පල්ලෙවත්තගෙ වත්තට හොට දැමීම...............

topkollek

Well-known member
  • May 22, 2014
    44,179
    1
    58,548
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලුතින් පක්ශ හදාගෙන ඕන එකක් ආවාවෙ ඒව ප්‍රශ්න නෙමේ.. ඔනෙ නම් වැඩිම උනොත් මුලු රටෙන්ම චන්ද 5000ක් ගනී, ෆොන්සේකත් ගත්තෙ පුරෝල..:lol::lol: මොනා උනත් ,අච්චර ජෙනරාලුත් ගත්තෙ එච්චර නම් මේ කොහෙවත් නැති හාල් කෑලි ගනී චන්ද..:lol::lol::lol: ඔය ජෝක් හොදයි දේශපාලනේ නොදන්න උන්ට.. :baffled::baffled:

    මේ ත්‍රෙඩ් දාගෙන දඟලන්නෙ චන්ද 5000ක් වෙනුවෙන්ද? :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927
    113
    අලුතින් පක්ශ හදාගෙන ඕන එකක් ආවාවෙ ඒව ප්‍රශ්න නෙමේ.. ඔනෙ නම් වැඩිම උනොත් මුලු රටෙන්ම චන්ද 5000ක් ගනී, ෆොන්සේකත් ගත්තෙ පුරෝල..:lol::lol: මොනා උනත් ,අච්චර ජෙනරාලුත් ගත්තෙ එච්චර නම් මේ කොහෙවත් නැති හාල් කෑලි ගනී චන්ද..:lol::lol::lol: ඔය ජෝක් හොදයි දේශපාලනේ නොදන්න උන්ට.. :baffled::baffled:

    Mehemath athal denewada yakoo :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    46485659_961005940765778_387077184453345280_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අලුතින් පක්ශ හදාගෙන ඕන එකක් ආවාවෙ ඒව ප්‍රශ්න නෙමේ.. ඔනෙ නම් වැඩිම උනොත් මුලු රටෙන්ම චන්ද 5000ක් ගනී, ෆොන්සේකත් ගත්තෙ පුරෝල..:lol::lol: මොනා උනත් ,අච්චර ජෙනරාලුත් ගත්තෙ එච්චර නම් මේ කොහෙවත් නැති හාල් කෑලි ගනී චන්ද..:lol::lol::lol: ඔය ජෝක් හොදයි දේශපානේ නොදන්න උන්ට.. :baffled::baffled:

    2010 ෆොන්සේකගේ ප්‍රතිරූපය එක්ක බලද්දී 2015 මෛත්‍රී කෙළින්ම පඹයෙක්, කරපු ඇති දේකුත් නෑ ඒත් මහින්ද පැරැද්දුවා, කොහොමද ඒ? මහින්ද පාලනයේ වැරදි, ඇත්ත සහ බොරු දෙකම මාකට් කරලා, මහින්ද මෙච්චර හොරකං මැරකම් කර කර වුණත් රටේ සංවර්ධනයක් තියෙනවා, ඉතිං මිස්ට ක්ලීන් සහ ගුණගරුක මම ආවම රට කොහොමට දියුණු වෙයිද කියල කන්සෙප්ට් එකක් හදල.

    පල්ලෙවත්තල කරන්නෙත් ඒකම නේද? රටේ මූල්‍ය අර්බුද තියෙනවා, සුපිරි බිස්නස්මන් කෙනෙක් වෙන මම ආවම ආර්ථිකේ නග්ගල ගතහැකි කියල කන්සෙප්ට් එකක් මාකට් කරනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,179
    1
    58,548
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    5000ක් කියන්නෙ ලොකු ගාණක් තමයි. මහින්ද 2015 පැරදුනේ ලක්ෂ 4කින්නෙ. තව ලක්ෂ 2ක් ගත්ත නම් මැච් එක ඩ්‍රෝ වෙනව.

    ලක්ෂ 2 කින් 5000ක් කියන්නෙත් චන්දෙකින් පස්සෙ ඇඬෙන ගානක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927
    113
    5000ක් කියන්නෙ ලොකු ගාණක් තමයි. මහින්ද 2015 පැරදුනේ ලක්ෂ 4කින්නෙ. තව ලක්ෂ 2ක් ගත්ත නම් මැච් එක ඩ්‍රෝ වෙනව.

    ලක්ෂ 2 කින් 5000ක් කියන්නෙත් චන්දෙකින් පස්සෙ ඇඬෙන ගානක්.

    Please stop :rofl:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එතකොට එලවන්ඩ ඔනෙ රනිලට කඩේ ගිය ඇයි බන් පහුගිය දවස් ටිකේ, රනිලවයි අනිත් ඔක්කොමයි එලවන්ඩ මතක් උනේ, ඊයෙ කරුව හැගුනාට පස්සෙ නේද..:lol::lol::lol:

    කොහෙද බල්ලො මං රනිල්ට කඩේ ගිහිං තියෙන්නෙ. හැම එකාටම දාන ටේප් එක මට දාන්න එන්න එපා උඹ. එක ත්‍රෙඩ් එකක් පෙන්නපං මං රනිල්ට කඩේ ගිය. පුලුවන් නං එකම එකක් පෙන්නපං. තෝ වගේ දියවන්නාවෙ හොරුන්ට කඩේ ගිහිං මස්කටු කාල දරු පවුල් පෝෂනේ කරන එකෙක් නෙමෙයි මම. එක ත්‍රෙඩ් එකක් පෙන්නපං...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2010 ෆොන්සේකගේ ප්‍රතිරූපය එක්ක බලද්දී 2015 මෛත්‍රී කෙළින්ම පඹයෙක්, කරපු ඇති දේකුත් නෑ ඒත් මහින්ද පැරැද්දුවා, කොහොමද ඒ? මහින්ද පාලනයේ වැරදි, ඇත්ත සහ බොරු දෙකම මාකට් කරලා, මහින්ද මෙච්චර හොරකං මැරකම් කර කර වුණත් රටේ සංවර්ධනයක් තියෙනවා, ඉතිං මිස්ට ක්ලීන් සහ ගුණගරුක මම ආවම රට කොහොමට දියුණු වෙයිද කියල කන්සෙප්ට් එකක් හදල.

    පල්ලෙවත්තල කරන්නෙත් ඒකම නේද? රටේ මූල්‍ය අර්බුද තියෙනවා, සුපිරි බිස්නස්මන් කෙනෙක් වෙන මම ආවම ආර්ථිකේ නග්ගල ගතහැකි කියල කන්සෙප්ට් එකක් මාකට් කරනවා.

    මේවට මොකුත් කියන්ඩ යන්ඩ හොද නැ, උස්සහ කරල බැලුවට කමක් නැ කොහොමත් චන්දෙ ඉල්ලන්ඩ අයිතියි හැමෝටම තියෙනවනෙ..දිනන නොදිනන හැටි අපි චන්දෙ තිබ්බට පස්සෙ බලමු.. :yes::yes:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    5000ක් කියන්නෙ ලොකු ගාණක් තමයි. මහින්ද 2015 පැරදුනේ ලක්ෂ 4කින්නෙ. තව ලක්ෂ 2ක් ගත්ත නම් මැච් එක ඩ්‍රෝ වෙනව.

    ලක්ෂ 2 කින් 5000ක් කියන්නෙත් චන්දෙකින් පස්සෙ ඇඬෙන ගානක්.

    :yes::yes: ඔහොම ඇඩෙන්නෙ දෙශපානය නොතේරෙන තොත්ත බබාලට..ඔන්න ඔහෙ එක්කන් වරෙල්ලකො කමක් නැ කොහොමත් හැමදාම 10-12 දෙනෙක් ඉල්ලනවනෙ..අර බත්තරමුල්ලේ අපේ සීලරතන හාමුදුරුවො එහෙමත් ඉල්ලනවනෙ හැමදාම ඒව බොහොම හොදයි නරකයි කියන්ඩ බැ කාටවත්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහෙද බල්ලො මං රනිල්ට කඩේ ගිහිං තියෙන්නෙ. හැම එකාටම දාන ටේප් එක මට දාන්න එන්න එපා උඹ. එක ත්‍රෙඩ් එකක් පෙන්නපං මං රනිල්ට කඩේ ගිය. පුලුවන් නං එකම එකක් පෙන්නපං. තෝ වගේ දියවන්නාවෙ හොරුන්ට කඩේ ගිහිං මස්කටු කාල දරු පවුල් පෝෂනේ කරන එකෙක් නෙමෙයි මම. එක ත්‍රෙඩ් එකක් පෙන්නපං...

    වැරදුනා මට ,රනිලට කඩේ නෙමේ උබ ගියෙ සුපර් මාර්කට් :yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    දුක හිතෙන ත්‍රෙඩ් එකක්. උන්ම දාල උන්ම කමෙන්ට් කරගන්න . දිගටම කරගෙන යන්න ජය තමා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දුක හිතෙන ත්‍රෙඩ් එකක්. උන්ම දාල උන්ම කමෙන්ට් කරගන්න . දිගටම කරගෙන යන්න ජය තමා

    :lol::lol: පල්ලෙවත්තටද ?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දුක හිතෙන ත්‍රෙඩ් එකක්. උන්ම දාල උන්ම කමෙන්ට් කරගන්න . දිගටම කරගෙන යන්න ජය තමා

    okunge chanda Mahinda unge isssaraha minimaruwath horakam karath denawa ehemea eke un wena ekakuta deida:rofl:
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    okunge chanda Mahinda unge isssaraha minimaruwath horakam karath denawa ehemea eke un wena ekakuta deida:rofl:

    පොඩි සෙට් ඒකක් මචන් , ත්‍රෙඩ් කියවහන් කිසිම හරයක් නෑ ඕහේ බෙටි ගහගන්නවා වගේ ඒක කාලගෝට්ටයක් , උදේ දවල් නෑ සෙට් එක කමෙන්ට් දාල දුවගන්නවා. උබේ කටෙත් පස් මගේ කටෙත් පස් සීන් එකක්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927
    113

    පොඩි සෙට් ඒකක් මචන් , ත්‍රෙඩ් කියවහන් කිසිම හරයක් නෑ ඕහේ බෙටි ගහගන්නවා වගේ ඒක කාලගෝට්ටයක් , උදේ දවල් නෑ සෙට් එක කමෙන්ට් දාල දුවගන්නවා. උබේ කටෙත් පස් මගේ කටෙත් පස් සීන් එකක්

    ammo :rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,900
    23,591
    113
    යකෝ ඌ උගෙ සල්ලි වලින් නෙමේ ණය ගෙවනව කියන්නෙ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    වැරදුනා මට ,රනිලට කඩේ නෙමේ උබ ගියෙ සුපර් මාර්කට් :yes::yes:

    කියන්න දෙයක් නැති උනාම වටේ යනවා දියවන්නා හොරුංගෙ මස්කටු කුක්කා. එක ත්‍රෙඩ් එකක් පෙන්නපං මං රනිල්ට කඩේ ගිය. උඹල වගේ දේසපාලුවංගෙ මස්කටු කුක්කො හින්දා තමා රටට කෙලවිලා තියෙන්නෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    පාවෙන චන්ද කියන්නේ කාලේ හැටියටදෙන ඒවා ...ඒ ව ඒ ඒ වෙලාවට ඒ ඒ විදිහට වෙයි ...උඹලා පාවෙන චන්ද ඇයි මහින්දගේ ගොඩෙන් හරි රනිල්ගේ ගොඩෙන් හරි වෙන් කරන්න හදන්නේ ....ඒ වෙලාවේ රැල්ල මොකද්ද අන්න එකට පාවෙන චන්ද යනවා ...හදිසි නොවී ඉදපල්ලා -( රැල්ලට ගහගෙන යන චන්ද පාවෙන චන්ද ලෙස අර්ථදක්වා ඇති යි උපකල්පනය කරමි