අලුතින් පක්ශ හදාගෙන ඕන එකක් ආවාවෙ ඒව ප්රශ්න නෙමේ.. ඔනෙ නම් වැඩිම උනොත් මුලු රටෙන්ම චන්ද 5000ක් ගනී, ෆොන්සේකත් ගත්තෙ පුරෝල..මොනා උනත් ,අච්චර ජෙනරාලුත් ගත්තෙ එච්චර නම් මේ කොහෙවත් නැති හාල් කෑලි ගනී චන්ද..
ඔය ජෝක් හොදයි දේශපාලනේ නොදන්න උන්ට..
![]()
මේ ත්රෙඩ් දාගෙන දඟලන්නෙ චන්ද 5000ක් වෙනුවෙන්ද?




