බුද්ධශාසන අමාත්‍යංශයට බෑ.. මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න - තවත් යෝජනාවක් රැගෙන රිෂාඩ්, හකීම් ජනපති හමුවෙයි..!
මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ඇතුළු මුස්‌ලිම් නායකයන් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.
මුස්‌ලිම් පල්ලි ඉදිකිරීමට අවසර දීමේ බලය මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයට පවරන ලෙස ඇමැතිවරයා ඉල්ලීම් කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවැති මෙම සාකච්ඡාව සඳහා බදුර්දීන් ඇමැතිවරයාට අමතරව රවුෆ් හකීම් ඇමැතිවරයාද අසාද් සාලි මහතා ද සහභාගි වී ඇත.
ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලිද මෙම ඉල්ලීම මීට පෙර ඉදිරිපත් කර තිබේ.
මෙම විශේෂ හමුව පසුගිය 26 වැනිදා පවත්වා තිබේ.
http://nethgossip.lk/article/27780
ඔන්න වඳ බැහැපු පොන්නයගෙයි. හිටන් පඹය ගෙයි කෙරුවාව. දැන් සනීපයි නේ