පලාත්/ප්‍රාදේශීය ආයතන වලින් උන සේවයක් තියෙනවද ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මෙච්චර පොඩි බංකොලොත් රටක පලාත්/ප්‍රාදේශීය ආයතන/ මැතිවරණ වලින් උබලට ඇත්තටම උන සේවයක් තියෙනවද ? මේවා දේශපාලනයෙන් ඉවත් කරලා රජයට කරන්න පුලුවන් දේවල්නේ :lol: ඔය හැම ‌දෙයක්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේ ඒක ආයතනයකට ගේන්න පුලුවන්නේ :lol: ස්මාර්ට් විදියට හ‌ොරකම් කරාට. සිස්ටම් ඒක ස්මාර්ට් වෙන්නේ නෑනේ. :lol: ඊලගට ඒන තරුණ නායකයා ගැන යම් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වගේ හැබැයි. :lol:
     
    • Like
    Reactions: lakshitha2011

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඊලගට ඒන තරුණ නායකයා ගැන යම් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වගේ හැබැයි. :lol:

    පල් හොරාගෙ පුතාද?
     

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    ඉස්සර පාරෙ දෙපැත්තෙ වල් කපන්න එකෙක් එව්වා. පස්සෙ ඒක නැවතුනා.
    ඊට පස්සෙ ගමේ එවුන් පාර දෙපැත්ත සුද්දර කරන්න , වලවල් වහන වැඩේට සල්ලි එකතු කරලා ශ්රමදාන කරනවා. කට පුක වහන් ප්රාදේශීය සබාවට වරිපනම් ගෙවනවා, එක පකෙක් ගිහින් කියන්නෙ නෑ මේක සුද්ද කරන්න එකෙක් එවපියව් කියලා.
    එකෙක් දෙන්නෙක් කෙලින් කතා කරාට සීයක් විතර පුකදෙනවා ඕකෙ මන්ත්රීලට, ඇමතිලාට. උන්ව රාජසේවකො විදියට දකින්න කැමති නෑ. ලන්කාවට තියෙන ලෝකුම ප්රශ්නෙ තමයි මිනිස්සුන්ගෙ හීනමානෙ. කොහොමත් ඔය උත්තවල් තිබුනට සත පහක වැඩක් නෑ, සල්ලි කන මගුල්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,674
    13,423
    113
    ඊලගට ඒන තරුණ නායකයා ගැන යම් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වගේ හැබැයි

    පොඩි මායිනද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සේවයක් නැ, ඒ උනාට අනිව චන්දෙ තියන්ඩ ඕන සේවයක් නොවුන කියල චන්දෙ කල්දාන එක අනුමත කරන්ඩ බැ..