මම දැක්ක මු හැමතැනම මහින්දට දෙනවා හෝ පතෙට එකයිඇයි erozan විතරක් quote කරලා ? ඔය Harvard-Bio කියන එකාටත් කියපන්කො quote කරලා? නැත්නම් උබේ හෙළුව පේනවා
මට නම් රනිලුත් එකයි ,මහින්දත් එකයි අර ගොන් හිටනුත් එකයිපොනිලගේ ගල් කෑලි ටිකක් සැරටම වැඩ
කස්සිපු ගහන බෝක්කුව උඩ ඉන්න පීටර් අයියත් දන්නේ ඔය ලැයිස්තුව කියවන්න. පීටර් අයියත් හිතාන ඉන්නේ ඌ මාර ආරක්ෂක විශ්ලේෂකයෙක් කියලා. Behind the enemy lines ගිහිල්ලා ගේම දීපු LRRP උන්ට සාම ක්‍රියාවලිය දෙයියෝ දුන්න එකක් කියල කොච්චර තේරුම් කරන්න ගියත් පීටර් අයියට ඒ වගේ සංකීර්ණ සමීකරණ තේරුම් ගන්න අමාරුයි කියලා අපට තේරෙන්නේ පස්සේ. මිනිස්සු කැමතියි සරල රේඛීය කතා වලට, වැඩිය හිතන්න ඕනේ නෑ, පෙනෙන මතු පිට තමයි ඇත්ත කියලා හිතාගෙන ගිල දානවා.


Behind the enemy lines ගිහිල්ලා ගේම දීපු LRRP උන්ට සාම ක්‍රියාවලිය දෙයියෝ දුන්න එකක්
පීටර් අයියට ඒ වගේ සංකීර්ණ සමීකරණ තේරුම් ගන්න අමාරුයි![]()

Behind the enemy lines ගිහිල්ලා ගේම දීපු LRRP උන්ට සාම ක්‍රියාවලිය දෙයියෝ දුන්න එකක්
පීටර් අයියට ඒ වගේ සංකීර්ණ සමීකරණ තේරුම් ගන්න අමාරුයි![]()
(2)එතකොට අර මහජන මුදලින් තමන්ගේ දෙමව්පියන්ට ස්මාරක, සිහිවටන හදන්න කෝටි ගනන් ගහපු ගොටාබය හොරා![]()
නෑ ඉතිං අර බුරුන්ඩි රටෙන් හරි සුභපැතුමක් ලැබිලා උඩ පනින අයගේ ආතල් කඩන්න එපා යකෝ![]()
මහින්දට සරමේ ගූ ගිහින්ලු....![]()


හදිසි පපුවේ වේදනාවක් ඇවිල්ල කොලඹ පුද්ගලික රෝහලට ඇතුලත් කලා කියල රාවයක් යනවා- පොඩ්ඩක් බලපන්.![]()