පල්ලේවත්තta pissu da?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Yako mu nisa Japane lankaweta naya piyawanna salli dei da ? Kiyanna puluwan, eth oya wage bolanda dewal practical na.

    Anika Japaneta pissu da Lankwe Naya ugulata adu poliyata hari salli denna,

    Japane minissu lankawata Trhiliyana ganag salli denna.... Ane Huke.....

    Japanaeta pissu da ? ehema nattham mu hithanawa da lankawe minisunta pissu kiyala?

    Mewwa Chanda Gundu!!!!!

    rohan-pallewatthe1.gif
    Z
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Yako Japane mu nisa lankaweta naya piyawanna salli dei da ?
    Japanaeta pissu da ? ehema nattham mu hithanawa da lankawe minisunta pissu kiyala?

    I think ot is same as china is giving us loans. Only difference is the rrduced interesg rate.

    When pallewatta become president, loan request is done by a president, not by a mare citizen. There is a difference.

    Understand the basics first
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    පල්ලෙවත්තට වැඩිය මීඩියා සපෝර්ට් එකක් නැහැ.ස්වර්ණවාහිනිය සල්ලි වලට ගන්න රනිල් ඉඩ දුන්නෙත් නැහැනේ.ඒක ගත්තනම් අඩු ගානේ ඒක හරි තියෙනවා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Yako Japane mu nisa lankaweta naya piyawanna salli dei da ?
    Japanaeta pissu da ? ehema nattham mu hithanawa da lankawe minisunta pissu kiyala?

    පල්ලෙවත්තගෙ දැක්ම නම් හොදයි, ඒත් practical නැති එකයි අවුල.. උට ජනාධිපති වෙලා තනියෙන් කිසිම දෙයක් කරන්න බැ, parliament එකෙන් support ගන්න වෙනව අනිවාර්යයෙන්ම .. මිනිහට තාම පක්ශෙකුත් නෑනෙ බන්..

    පල්ලෙවත්ත කියන දේවල් theory එකක් විදිහට හරි මචන්.. ඒත් practical situation එක වෙනස් බන්.. ලංකාවෙ තියෙන loan ටික සේරම පියවන්න නම් japan වලින් කීයටවත් loans දෙන්නෙ නෑ.. ඕනිනම් 10 billion USD විතර නම් loan හම්බවෙයි..
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පල්ලෙවත්තට පක්ෂයක් තියනවා බං. පොරගෙ පේජ් එකේ බලපං
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පල්ලෙවත්තට පක්ෂයක් තියනවා බං. පොරගෙ පේජ් එකේ බලපං

    පක්ශයක් තිබුනට වැඩක් නෑනෙ බන් පාර්ලිමේන්තුවෙ කට්ටිය නැත්නම් මචන්..

    ජනාධිපති උනා කියල වැඩක් නෑ.. අයවැය සම්මත කරන්නත් පාර්ලිමේන්තුවෙ බහුතරේ ඕනි වෙනව..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පක්ශයක් තිබුනට වැඩක් නෑනෙ බන් පාර්ලිමේන්තුවෙ කට්ටිය නැත්නම් මචන්..

    ජනාධිපති උනා කියල වැඩක් නෑ.. අයවැය සම්මත කරන්නත් පාර්ලිමේන්තුවෙ බහුතරේ ඕනි වෙනව..

    :yes:පේනවනේ දැන් වෙලා තියෙන දේ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,456
    113
    Yako Japane mu nisa lankaweta naya piyawanna salli dei da ?
    Japanaeta pissu da ? ehema nattham mu hithanawa da lankawe minisunta pissu kiyala?

    පල්ලෙවත්ත ගමරාලලා ඔක්කොටම පිස්සු තමයි බං. දැන් පේන්නේ නැද්ද මේ එකෙක් කරන හරිය
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    loan rescheduling gana kiyanne A/L economic wala National accounting kiyana Chapter eke.. eth kochchara ratawal ganak loan rescheduling karala tianawada ada wenakota? normally api mulinma settle karanna oni interest component eka ita passe capital eka.. ganan hadala baladdi therewi oka karanna bahai kiyala.. anika development nathiwa reschedule karanna loans dewi kiala hithanawada bank ekak unath kochchara dannawa unath
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    :rolleyes: