පල්සර් ටෑන්ක්

SasinduN

Member
Oct 14, 2015
17
0
0
Gampaha
මචං මගෙ පල්සර් UG4 150යෙ ටෑන්ක් එක දිරල ලීක් වෙනව.බජාජ් එකේ අලුතෙන් ටෑන්ක් එකක් 27ක් විතර වෙනවනෙ.ඊට අඩුවෙන් බ්‍රෑන්ඩ්නිව් ගන්න තැනක් දන්නවනම් කියහල්ලකො.
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oya dirapu eka hadanna puluwa. Pulser club thread eke ahanna, eke kattita dannawa kara ganna puluwan than.

    Ehema naththan used tank ekak aduwata hoya ganna
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    බ්‍රෑන්ඩ්නිව් නම් අඩුවට ලැබෙන්නෙ නැහැ මචන්
    පාවිච්චි කරපු එකක් තමා