පල්ලෙවත්තට විතරද පුළුවන් ?
පල්ලෙවත්තට පුලුවන්නම් ඇයි අපට බැරි ?
පල්ලෙවත්තට පුලුවන්නම් ඇයි අපට බැරි ?

ඔය වගේ උපාලි විජේවර්ධනද කොහෙද කිව්වලු ලංකාවේ ඔක්කොටම නිකන් කන්න දෙනවා කියලා..ඒකට බය වෙලා ඒ කාලේ හිටපු ජනාධිපති මිනිහව අතුරුදහන් කරා කියල කියන්නේ.
මිනිහ නම් අතුරුදහන් උනේ පොරගෙම ප්‍රයිවෙට් ජෙට් එකකින් එනකොට මැලේෂියාවෙදි.
ඒ උනාට ඒක තාම අභිරහසක් නේ..ඒ උනාට ඒක තාම අභිරහසක් නේ..
ඕකා කිව්වට එහෙම කරන්න බෑ
අනිත් එක ඔච්චර ගානක් සල්ලි එක පාර ට්‍රාන්සක්ෂන් වෙද්දී අනිවා අකව්න්ට් හෝල්ඩ් කරනවා සිකියුරිටි කේස් නිසා
අන්තිමට පල්ලෙවත්තයා අඩ අඩා එයි උගේ ක්‍රෙඩිට් කාර්ඩ් ලොක් උනා පේපැල් ලිමිට් උනා කියාගෙන
අපි නොදන්න ශින්හලු

Uge plan ekk thiyanw wage bn. Oya post dahana un nisa hena weradi matha samaja gatha wenw. Gon ykku


