම ඇතිව නැවත වරක් ඉදිකිරීම් ආරම්භ කර තිබෙන අතර පිට පළාත්වලින් පැමිණි මුස්ලිම් පිරිස් මෙන්ම අප්‍රිකානු ජාතිකයන් කිහිප දෙනෙකුද ප්‍රදේශවාසීන්ට හිරිහැර සිදුවන ආකාරයෙන් නිතර මෙම ස්ථානයේ ගැවසෙන බවත් එය නුදුරේදීම බරපතල ආගමික ගැටුමක් දක්වා දුරට දිග යෑමට ඉඩ තිබෙන බවත් මහාසංඝරත්නය ඇතුළු ප්‍රදේශයේ විද්වතුන් පෙන්වා දෙයි.

    ඇතිවෙමින් පවතින අසහනකාරී වටපිටාව පිළිබදව දැනුවත් කිරීම සදහා ඊයේ 13 කළුබෝවිල හත්බෝධිය පුරාණ විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි. පල්ලියක් ඉදිකිරීම සදහා කිසිසේත්ම සුදුසු නොවන හා අවශ්‍යතාවක් නොමැති මෙම ස්ථානයේ පල්ලියක් ඉදිකරන්නේ ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජනතාව අතර ගැටුම් ඇතිකිරීමට බවත්, මේ පිළිබදව වහාම අවධානය යොමු කර ආගමික සහජීවනය තහවුරු කිරීම බලධාරීන්ගේ වගකීම බවත් කළුබෝවිල සාරානාත් ධර්මනිකේතනාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය එළමල්දෙණියේ සාරන්නද හිමිපාණන් වහන්සේ එහිදී අවධාරණය කර සිටියහ.

    පූජ්‍ය එළමල්දෙණියේ සාරාන්නද හිමි සහ අධිනීතීඥ අශෝක සේරසිංහ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියා.

    වීඩියෝව පහතින්

    kb3.jpg

    kb2.jpg

    kb1.jpg

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ මුස්ලිම් වේසිගෙ පුතාල නම් ලෝකෙටම පිළිකාවක්

    නවත්තපු පල්ලිවල වැඩ ටික සම්පුර්ණ කරගන්න මේවගේ කාලයක් ආයෙත් එන්නේ නෑ කියලා උන් දන්නවා... යහපාලනය තියන කාලෙනේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නවත්තපු පල්ලිවල වැඩ ටික සම්පුර්ණ කරගන්න මේවගේ කාලයක් ආයෙත් එන්නේ නෑ කියලා උන් දන්නවා... යහපාලනය තියන කාලෙනේ.

    මුන්ගෙ ව්‍යාප්තිවාදය ගැන කියන්න ගියාම සහජීවනේ තියල පුකේ අරින්න කතා කරනව..
    සහජීවනෙන් ඉන්න පුළුවන් ක්‍රිස්තියානි/කතෝලික/හින්දු උන් එක්ක..
    මුන් වගේ තිරිසන් කාලකන්නි එක්ක මොන සහජීවනේද බන් ? සත්තු නෙ තනිකර..
    දැන් කියයි හොද මුස්ලිම් උනුත් ඉන්නව අපිත් ආශ්‍රය කරනව හරිම හොදයි බ්ලා බ්ලා බ්ලා..
    ඔව් ඇත්ත තමයි කතාව..
    ඒ කතාව true වෙලා තියෙන්නෙ සිංහලු බහුතරය විදියට ඉන්න කන් විතරයි..
    ශරීආ ලෝ එක ඕන කියල උත්ගොෂණ පටන් ගත්තට පස්සෙ තමයි සහජීවනේ රෙද්ද පල්ලෙන් බේරෙන්නේ..
    අපේ උන්ට අරිනකන් ගානක් නෑ නෙ..
    ඇරියට පස්සෙ තමයි කෑ ගහන්නෙ..
    සරල පබයව පුම්බල උඩ අරින්න ඉස්සෙල්ල අපි කට කඩෙන කන් කිව්ව නෙ එපා කියල..
    දැන් ඔය ගලේ පහරපු බළල්ලු වගේ ඉන්නෙ..
    එකෙක් මීක් නෑ ඒ කාලෙ සිංහ නාද කරපු
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    ලගදීම හොඳ වලියක් යන ලකුණු නන් පහළ වෙනවා..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන්ගෙ ව්‍යාප්තිවාදය ගැන කියන්න ගියාම සහජීවනේ තියල පුකේ අරින්න කතා කරනව..
    සහජීවනෙන් ඉන්න පුළුවන් ක්‍රිස්තියානි/කතෝලික/හින්දු උන් එක්ක..
    මුන් වගේ තිරිසන් කාලකන්නි එක්ක මොන සහජීවනේද බන් ? සත්තු නෙ තනිකර..
    දැන් කියයි හොද මුස්ලිම් උනුත් ඉන්නව අපිත් ආශ්‍රය කරනව හරිම හොදයි බ්ලා බ්ලා බ්ලා..
    ඔව් ඇත්ත තමයි කතාව..
    ඒ කතාව true වෙලා තියෙන්නෙ සිංහලු බහුතරය විදියට ඉන්න කන් විතරයි..
    ශරීආ ලෝ එක ඕන කියල උත්ගොෂණ පටන් ගත්තට පස්සෙ තමයි සහජීවනේ රෙද්ද පල්ලෙන් බේරෙන්නේ..
    අපේ උන්ට අරිනකන් ගානක් නෑ නෙ..
    ඇරියට පස්සෙ තමයි කෑ ගහන්නෙ..
    සරල පබයව පුම්බල උඩ අරින්න ඉස්සෙල්ල අපි කට කඩෙන කන් කිව්ව නෙ එපා කියල..
    දැන් ඔය ගලේ පහරපු බළල්ලු වගේ ඉන්නෙ..
    එකෙක් මීක් නෑ ඒ කාලෙ සිංහ නාද කරපු

    සහජීවනේට කඩේ යන සිංහල උන්ගෙන් 100%ක් ජීවත් වෙන්නේ කොහෙද බලපන්කෝ... උන් ජීවත් වෙන්නේ සිංහල බහුතරයක් මැද්දේ. මැද්දේ ඉදගෙන වටේ ඉන්න සිහලුන්ට ජාතිවාදීන්,ආගම්වාදීන් කියලා බනින එක තමයි උන්ගේ වැඩේ...එතකොට පුලුවන් නේ හැමෝගෙම මැද්දේ තමන් වෙනස් කෙනෙක් කියලා පෙන්නන්න.ඒක තමයි දැන් අලුත්ම ස්ටයිල් එක.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සහජීවනේට කඩේ යන සිංහල උන්ගෙන් 100%ක් ජීවත් වෙන්නේ කොහෙද බලපන්කෝ... උන් ජීවත් වෙන්නේ සිංහල බහුතරයක් මැද්දේ. මැද්දේ ඉදගෙන වටේ ඉන්න සිහලුන්ට ජාතිවාදීන්,ආගම්වාදීන් කියලා බනින එක තමයි උන්ගේ වැඩේ...එතකොට පුලුවන් නේ හැමෝගෙම මැද්දේ තමන් වෙනස් කෙනෙක් කියලා පෙන්නන්න.ඒක තමයි දැන් අලුත්ම ස්ටයිල් එක.

    un nam nommara eke 100% riyal harak.

    me thambi tika eka athakin hadanne nathi awulak mawapaanna hadanne,demalu tika ganata wada tika karagannawane,eka adarsheta aran mun tika dan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    මගේ යාළුවෙක් කළුබෝවිලෙන් යන්න හදනවා. හේතුව ඇහුවම කිව්වේ, සිංහල පවුල් නෑලු. මම කිව්වා යන්න එපා කියලා. ඌ මොනා කරයිද දන්නේ නෑ. ඉන්න අමාරුයි කියලා රෙන්ට් එකට දීලා යන්න හදනවා. කළුබෝවිල හම්බයෝ වැහි වැහැලා.