පල්සර් 135 එල්එස් උදව්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පල්සර් 135 එල්එස් උදව්

    මචංලා මම මේක ලඟදි ගත්ත බයික් එකක් කලින් පාවිච්චි කරන ලද. මේකයි අවුල. මම උදේ බයික් එක ස්ටාර්ට් කරන කොට එක පාර ස්ටාර්ට් වෙන්නේ නෑ.සෙල්ෆ් එක 6-7 වතාවක් විතර ගැහුවම තමා ස්ටාර්ට් වෙන්නේ. කික් එකත් එකපාර එන්නේ නෑ. කලින් ඔටෝ චෝක් ප්ලග් එක (කනෙක්ටර් එක ගැලෙව්වා එක පාර රෙස් වෙන නිසා. එතකොට මලාට ස්ටාර් වෙන්නේ නෑ. ඒ කනෙක්ටර් එක ප්ලග් කලත් 6-7 වතාවක් සෙල්ෆ් එක ගහන්න ඕනේ). මේ සිද්දිය උදේට එක පාරක් එනවා. අමාරුවෙන් ස්ටාර්ට් කරගත්තම ආයේ දවසටම එන්නේ නෑ.

    මොකක්ද මේකට හේතුව??
     
    • Like
    Reactions: ChoraKolla
    Sep 4, 2015
    3,212
    269
    0
    බැට්රිය අළුතෙන් දාපන්. ස්පාර්ක් ප්ලග් අළුතෙන් දාන්න. carburetor එකේ ජෙට් එක සුද්ද කරපන්. Idle වැඩි කරපන්. කොහොමත් උදේට ස්ටාට් නොවෙන කේස් එක සාමාන්‍යයයි. :D
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බැට්රිය අළුතෙන් දාපන්. ස්පාර්ක් ප්ලග් අළුතෙන් දාන්න. carburetor එකේ ජෙට් එක සුද්ද කරපන්. Idle වැඩි කරපන්. කොහොමත් උදේට ස්ටාට් නොවෙන කේස් එක සාමාන්‍යයයි. :D

    එකියන්නේ මචං මේ ඔක්කොම කළත් ඔය සීන් එක තියෙනවා කියන එකද
    බැටරිය නම් අළුත්
    කාබ් එක සුද් කරන්න ඕනේ සහ ප්ලග් දාලා නෑ අළුතෙන්
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    choke eka adala gahapan. pulsar gananm dan na scooty ekatam oya method eka hari giya. hamadama udeta eka para self eken start wen na choke eka adin nati wunot
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,181
    113
    plug බලන්න මචං
    කලු වෙලා ඇති දැලි බැදිලා වගේ......

    -----------
    තෙල් කිරිල්ලත් අඩුද?
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මගෙත් 135 LS තමා බැටරි එක මාරු කරාම හරි ගියා ඔය සීන් එකම ඇවිත්. කොකටත් බැටරි එක චෙක් කරපන්. උදේට බලපන් බැටරි එක බැහැලද කියල. අලුත් බැටරිත් අවුල් යනවා.
    මගෙ ඔය කේස් එකම ඇවිත් මම චෙක් කරාම වර්ක් ශොප් එකකින් ඌ කිව්ව බැටරි එක දාන්න කියල බැටරි එක දාල මාසෙකින් වගේ ආයෙත් ආව. මන් දැම්මෙ එක්සයිඩ් බැටරි එකක්. බැටරි එකෙ වොරන්ටි ගත්තා. බැටරි එක වෙන එකක් දුන්න උන් අලුත්ම වෙන මොඩල් එකක්. දැන්නම් ටොයියා වගේ ස්ටාර්ට් හැමදාම (හෙට ස්ටාර්ට් වෙන එකක් නැද්ද දන්නෙ නෑ :baffled::baffled::baffled:)
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    choke eka adala gahapan. pulsar gananm dan na scooty ekatam oya method eka hari giya. hamadama udeta eka para self eken start wen na choke eka adin nati wunot

    එටෝ චොක් බන් එන්නේ
    අදින්න එකක් නෑ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එටෝ චොක් බන් එන්නේ
    අදින්න එකක් නෑ

    YOUR BIKE IS FINE BRO. DONT MESSUP WITH YOUR BIKE. ITS PRETTY NORMAL TO KICK FEW TIMES TO START IN THE MORNING SPECIALLY IF AUTO CHOKE IS DISABLED.

    BUT I SUGGEST YOU TO REPLACE YOUR BADLY FUNCTIONING AUTO CHOKE WITH A NEW ONE. IT WONT COST THAT MUCH.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කඩ්ඩ බැරි එකා;22581877 said:
    YOUR BIKE IS FINE BRO. DONT MESSUP WITH YOUR BIKE. ITS PRETTY NORMAL TO KICK FEW TIMES TO START IN THE MORNING SPECIALLY IF AUTO CHOKE IS DISABLED.

    BUT I SUGGEST YOU TO REPLACE YOUR BADLY FUNCTIONING AUTO CHOKE WITH A NEW ONE. IT WONT COST THAT MUCH.

    Hutro nama wenas kara ganin ponna paka.:angry:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කඩ්ඩ බැරි එකා;22583108 said:

    ඔටෝ චෝක් එක වෙනම දාන්න තියෙනවද සහෝ
    අදත් ඒ කථාවම උනා
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    උදේම බයික් එකට වතුර එකක් ගහපං...නැතනම් සීට් එකට හයියෙන් ගහලා ස්ටාර්ට් කරලා බලපන්...උදේම නිසා බයික් එකට කම්මැලි ඒකයි ඔය....බොරු නෙවේ ඕක කෙමක්!
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බැටරියක් දාන්නද
    කාබ් එක සුද්ද කරන්නද
    ඔටෝ චොක් එක දාන්නද

    අනේ මන්දා