පලාත්සභාවෙන් ඔබ්බට ගිය බලය බෙදිම්ක් කියන්නේ

පලාත්සභාවෙන් ඔබ්බට ගිය බලය බෙදිම්ක් කියන්නේ ?

  • ෆෙඩරල් ක්‍රමයක්

  • ෆෙඩරල් නොවන ක්‍රමයක්


Results are only viewable after voting.

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    pondering star trek GIF
     
    • Like
    Reactions: Any.key

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    පලාත්සභාවෙන් ඔබ්බට ගිය බලය බෙදිම්ක් කියන්නේ ?
    Ranil sajith giyapara dennam kiwwa. eeka hodatama penuna giyaparachanden

    Ranil ponnaya sama giwisum gaha gaha kotinta weapons tika ekathu karaganna kal dunna


    maina rata ban kaloth kala

    ape chande malimawata
     
    • Haha
    Reactions: hirashgeff

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ගොඩක් උන්ට ඕක මොකක් උනත් කමක් නෑ වගේ. අපි පොඩි කාලෙ මිනිස්සුන්ගෙ දැකපු ජාතික හැගීම් දැන් මිනිස්සුන්ට නෑ වගේ පේනව.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Sri Lanka is fucked. It's the Ukraine Russia Situation. India will have the official control over tamil majority areas afterwards. fuck jvp, fuck sjb, fuck Ranil and slpp, fuck every mother fucker.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,799
    1,310
    113
    Mars
    Indiayawa Lankawa 9ta kaduwa. North & East aye join kala. Eka Tamil state ekak wage. Balan giyama wela thiyenne Sinhaluwa 7ta kadala. Sinhala leadersla maha modai ban, India kiyana kiyana vidiyata natanawa.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    eeth 13 neme kiyl thiyenne
    13 සංශෝධනයේ මූලික වෙන්නේ පලාත්සභාව. බලය තවත් බෙදන්න තමා ඕය 13 ගෙනාවෙ පලාත්සභා පිහිටුවන්න.
    එතනදි දැනට 13 ඇතුලේ පොලිස් සහා ඉඩම් බලතල ඇතුලත් සංශෝධනයේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ranil, mahinda oya kathawa kiuwanam wesa baiyo meek naha
    ane manda muth ara osama, nicjosh wage thamai eda wela hoya ganna puduma kattak kanne