පල්ලෙවත්තගෙ වත්තට හොට දැමීම...............

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    මම නම් කියන්නෙ මචන් උන්ගෙ පොදු අපේශකය විදිහට හරි රොහාන්ල එන්ඩ ඔනෙ..ගු ඇන් පී මීහරක්ට දේශපාලන තේරෙන් නැ ඔහෙ කාට හරි මඩක් ගහල පුකක් ලොවල ඉන්නව මිසක් දැක්මක් ඇති දේශපාලනයක් උන්ට නැ..ඔහොම යන්ඩ දෙමු ඔහොම යන්ඩ දෙමු..:yes::yes:

    Me paarat Mahindatada? 2025 namal ser? :lol::lol: rata kesewetat un nam hadei..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට දුන්නෙ නෑ බන්. පොහොට්ටුවෙ අපේ ගමේ එකාට දුන්නෙ. අර ගොන් වාගෙ ඒකාලෙ පොහොට්ටුවෙ හිටියෙත් නෑ:lol:

    උබලවගේ පරවේණී ගූ ඇන් පී වහල්ලු පොහොට්ටුවට දුන්න ලොලේ ලොල් :lol::lol::lol::lol::lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    වහල්ලු කුලප්පු වෙලා. කෝමද එලකිරියේ ඉන්න 20 විතර සෙට් එක දැන් පරණ මිනි වලවල් හාරන්න පටන් අරන් . වහල් ත්‍රෙඩ් වල මරාගන්නේ වහල්ලු සෙට් එක විතරයි දැන්. තව බය වෙයන් ඉස්සරට එන කාලේ කෝමත් උබලට හොද නෑ .
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උබට රිදුනට කරන්ඩ දෙයක් නැ , රනිලට පුකට පයින් ගහල එලවන්ඩම ඔනෙ උබලගෙ රියල් ගති එලියට එන්ඩ නේද.. දැන් උබල ඇඩුවට වැඩක් නැ රනිල ඉවරයි,.:yes::yes:

    රනිල් එලවන්න ඕන තමයි කවුද නෑ කිව්වෙ. රනිල් විතරක් නෙමෙයි දියවන්නාවෙ ඉන්න සියලු හොරු එලවන්න ඕන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහල්ලු කුලප්පු වෙලා. කෝමද එලකිරියේ ඉන්න 20 විතර සෙට් එක දැන් පරණ මිනි වලවල් හාරන්න පටන් අරන් . වහල් ත්‍රෙඩ් වල මරාගන්නේ වහල්ලු සෙට් එක විතරයි දැන්. තව බය වෙයන් ඉස්සරට එන කාලේ කෝමත් උබලට හොද නෑ .

    මූ දැන් දවස් දෙක තුනකට කලින් රනිලගෙ පස්ස ලොව ලොව උන්න නේද යකෝ මුන් ස්වාධීන වෙන්නෙ ගහෙන් ගෙඩි එන්නැහේනෙ:lol::lol::lol::lol:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මහින්දට බනින එක රනිල්ට කඩේ යාමක් විදිහටනෙ උඹ දකින්නෙ. ඒකට මොනව කරන්නද?

    මේකනේ.....උගේ ලෝකේ ඉන්නේ මිනිස්සු වර්ග දෙකයි

    1) මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ සරණ ගිය උගත් බුද්ධිමත් දේශප්‍රේමී කොන්ද පන තියන සිංහල බෞද්ධ නියම පිරිමි

    2) මහා බැංකුව කොල්ලකාපු කොලුකාර රනිල් පිම්පියා සමග නිදාගන්න සමලිංගික පිම්පි.

    පලවෙනි කැටගරියේ නැත්තම් නිකන්ම දෙවෙනි එකට වැටෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේකනේ.....උගේ ලෝකේ ඉන්නේ මිනිස්සු වර්ග දෙකයි

    1) මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ සරණ ගිය උගත් බුද්ධිමත් දේශප්‍රේමී කොන්ද පන තියන සිංහල බෞද්ධ නියම පිරිමි

    2) මහා බැංකුව කොල්ලකාපු කොලුකාර රනිල් පිම්පියා සමග නිදාගන්න සමලිංගික පිම්පි.

    පලවෙනි කැටගරියේ නැත්තම් නිකන්ම දෙවෙනි එකට වැටෙනවා

    යකෝ මුන් දවසට ස්වාධීන උන හැටියක්, කරුව පාර්ලිමට් එකේ ජල්ලි අලලනක් රනිලව අගමැති කොරන්ඩ දගලපු හාල්පාරුවො, කරුව පසු බැස්සට පස්සෙ පට්ට ස්වාධීන වෙලා.. :lol::lol::lol::lol:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය යකාගේ පැටිකිරිය ඔය මනුස්සයට විරුද්දව තියෙන සේවක අයිතිවාසිකම් උල්ලන්ගනේ කිරීම් යටතේ දල තියෙන නඩු තොගේ බැලුවොත් තේරෙයි..:lol::lol:

    මෙයත් තවත් සිරිසේන කෙනෙක් කියල තමයි කියන්න වෙන්නේ :lol:

    දෙන්න ඕනෙමනම් අර ලෝයර් කාරයට දීපල්ලා .:cool:

    ජනවාරි 8 රැවටුණු රැවටිල්ල ආයෙත් රවටෙනවද කියන එක තීරණේ කරන්න ඕන තම තමන් :cool:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් එලවන්න ඕන තමයි කවුද නෑ කිව්වෙ. රනිල් විතරක් නෙමෙයි දියවන්නාවෙ ඉන්න සියලු හොරු එලවන්න ඕන

    එතකොට එලවන්ඩ ඔනෙ රනිලට කඩේ ගිය ඇයි බන් පහුගිය දවස් ටිකේ, රනිලවයි අනිත් ඔක්කොමයි එලවන්ඩ මතක් උනේ, ඊයෙ කරුව හැගුනාට පස්සෙ නේද..:lol::lol::lol:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මරුසිරා;23917700 said:
    ඔය යකාගේ පැටිකිරිය ඔය මනුස්සයට විරුද්දව තියෙන සේවක අයිතිවාසිකම් උල්ලන්ගනේ කිරීම් යටතේ දල තියෙන නඩු තොගේ බැලුවොත් තේරෙයි..:lol::lol:

    මෙයත් තවත් සිරිසේන කෙනෙක් කියල තමයි කියන්න වෙන්නේ :lol:

    දෙන්න ඕනෙමනම් අර ලෝයර් කාරයට දීපල්ලා .:cool:

    ජනවාරි 8 රැවටුණු රැවටිල්ල ආයෙත් රවටෙනවද කියන එක තීරණේ කරන්න ඕන තම තමන් :cool:

    මචන්ම ම තාම ජන්දේ දෙන්නේ කවුද කියල තීරණය කරලා නැහැ නමුත් ඔය කතාවේ ඇත්ත නැත්ත දැනගන්න ඕනේ? උබ ඔය නඩු කතාව හරියටම දනගෙනද කියන්නේ?? නැත්නම් කවුරුහරි කියපු එකක්ද??
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වික්‍රමසිංහලා රාජපක්ෂලාත් කලින් බන්ඩාරනායකලාත් පාලනය කළානේ අපි ඉපදුනාට පස්සේ...

    ඒත් ඉතින් අපි තාමත් අය වැය පරතරේ වැඩියි කියලා හූල්ලන බජට්නේ හදන්නේ.. හැමෝම කියන්නේ අපි හරි ආර්ථිකය හදන්න පියවර තිබ්බා කියලනේ... ඔන්න ඔහෙ පල්ලවත්තලා ට්‍රයි කරපුදෙන් සිරිසේනලා වගේ..
    රටේ මිනිස්සුන්ගේ උවමනාවට මොකෙක් හරි පත්වෙයිනේ.. ආයේ ඕකට ඉරිසියාවේ පැලෙන්න ඕනැයෑ... හැමෝම මේ රට හදන්නනේ මහන්සි වෙන්නේ

    සිරාවට .. ඒ උනාට පල්ලෙවත්තට බයියෝ බය වෙලා තියෙන තරමක් :D නම දැක්ක ගමන් රොත්තට එන්නේ දුවන් :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනාධිපතිවරණයක් පේනතෙක්මානයක නැතුව පොදු අපේක්ෂකයො ගැන කතා කරන එක නිශ්ඵල වැඩක්. මහාමැතිවරණය පොහොට්ටුව දිනුවත් ස්ථාවර ආණ්ඩුවක් හැදෙන්නෙ නෑ.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මරුසිරා;23917700 said:
    ඔය යකාගේ පැටිකිරිය ඔය මනුස්සයට විරුද්දව තියෙන සේවක අයිතිවාසිකම් උල්ලන්ගනේ කිරීම් යටතේ දල තියෙන නඩු තොගේ බැලුවොත් තේරෙයි..:lol::lol:

    මෙයත් තවත් සිරිසේන කෙනෙක් කියල තමයි කියන්න වෙන්නේ :lol:

    දෙන්න ඕනෙමනම් අර ලෝයර් කාරයට දීපල්ලා .:cool:

    ජනවාරි 8 රැවටුණු රැවටිල්ල ආයෙත් රවටෙනවද කියන එක තීරණේ කරන්න ඕන තම තමන් :cool:

    ko apitath blnna dapnko. nadu thoge
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට .. ඒ උනාට පල්ලෙවත්තට බයියෝ බය වෙලා තියෙන තරමක් :D නම දැක්ක ගමන් රොත්තට එන්නේ දුවන් :D

    ඔව් සැහෙන බයෙන් ඉන්නෙ, පල්ලෙවත්ත කාරය සිද්ධාලේප වෙද මහත්තය ගත්ත චන්ද ටිකවත් නොගනී කියන එකට...:lol::lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන්ම ම තාම ජන්දේ දෙන්නේ කවුද කියල තීරණය කරලා නැහැ නමුත් ඔය කතාවේ ඇත්ත නැත්ත දැනගන්න ඕනේ? උබ ඔය නඩු කතාව හරියටම දනගෙනද කියන්නේ?? නැත්නම් කවුරුහරි කියපු එකක්ද??

    මෙයාට තියෙන නඩු ගැන කිව්වේ අර ලෝයර් බන් .ප්‍රසිද්දියේ ෆ්බ් එකේ කිව්වේ .බොරු නම් නඩු දන්නා එපයි :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපතිවරණයක් පේනතෙක්මානයක නැතුව පොදු අපේක්ෂකයො ගැන කතා කරන එක නිශ්ඵල වැඩක්. මහාමැතිවරණය පොහොට්ටුව දිනුවත් ස්ථාවර ආණ්ඩුවක් හැදෙන්නෙ නෑ.

    සිත නිවන කතා... :lol::lol::lol::lol:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මරුසිරා;23917768 said:
    මෙයාට තියෙන නඩු ගැන කිව්වේ අර ලෝයර් බන් .ප්‍රසිද්දියේ ෆ්බ් එකේ කිව්වේ .බොරු නම් නඩු දන්නා එපයි :cool:

    nagananda ehma kynw mta mthka na ne. link dahn blnnna.

    anika uba kwe uba nadu dkka wgene bn :P