ජොසී;23963827 said:##පිළිතුරක් නොදුන්නොත් මදිකමක්...
පළමුවෙන්ම කියන්න ඕන මම බයියෙක් හෝ ටොයියෙක් හෝ පුද්ගල අවශ්‍යතාවකට කඩේ යන වහලෙක් නොවන බව.
"බොර දියේ මාළු බාන පල්ලෙවත්ත" යන මැයින් පුංචි රචනාවක් FB එකේ තිබිල මමත් දැක්ක. ඒකෙ කාරණා ගොඩක් සඳහන්කරල තිබුණා.
ඔහුට කම්කරු උසාවියෙ තිබෙන නඩු ප්‍රමාණය ගැන කතා කරන්නෙ මාරුවෙන් මාරුවට FCID යන අප්පලට, පුතාලට, සහෝදරයන්ට කඩේ යන බයි මහත්තුරුයි මහ බැංකුව මහ දවල් කොල්ලකාපු නඩේට කඩේ යන ටොයි මහත්තුරුයි. මම දන්න තරමින් ඔහුගේ ආයතනවල cctv පද්ධතියක්වත් ක්‍රියාත්මක නෑ. ඒ ඔහුට සේවකයෝ සැක නැති නිසා මෙන්ම සේවකයන්ටද ඔහු ගැන ප්‍රශ්න නැති නිසා බවයි මම දන්නෙ.
ඊළඟට මේ දවසින් ණය ගෙවන කාරණය. පත්තරේ හරියට කියවන් නැතුව හෙඩිම විතරක් කියෝපු වහල් මහත්තුරු කලබල වෙලා. ඔහු කියා තිබුණෙ වෙනත් රටවලින් සම්බන්ධතා මත අඩු පොළියට ගන්නා ණය මගින් ණය ප්‍රතිව්‍යුහගත කරණ ආකාරයයි. ඕන මෝඩයෙකුට තේරෙනව අමාරුවෙන් ව්‍යාපාරයක් කරල හරි හම්බ කරපු දේවල් සියල්ලෙන්ම රටේ ණය කව්රුහරි ගෙවනවනම් එක්කො ඔළුවෙ අමාරුවක් නැත්නම් මහා කාරුණික උත්තමයෙක්.
ඊළඟට මේ රොහාන් පල්ලෙවත්ත ගැන ඔබ නොදත් කරුණු කීපයක් කියල කාරණා වගයක් කියල තිබුණ. ඒකෙ නඩු සම්බන්ධ කාරණය වගේම තවත් බොහෝ කාරණා තිබුණ. එහිදී රත්නපුර දිස්ත්‍රික්ක වැඩමුළුව සංවිධානය කළ අය ගැනත් ඉතාම හොඳින් දන්නවා වගේ එය සංවිධානය කළේ හේශා විතානගේ කියා සඳහන් කර තිබුණා. ඇත්තෙන්ම මමනම් හිතන්නෙ හේශා විතානගේ මහතාවත් තවම එය සංවිධානය කළ අයගැන දන්නෑ. හැබැයි රොහාන් මහතා, එයට සහභාගිවූ පිරිස වගේම රත්නපුර බොහෝ දෙනෙක් සංවිධානය කළ අයගැන දන්නවා.
මම හිතනවා ඒ කාරණයම ප්‍රමාණවත් මෙය රචනා කළ පුද්ගලයා තමාගේ කුඩා වහල් මොළයට වැටහෙන ආකාරයට සාවද්‍ය කරුණු ගොතමින් මෙය රචනා කළබව තේරුම් ගැනීමට.
අවසාන වශයෙන් කිවයුත්තේ ඔහු පවසන පරිදි රොහාන් පල්ලෙවත්ත මහතාගේ ඉලක්කය මධ්‍යම පන්තියනම් මෙය රචිත පුද්ගලයා අයත් විය යුත්තේ පහළම හෝ ඉහළම පන්තියටයි. ඔහු පහළම පන්තියේ නම් එයට හේතුව තවමත් මේ දේශපාලන ක්‍රමය හා පාලන තන්ත්‍රය ගැන තේරුම් නොගැනීම නිසා තමන් කිසිවක් කරකියාගත නොහැකි බත් පැකට්ටුවට, බෝතලයට කඩේයන එම වහල් තත්වයේම සිටීම හා තමා වහලකු බව නොදැන සිටීමයි. ඔහු ඉහළම පැලැන්තියේ නම් මේ හඬ නගන්නේ අනෙකා එතැනට ලඟා වේයැයි කුහක ඊර්ෂ්‍යාවකින් පෙළෙන බැවිනි.
මොහොතක් සිතන්න මෙවැනි නොදියුණු මානසිකත්වයකින පෙළෙන කුහක හෝ වහල් මානසිකත්වයකින් පෙළෙන්නන් නිසා කිසි විටකත් ඊට එරෙහව ගොඩනැගෙන විකල්ප බලවේග වලට එරෙහි නොවන්න.
මේ පුංචි මුතු ඇටය ලොව බැබලවිය හැක්කේ ඔබත් මාත් ආකල්පමය වෙනසකට සූදානම් වීමෙන් පමණි. ඔහු රොහාන් පල්ලෙවත්ත හෝ වෙනත් අයෙකු විය හැක. නමුත් මේ ජරාජීර්ණ දේශපාලනයේ අංකුරයක් නොවිය යුතුය. ඔබගේ දරුවා හොඳින් උගන්වා පිටරට යැවීමට ඔබත් සිතුවානම් පිටරට ගිය ඔබගේ හිතවතුන්ද ගෙන්වා ගත හැකි සුන්දර රටක් නිර්මාණය කළ හැක්කේ අන්කිසිවකුටත් නොව 225 ක් පාර්ලිමේන්තු යැවූ ඔබටත් මටත් පමණක්ම බව දැන්වත් සිතන්න.
අවසානය දක්වා කියවූ ඔබට ස්තුතියි
- චතුර කෝනාර -
ඒක තමා..ඡන්දයක් එනකන් මොනවත් කියන්ඩ අමාරුයි..ජනාධිපති උනත් ඊට පස්සෙ පාර්ලිමේන්තු මැතිවරණයක් එනව එතකොට නිල්-කොල අය මෙයාටම ඡන්දෙ දෙයිද,රටේ ප්‍රධාන පක්ෂ දෙකට මෙයාට අභියෝගයක් වෙන්ඩ පුලුවන් වෙයිද,දැනට ඉන්න නිල්-කොල සමහර ජරා යක්කු මෙයාගෙ ඇමති මන්ඩලේට ගන්නෙ නැතිවෙයිද,ගොඩක් දේවල් තියෙනව.
නිල්-කොල කියල බෙදිල දැන් දෙමළ,මුස්ලිම් ආසන නැතුව මොකෙක්ටවත් බහුතරේ හරියට හදාගන්ඩ බැරුව පාර්ලිමේන්තුව කූජීත වෙලා තියෙන්නෙ..සිංහල ඡන්ද බහුතරයක් ලැබෙන,බලයක් තියෙන,කොන්ද කෙලින් ජනාධිපතිකෙනෙක් තමා ඊලඟට එන්ඩ ඕනි,තියෙන ඡන්ද ටිකත් බෙදල රට තවත් අවුල් කරන කෙනෙක්ට වඩා.

ඉතිං පඩි ගෙවන්නෙ පර්ස් එකෙන් නේ.
පර්ස් එක හරියට මැනේජ් කරන්නෙ නැතුව (මේ කතාව ඇත්ත නම්) රටක ණය මැනේජ් කරන්නෙ කොහොමද?

නොදන්න හුත්තවල් වලට වඩා තියන පයිය™ හොදයි යාලුවනේ
sachith19920726
-29/11/2018

පල්ලියේවත්ත කරන්නේ පාවෙන සයිබර අවකාශේ තරුණ ජන්ද ගන්න දගලන එක ..ඔන ගොනෙක්ට තෙරෙනවා මූ හදන්නේ ජෙබ්බෝ කලා වගේ සිoහල ජන්ද කඩන එක බව .ඔකෙන් වෙන්නේ ආයි සින්හල ජන්ද පක්ෂ වලට බෙදිලා රටේ තීරණාත්ම අවස්ථාවලදී තීරණ බලය දෙමල සන්ධානයට සහ මුස්ලිම් කොන්ග්‍රොසයට ලැබෙන එක ... ඔවා ගූ.එන්.පි කොන්ත්‍රාත්තු බව දේශපාලනය ගැන අත්දෑකීම් තියන අය දන්නවා .. පල්ලියේවත්ත තනියෙන් ජනපති උනත් කො ඌට ආණ්ඩුවක් ? ආණ්ඩු හදන්න වෙන්නේ ඌ කියන දූෂිත දේශපාලුවොත් එක්ක .අතිමට පල්ලියේවත්ත = MY3,2 වෙනවා .රටම කාලකන්නි වෙනවා .රටක් නවමගකට ගෙනෑන්න සැබෑ උවමනාවක් තියනවනම් මීට වඩා සූක්ෂම වෙන්න ඔනි .මූ තනිකර බොරුකාරයෙක්![]()
4. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමතයක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංතියේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක.

ජොසී;23963827 said:##පිළිතුරක් නොදුන්නොත් මදිකමක්...
පළමුවෙන්ම කියන්න ඕන මම බයියෙක් හෝ ටොයියෙක් හෝ පුද්ගල අවශ්‍යතාවකට කඩේ යන වහලෙක් නොවන බව.
"බොර දියේ මාළු බාන පල්ලෙවත්ත" යන මැයින් පුංචි රචනාවක් FB එකේ තිබිල මමත් දැක්ක. ඒකෙ කාරණා ගොඩක් සඳහන්කරල තිබුණා.
ඔහුට කම්කරු උසාවියෙ තිබෙන නඩු ප්‍රමාණය ගැන කතා කරන්නෙ මාරුවෙන් මාරුවට FCID යන අප්පලට, පුතාලට, සහෝදරයන්ට කඩේ යන බයි මහත්තුරුයි මහ බැංකුව මහ දවල් කොල්ලකාපු නඩේට කඩේ යන ටොයි මහත්තුරුයි. මම දන්න තරමින් ඔහුගේ ආයතනවල cctv පද්ධතියක්වත් ක්‍රියාත්මක නෑ. ඒ ඔහුට සේවකයෝ සැක නැති නිසා මෙන්ම සේවකයන්ටද ඔහු ගැන ප්‍රශ්න නැති නිසා බවයි මම දන්නෙ.
ඊළඟට මේ දවසින් ණය ගෙවන කාරණය. පත්තරේ හරියට කියවන් නැතුව හෙඩිම විතරක් කියෝපු වහල් මහත්තුරු කලබල වෙලා. ඔහු කියා තිබුණෙ වෙනත් රටවලින් සම්බන්ධතා මත අඩු පොළියට ගන්නා ණය මගින් ණය ප්‍රතිව්‍යුහගත කරණ ආකාරයයි. ඕන මෝඩයෙකුට තේරෙනව අමාරුවෙන් ව්‍යාපාරයක් කරල හරි හම්බ කරපු දේවල් සියල්ලෙන්ම රටේ ණය කව්රුහරි ගෙවනවනම් එක්කො ඔළුවෙ අමාරුවක් නැත්නම් මහා කාරුණික උත්තමයෙක්.
ඊළඟට මේ රොහාන් පල්ලෙවත්ත ගැන ඔබ නොදත් කරුණු කීපයක් කියල කාරණා වගයක් කියල තිබුණ. ඒකෙ නඩු සම්බන්ධ කාරණය වගේම තවත් බොහෝ කාරණා තිබුණ. එහිදී රත්නපුර දිස්ත්‍රික්ක වැඩමුළුව සංවිධානය කළ අය ගැනත් ඉතාම හොඳින් දන්නවා වගේ එය සංවිධානය කළේ හේශා විතානගේ කියා සඳහන් කර තිබුණා. ඇත්තෙන්ම මමනම් හිතන්නෙ හේශා විතානගේ මහතාවත් තවම එය සංවිධානය කළ අයගැන දන්නෑ. හැබැයි රොහාන් මහතා, එයට සහභාගිවූ පිරිස වගේම රත්නපුර බොහෝ දෙනෙක් සංවිධානය කළ අයගැන දන්නවා.
මම හිතනවා ඒ කාරණයම ප්‍රමාණවත් මෙය රචනා කළ පුද්ගලයා තමාගේ කුඩා වහල් මොළයට වැටහෙන ආකාරයට සාවද්‍ය කරුණු ගොතමින් මෙය රචනා කළබව තේරුම් ගැනීමට.
අවසාන වශයෙන් කිවයුත්තේ ඔහු පවසන පරිදි රොහාන් පල්ලෙවත්ත මහතාගේ ඉලක්කය මධ්‍යම පන්තියනම් මෙය රචිත පුද්ගලයා අයත් විය යුත්තේ පහළම හෝ ඉහළම පන්තියටයි. ඔහු පහළම පන්තියේ නම් එයට හේතුව තවමත් මේ දේශපාලන ක්‍රමය හා පාලන තන්ත්‍රය ගැන තේරුම් නොගැනීම නිසා තමන් කිසිවක් කරකියාගත නොහැකි බත් පැකට්ටුවට, බෝතලයට කඩේයන එම වහල් තත්වයේම සිටීම හා තමා වහලකු බව නොදැන සිටීමයි. ඔහු ඉහළම පැලැන්තියේ නම් මේ හඬ නගන්නේ අනෙකා එතැනට ලඟා වේයැයි කුහක ඊර්ෂ්‍යාවකින් පෙළෙන බැවිනි.
මොහොතක් සිතන්න මෙවැනි නොදියුණු මානසිකත්වයකින පෙළෙන කුහක හෝ වහල් මානසිකත්වයකින් පෙළෙන්නන් නිසා කිසි විටකත් ඊට එරෙහව ගොඩනැගෙන විකල්ප බලවේග වලට එරෙහි නොවන්න.
මේ පුංචි මුතු ඇටය ලොව බැබලවිය හැක්කේ ඔබත් මාත් ආකල්පමය වෙනසකට සූදානම් වීමෙන් පමණි. ඔහු රොහාන් පල්ලෙවත්ත හෝ වෙනත් අයෙකු විය හැක. නමුත් මේ ජරාජීර්ණ දේශපාලනයේ අංකුරයක් නොවිය යුතුය. ඔබගේ දරුවා හොඳින් උගන්වා පිටරට යැවීමට ඔබත් සිතුවානම් පිටරට ගිය ඔබගේ හිතවතුන්ද ගෙන්වා ගත හැකි සුන්දර රටක් නිර්මාණය කළ හැක්කේ අන්කිසිවකුටත් නොව 225 ක් පාර්ලිමේන්තු යැවූ ඔබටත් මටත් පමණක්ම බව දැන්වත් සිතන්න.
අවසානය දක්වා කියවූ ඔබට ස්තුතියි
- චතුර කෝනාර -

අපි හැමදාම රැවටී රැවටී මරාටයි පොනිලටයි කයිවාරු ජෙප්පොටයි හුරේ දදා ඉන්නවද, මේ කුජිත දේශපාලනේ වෙනසක් කරනවද කියන ඔප්ෂන් දෙකින් එකක් තෝරාගන්න දැන් කාලේ හරි..පල්ලියේවත්ත කරන්නේ පාවෙන සයිබර අවකාශේ තරුණ ජන්ද ගන්න දගලන එක ..ඔන ගොනෙක්ට තෙරෙනවා මූ හදන්නේ ජෙබ්බෝ කලා වගේ සිoහල ජන්ද කඩන එක බව .ඔකෙන් වෙන්නේ ආයි සින්හල ජන්ද පක්ෂ වලට බෙදිලා රටේ තීරණාත්ම අවස්ථාවලදී තීරණ බලය දෙමල සන්ධානයට සහ මුස්ලිම් කොන්ග්‍රොසයට ලැබෙන එක ... ඔවා ගූ.එන්.පි කොන්ත්‍රාත්තු බව දේශපාලනය ගැන අත්දෑකීම් තියන අය දන්නවා .. පල්ලියේවත්ත තනියෙන් ජනපති උනත් කො ඌට ආණ්ඩුවක් ? ආණ්ඩු හදන්න වෙන්නේ ඌ කියන දූෂිත දේශපාලුවොත් එක්ක .අතිමට පල්ලියේවත්ත = MY3,2 වෙනවා .රටම කාලකන්නි වෙනවා .රටක් නවමගකට ගෙනෑන්න සැබෑ උවමනාවක් තියනවනම් මීට වඩා සූක්ෂම වෙන්න ඔනි .මූ තනිකර බොරුකාරයෙක්![]()
වහලෙක් detected
ජොසී;23963827 said:
ඊළඟට මේ දවසින් ණය ගෙවන කාරණය. පත්තරේ හරියට කියවන් නැතුව හෙඩිම විතරක් කියෝපු වහල් මහත්තුරු කලබල වෙලා. ඔහු කියා තිබුණෙ වෙනත් රටවලින් සම්බන්ධතා මත අඩු පොළියට ගන්නා ණය මගින් ණය ප්‍රතිව්‍යුහගත කරණ ආකාරයයි. ඕන මෝඩයෙකුට තේරෙනව අමාරුවෙන් ව්‍යාපාරයක් කරල හරි හම්බ කරපු දේවල් සියල්ලෙන්ම රටේ ණය කව්රුහරි ගෙවනවනම් එක්කො ඔළුවෙ අමාරුවක් නැත්නම් මහා කාරුණික උත්තමයෙක්.
වචනයක් දෙකක් දාල පොරක් වෙන්න බැහැ බන්.....
ඔය පොන්න කමේ මූලික ලක්ෂණයක්.......
ජොසී;23963827 said:
ඊළඟට මේ දවසින් ණය ගෙවන කාරණය. පත්තරේ හරියට කියවන් නැතුව හෙඩිම විතරක් කියෝපු වහල් මහත්තුරු කලබල වෙලා. ඔහු කියා තිබුණෙ වෙනත් රටවලින් සම්බන්ධතා මත අඩු පොළියට ගන්නා ණය මගින් ණය ප්‍රතිව්‍යුහගත කරණ ආකාරයයි. ඕන මෝඩයෙකුට තේරෙනව අමාරුවෙන් ව්‍යාපාරයක් කරල හරි හම්බ කරපු දේවල් සියල්ලෙන්ම රටේ ණය කව්රුහරි ගෙවනවනම් එක්කො ඔළුවෙ අමාරුවක් නැත්නම් මහා කාරුණික උත්තමයෙක්.
මෙන්න මේක මට තේරෙන්නේ නෑ...
ලංකාව චීනයට විතරක් ඩොලර් බිලියන 6 විතර ණයයි 2014 දි, දැන් ඒක ඩොලර් බිලියන 7-8 අතර ඇති. ඔච්චර ණය මුදලක් අපිට සහන පොලියට දෙන්න ඉදිරිපත්වෙන රට මොකක්ද?
රොහාන් පල්ලෙවත්තගේ මේ ණය ගෙවන ප්ලෑන් එක ගැන හරි විස්තරයක් කොහෙහරි තියෙනවද?

උබත් තව පොන්න වහලෙක්නේ බං
https://www.elakiri.com/forum/showthread.php?t=1879526
තොපි වගේ උන් පාරේ යන බස් එකකටවත් යට වෙන්නේ නෑනේ කාලකන්ණි
Japan වලින් අඩු පොලියට ණයක් අරන් ගෙවනවා කියලනේ කියන්නේ
අනේ මන්ද ඉතින් ඕවා චන්ද ගන්න කියන ඒවාද කියලා. අන්තිමේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගේ වෙන්නත් පුළුවන්![]()