Quote:
Originally Posted by nikdw View Post
Mahinda yanu niyama Awasthawadiyek. eheme kenekgen medewal kisisethma balaporoththu viya nohaka. Thamangana vitarak hithana kenekgen Ratata wena sewaya mokakda Thamath mewata Rawatana un Rate innawane eka tamai me rate bahutarayak minussunge iq level adui kiyanne
tikak vitara redei
රනිල් යනු අවස්ථාවදීයෙකු නොවේ. එහෙම කෙනෙක්ගෙන් ඕනෑ තරම් දේවල් බලාපොරොත්තු විය හැක. තමන් ගැන නොහිතනා රනිල්ගෙන් රටට සිදු වූ සේවය මොනතරම්ද? තාමත් මේව තේරුම් ගන්න උන් රටේ ඉන්නවනෙ ඒක තමයි මේ රටේ බහුතරයක් මිනිස්සුන්ගෙ ඓQ ලෙවෙල් වැඩියි කියන්නෙ.
[ඔන්න කොපි පේස්ට් කරගනින් බන්]
