පල්ලේවත්තේ පිනා - පිං අගමැති ගෙනා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මොක මල්ටි බැරල්, කොහෙද ෆේක් පොන්ස් කොටින්ට මල්ටි බැරල් තිබ්බෙ :lol::lol::lol::lol::lol: තිබ්බ මල්ටි බැරල් කොටින්ට පක තමා .:lol::lol::lol::lol: උබල ෆේක් අටෝගෙන ඉන්නෙ ඔය වගේ ගොන් කතා කියල නොන්ඩි වෙන එකෙන් බේරෙන්ඩ නේද...ඇයි බන් ගූ ඇන් පී කාරයො මෙච්චර මරි මෝඩ ඉන්න තරමක් ඉන්නෙ මීහරක්..

20090513_12.jpg
[/IMG]

LTTE's Multi Barrel Rocket Launcher found - Karyalaimullivaikk
A Multi Barrel Rocket Launcher (MBRL) used by the LTTE terrorists were found by the troops of 9 Gemunu Watch (9 GW) serving under 58 Division conducting a search and clearing operation in general area Karyalaimullivaikkal this morning, 13 May, defence sources said.

"This is the second time the security forces in Wanni liberation offensive uncovered a MBRL, the first one recovered from Thoppigala operation", a senior military official said speaking to defence.lk.

The improvised MBRL having 6 barrels has an effective range of 8 Km, military source said.

අනේ උඹ දන්න මල්ටි බැරල්, මේ තියෙන්නේ නාමලයා එමිල් කාන්තන්ට දීපු සල්ලි වලින් ගත්තුවා තමයි. අපේ කොල්ලෝ දාස් ගානක් මැරෙව්වා!
 
Last edited:

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
2005 දී රනිල ආවනං 2009-2018 කී දාහක් මැරෙයිද නේහ්
නිකම් බොරු අනුමාන ගැන නෙවෙයි මේ කතා කරන්නේ. එමිල් කාන්තන්ට කෝටි 700ක් දීලා කොටියට කිරි පොවපු මැද මූලන මීහරකා නිසා මැරිච්ච කොල්ලෝ ගැන.:P:P
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    නිකම් බොරු අනුමාන ගැන නෙවෙයි මේ කතා කරන්නේ. එමිල් කාන්තන්ට කෝටි 700ක් දීලා :P:P

    සාම ගිවිසුම කියල එකක් ගැහුවයින් කොටි උතුරෙ මිනිස්සුන්ගෙන් බදු ගහල කෝටි කීයක් හම්බකළාද, ඩයස්පෝරාවෙන් කෝටි කීයක් පොම්ප කළාද, ආයුධ නැව් කීයක් ගෙනාවද කියලත් "අනුමාන" කරමුද? :rofl::rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සාම ගිවිසුම කියල එකක් ගැහුවයින් කොටි උතුරෙ මිනිස්සුන්ගෙන් බදු ගහල කෝටි කීයක් හම්බකළාද, ඩයස්පෝරාවෙන් කෝටි කීයක් පොම්ප කළාද, ආයුධ නැව් කීයක් ගෙනාවද කියලත් "අනුමාන" කරමුද? :rofl::rofl:

    ඔබට යුද්ධය ගැනවත් සාම ක්‍රියාවලිය තුල කොටින්ට වෙච්ච දේ ගැනවත් කිසිම අවබෝධයක් නැති බව පැහැදිලියි. ඔබේ විශ්ලේෂණය පාරේ කසියා ගහලා මතුපිටින් පෙනෙන දේට බොරුවට බුරන නූගත් මිනිස්සුන්ගේ විශ්ලේෂනයම තමයි. සාම ක්‍රියාවලිය තුල සිදුවූ කරුණා සාධකය අයින් කිරීම සහ ආයුධ දරන එල් ටී ටී ඊ භටයන් 6000 කගේ වෙන්වීම යුධ ජයග්‍රහණයේ ඇරඹුම බවවත් නොදන්නා ඔබ වැනි ලදරුවෙක් සමඟ කරන්න වෙන්නේ විහිලු පමණයි.:rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    ඔබට යුද්ධය ගැනවත් සාම ක්‍රියාවලිය තුල කොටින්ට වෙච්ච දේ ගැනවත් කිසිම අවබෝධයක් නැති බව පැහැදිලියි. ඔබේ විශ්ලේෂණය පාරේ කසියා ගහලා මතුපිටින් පෙනෙන දේට බොරුවට බුරන නූගත් මිනිස්සුන්ගේ විශ්ලේෂනයම තමයි. සාම ක්‍රියාවලිය තුල සිදුවූ කරුණා සාධකය අයින් කිරීම සහ ආයුධ දරන එල් ටී ටී ඊ භටයන් 6000 කගේ වෙන්වීම යුධ ජයග්‍රහණයේ ඇරඹුම බවවත් නොදන්නා ඔබ වැනි ලදරුවෙක් සමඟ කරන්න වෙන්නේ විහිලු පමණයි.:rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    "සාම ක්‍රියාවලිය තුල කොටින්ට වෙච්ච දේ"

    සාම ක්‍රියාවලිය තුල කොටින්ට වෙච්ච දේ ගැන විශ්ලේෂණයක් දෙන්නද?

    ***
    බාලසිංහම් ලා වගේ elite කොටි නායකයෝ පිටරට ගිහිල්ල එද්දී උන්ට ශ්‍රී ලංකා හමුදාවේ ආරක්ෂාව දුන්නා;

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html

    කොටින්ට නිදහසේ රට වටේ යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ චොපර් දුන්නා;

    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html

    කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html

    කොටින්ට නිදහසේ ජාත්‍යන්තරයෙන් සල්ලි පොම්ප කරගන්න ඉඩ දුන්නා;

    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල දුන්නා;

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නා;

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට රජයෙන්ම ඩිලිවර් කරල දුන්නා;

    කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නා;

    කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බිල් ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වා;

    දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    ඔය ටිකයි කිව්වෙ; රනිල් වික්‍රමසිංහ කොටි සංවිධානය පෝෂණය කරපු හැටි දන්න මිනිස්සු දන්නව. :yes::yes:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    BLAH BLAH BLA...

    කස්සිපු ගහන බෝක්කුව උඩ ඉන්න පීටර් අයියත් දන්නේ ඔය ලැයිස්තුව කියවන්න. පීටර් අයියත් හිතාන ඉන්නේ ඌ මාර ආරක්ෂක විශ්ලේෂකයෙක් කියලා. Behind the enemy lines ගිහිල්ලා ගේම දීපු LRRP උන්ට සාම ක්‍රියාවලිය දෙයියෝ දුන්න එකක් කියල කොච්චර තේරුම් කරන්න ගියත් පීටර් අයියට ඒ වගේ සංකීර්ණ සමීකරණ තේරුම් ගන්න අමාරුයි කියලා අපට තේරෙන්නේ පස්සේ. මිනිස්සු කැමතියි සරල රේඛීය කතා වලට, වැඩිය හිතන්න ඕනේ නෑ, පෙනෙන මතු පිට තමයි ඇත්ත කියලා හිතාගෙන ගිල දානවා.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    කස්සිපු ගහන බෝක්කුව උඩ ඉන්න පීටර් අයිය්යත් දන්නේ ඔය ලැයිස්තුව කියවන්න. පීටර් අයියත් හිතාන ඉන්නේ ඌ මාර ආරක්ෂක විශ්ලේෂකයෙක් කියලා. Behind the enemy lines ගිහිල්ලා ගේම දීපු LRRP උන්ට සාම ක්‍රියාවලිය දෙයියෝ දුන්න එකක් කියල කොච්චර තේරුම් කරන්න ගියත් පීටර් අයියට ඒ වගේ සංකීර්ණ සමීකරණ තේරුම් ගන්න අමාරුයි කියලා අපට තේරෙන්නේ පස්සේ. මිනිස්සු කැමතියි සරල රේඛීය කතා වලට, වැඩිය හිතන්න ඕනේ නෑ, පෙනෙන මතු පිට තමයි ඇත්ත කියලා හිතාගෙන ගිල දානවා.

    "කොටින්ට රනිල් වික්‍රමසිංහ කරපු ආධාර සියල්ල රනිල්ගේත් එතුමාගේ වන්දිභට්ටයන්ගේත් මොළවලට විතරක් තේරෙන මහා සංකීර්ණ සමීකරණයක කොටස්, ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ"

    සීතාම්බර පට සළු UNP වර්ෂන් :D:rofl:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    "කොටින්ට රනිල් වික්‍රමසිංහ කරපු ආධාර සියල්ල රනිල්ගේත් එතුමාගේ වන්දිභට්ටයන්ගේත් මොළවලට විතරක් තේරෙන මහා සංකීර්ණ සමීකරණයක කොටස්, ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ"

    සීතාම්බර පට සළු UNP වර්ෂන් :D:rofl:

    රටේ අග්‍රාමාත්‍ය වරයා තමන්ට එරෙහි ත්‍රස්තවාදී සංවිදානයකට අහේතුකව උදව් කලායි පිලිගන්නා ජීනියස් ලා සිටින රටක අප ජීවත් වන්නේ අපේ වාසනාව නිසාය. බෝක්කු පීටර්ලාගේ තර්කයට එහායින් යමක් සිතන්න හැකි උන් අපේ රටේ විරල වීමත් අපේ රටේ වාසනාවම විය යුතුය.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "සාම ක්‍රියාවලිය තුල කොටින්ට වෙච්ච දේ"

    සාම ක්‍රියාවලිය තුල කොටින්ට වෙච්ච දේ ගැන විශ්ලේෂණයක් දෙන්නද?

    ***
    බාලසිංහම් ලා වගේ elite කොටි නායකයෝ පිටරට ගිහිල්ල එද්දී උන්ට ශ්‍රී ලංකා හමුදාවේ ආරක්ෂාව දුන්නා;

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html

    කොටින්ට නිදහසේ රට වටේ යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ චොපර් දුන්නා;

    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html

    කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html

    කොටින්ට නිදහසේ ජාත්‍යන්තරයෙන් සල්ලි පොම්ප කරගන්න ඉඩ දුන්නා;

    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල දුන්නා;

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නා;

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට රජයෙන්ම ඩිලිවර් කරල දුන්නා;

    කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නා;

    කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බිල් ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වා;

    දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    ඔය ටිකයි කිව්වෙ; රනිල් වික්‍රමසිංහ කොටි සංවිධානය පෝෂණය කරපු හැටි දන්න මිනිස්සු දන්නව. :yes::yes:

    මහින්ද කොටින්ට සල්ලි දීලා උතුරේ ජනතාව රනිට චන්දේ දෙන එක නවත්තපු බවත් ඔය කියන ජනතාවම දන්නවා. දැන් තුරුල්ලේ තියාගෙන ශ්‍රී ලනීප උපසභාපති වුනු කරුණාව කොටි සංවිධානෙන් කඩලා එලියට ගත්තේ රනිල්ගේ ගේමකට කියලත් මිනිස්සු දන්නවා.

    කොටින්ට ගහන්න හමුදාව ගොඩ නැගුවේ ජේ.ආර්ලා,ඇතුලත්මුදලිලා, ප්‍රේමදාසලා කියලත් මිනිස්සු දන්නවා.

    බයියන්ට ඕවා තේරුම් ගන්න බෑ. උන් කියවලා තියෙන්නේ හෝඩිපොත විතරනෙ. උන් හිතන් ඉන්නේඔ හමුදාව, එස්.ටී.එෆ් එක, LLRP, Commando Regiment, SF Regiment, Navy SBS හැදුනේ, මල්ටි බැරල් ගත්තේ මහින්ද ආවට පස්සේ කියලා. එයාෆෝස් එකට ප්ලේන් ගත්තෙත් ඊට පස්සේ..... ඉස්සර තිබුනේ කුරුම්බැට්ටි මැෂින් විතරයි...

    තමුන්ගේ වහල් හිමියාට පොඩි තල්ලුවක් ආවාම බෝක්කු ගානේ කිරිබත් උයන්ඩඉ, කසිප්පු බීලා, සරම උඩටම නවාගෙන වල්ල හොල්ල හොල්ල නටන්ඩයි විතරයි දන්නේ....
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මහින්ද කොටින්ට සල්ලි දීලා උතුරේ ජනතාව රනිට චන්දේ දෙන එක නවත්තපු බවත් ඔය කියන ජනතාවම දන්නවා. දැන් තුරුල්ලේ තියාගෙන ශ්‍රී ලනීප උපසභාපති වුනු කරුණාව කොටි සංවිධානෙන් කඩලා එලියට ගත්තේ රනිල්ගේ ගේමකට කියලත් මිනිස්සු දන්නවා.

    :yes::yes::yes:

    තායිලන්තයේ පැවැති සාම සාකච්චා අතර වාරයේ සල්ලාලයෙක් බව ඔත්තුසේවා කිහිපයක් මගින් තහවුරු කර තිබෙන විනයාගමූර්ති කරුණා අම්මාන් මහතාට තායි ස්ත්‍රී සැප ලබාදෙන්නට ඉදිරිපත් වන තායි ජාතිකයා ලංකාවේ Directorate of Intelligence සමඟ සබඳතා පැවැත්වූවෙකි. තායි සැපයෙන් පසුව කොලොඹ ක්ලබ් සංස්කෘතියේ අශ්වාදයත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් සවාරි කිහිපයත් ශ්‍රි ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ කාරුණික අනුග්‍රහය යටතේ විඳින කරුනා අම්මාන් ට කොටි සංවිදානය යටතේ තමන්ට නොලැබෙන තහනම් රස ගැන බලවත් කණගාටුවක් ඇතිවන්නේය..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    රනිල් ඇඳගෙන ඉන්නවා කියන ඇඳුම පේන්නේ නැති උන් "බෝක්කු පීටර්" ල සහ "වහල්ලු" . :rofl: ඔහොම කිව්ව කියල රනිල්ගෙ හෙළුවට මිනිස්සු හූ තියන එක නවත්තන්න පුළුවන් හිතාගෙන ඉන්නෙ ? :no:

    රනිල් වික්‍රමසිංහ සහ කොටි ත්‍රස්තවාදය ගැන කතාවක් ඇදුණොත් රනිල්ගෙ හෙළුව පේන එක විතරයි වෙන්නෙ, වන්දිභට්ටයො කොච්චර වීරිය දැම්මත්. :yes: ජේ.ආර්ලා,ඇතුලත්මුදලිලාට මුවා කරලා වත් රනිල්ගෙ විළි වහන්න බෑ - ඒක හින්ද තමයි 2015 දි ජනාධිපති අපේක්ෂක කම පඹයට දීල මිනිහගෙ සරම අස්සට රිංගලා ඇවිත් අගමැති වෙන්න සිද්ධ වුණේ රනිල්ට. :D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ....බවවත් නොදන්නා ඔබ වැනි ලදරුවෙක් සමඟ කරන්න වෙන්නේ විහිලු පමණයි.:rofl::rofl::rofl:

    ආයෙමත් රෙද්දෙ වරුණේ කියනවා :rofl:
    ඔව් බබ ඔයා රැම්බෝ බලලා රැට චූ කරල නිදාගන්න. විහිලු කරා ඇතිනේ.
    :rofl::rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කියල වැඩක් නෑ බන් මුන් තනිකරම මානසික ලෙඩ්ඩු. වෙන දේවල් අත ඇරපන් එදා ඉදලම රට පාවල දුන්න සක්කිලියෙක් වික්කාමසිංහ කියන්නේ. එදා සාම ගිවිසුම් ගහල කොටියට රට දෙන්න හැදුව අද ව්‍යවස්ථා ගහල කොටියට රට දෙන්න හැදුව. රටේ වාසනාවට මෙහෙම උනේ. එහෙව් එකෙක්ගේ පුක ලොවන්නේ මේ රටේ මිනිස්සුද කියල හිතාගන්න බෑ. ඔව් රණවිරුවෝ තමා හිරේ දාන්න ඕනේ මේ වගේ ගුණමකු කාලකන්නි මිනිස්සු කොටින්ගෙන් බේරලා දුන්නට :angry:

    ඇත්තටම ඇයි බන් මුන් පොනිල් වෙනුවෙන් මේ තරම් මැරෙන්න හදන්නේ?.... ගමේ එකාල නම් ටිකක් දැන් තත්වේ තේරුම් අරන්... රනිලගේ සැබෑ තත්වේ මේ පාර තමා හොදටම තේරුම් ගත්තේ මිනිස්සු. පොඩි බිස්නස් කරගෙන හිටපු උන්ට කෙලවුනා.... පොඩි මිනිහගේ පොහොර සහනාධාරේ ඉදල කපල දැම්ම. දඅන් උන් හෙන මලෙන් ඉන්නේ....
     
    • Like
    Reactions: Silly point

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ගූ ඇන් පී කාරයො ෆේක් හැත්තෑවක් විතර හදාගෙන මඩ ගගහ දගලනව පව් උබල.. :lol::lol::lol::lol:
    ඔහොම කඩේ යන්න ලජ්ජා නැද්ද බන්
    උබට කන්න බොන්න දෙනවද ඔය එකෙක් වත් :no:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    ඔහොම කඩේ යන්න ලජ්ජා නැද්ද බන්
    උබට කන්න බොන්න දෙනවද ඔය එකෙක් වත් :no:

    ඇයි erozan විතරක් quote කරලා ? ඔය Harvard-Bio කියන එකාටත් කියපන්කො quote කරලා? නැත්නම් උබේ හෙළුව පේනවා