පලාත් පාලන මැතිවරණයේ ජය කාටද?

පලාත් පාලන මැතිව

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 23 14.2%
  • එක්සත් ජනතා නිදහස් සංධානය

    Votes: 6 3.7%
  • පොදු ජන පෙරමුණ

    Votes: 88 54.3%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 34 21.0%
  • වෙනත්

    Votes: 11 6.8%

  • Total voters
    162
  • Poll closed .

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    මෙන්න මගේ අදහස අනුව අවසාන ප්‍රතිඵලය:

    ජයග්‍රහණය - දිනන සහ පරදින සියලුම දේශපාලුවන්
    පරාජය - චන්දය දී මුන් අර සභාවට මේ සභාවට පත් කරන මහජනයා

    අවාසනාවට ඇත්ත කතාවක්. :(:(:(:(
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මොකාට දුන්නත්, UNP පොන්න හැතිකරේට නම් දෙන්නෙ නෑ, දන්න එකෙක්ටවත් දෙන්න ඉඩ දෙන්නෙත් නෑ :cool::cool: