පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

Mar 25, 2019
67
4
0
Sri Lanka
අනුන්ට වහලා කියන උඹ මොකෝ බං අාණ්ඩුවට බණින ත්‍රෙඩ් වල පේන්න නැත්තේ??මහින්දට ගෝටට සපෝර්ට් අය විතරද උඹට වහල්ලු?:lol:

හා හා.. ඌ බැන්නෙ මට. උබ ඉඳපන් වහලෙක් නොවී. :rofl:
 
nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනුන්ට වහලා කියන උඹ මොකෝ බං අාණ්ඩුවට බණින ත්‍රෙඩ් වල පේන්න නැත්තේ??මහින්දට ගෝටට සපෝර්ට් අය විතරද උඹට වහල්ලු?:lol:

    man kawadawath wahalek ne harako. man pata paksha minissu hoyan gihin vote kare ne ubala vote karanne ewa vitarane sudusukam. pennapan eka post ekak mage wahal bawa oppu karanna man dan inna ekektawa kade gihin ne ubala wage hal kali tama owata hapannu
     
    Uba wage wahal manasika gothayek kohewath na, Wahala :yes:
     
    Dec 7, 2018
    62
    9
    0
    පල්ලෙවත්ත සර් ගැන ආරංචියක් නෑ නේද.සර් මිනිස්සුන්ට කරදරයක් උන වෙලාවට පොඩ්ඩක් එලියට බැහැල උදව් කරන්නේ නැනේ වැඩිය.වාහන වලට සෙන්සර් හැදුවට මිනිහට සෙන්සරයක් හයි කරගත්ත නං තමා වටින්නේ.මුන්වත් උඩ ගෙන පුප දීගෙන කඩේ ගිය උනුත් හිටියනේ හැබැට [/I]
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,561
    1,257
    113
    මෙන්න මෙතන
    පල්ලෙවත්ත සර් ගැන ආරංචියක් නෑ නේද.සර් මිනිස්සුන්ට කරදරයක් උන වෙලාවට පොඩ්ඩක් එලියට බැහැල උදව් කරන්නේ නැනේ වැඩිය.වාහන වලට සෙන්සර් හැදුවට මිනිහට සෙන්සරයක් හයි කරගත්ත නං තමා වටින්නේ.මුන්වත් උඩ ගෙන පුප දීගෙන කඩේ ගිය උනුත් හිටියනේ හැබැට [/I]

    රොහාන් පල්ලෙවත්ත යනු නලූවෙක් නොවේ