මෙච්චර පොඩි බංකොලොත් රටක පලාත්/ප්රාදේශීය ආයතන/ මැතිවරණ වලින් උබලට ඇත්තටම උන සේවයක් තියෙනවද ? මේවා දේශපාලනයෙන් ඉවත් කරලා රජයට කරන්න පුලුවන් දේවල්නේ
ඔය හැම දෙයක්ම ප්රාදේශීය ලේකම් කාර්යාලය වගේ ඒක ආයතනයකට ගේන්න පුලුවන්නේ
ස්මාර්ට් විදියට හොරකම් කරාට. සිස්ටම් ඒක ස්මාර්ට් වෙන්නේ නෑනේ.
ඊලගට ඒන තරුණ නායකයා ගැන යම් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වගේ හැබැයි. 