පලාලි ගුවන් හමුදා තොටුපල ?????

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පලාලි ගුවන් හමුදා තොටුපල ?????

    11072001_1058391350841114_951858994467223992_n.jpg
     
    • Like
    Reactions: KaalaGola

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    uba dan kiyanne gunadasa amarasekara kiyana hama dema api pili ganna onda?? gihillama balapan.
    එහෙම කරන්න එපා මචන්. ඒත් මේ විදියට ඉන්දියාව කියන හැම දේම අකුරටම පිලිපදින්නේනම් එය සැබැ වහල් භාවයයි. දැන් වෙන දේවල්වල හැටියට මේක බොරැවක් කියල හිතන්න අමාරැයි
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    dan wena dewal kiyala uba adahas karanna monawada
    ???

    ethakota ban china kiyana hama reddama karapu ekata kiyana nama poddak kiyapan.. mama me danne nathi nisai ahanne... mama danne nahe ube deshapalana danuma mokadda kiyala. aduma gane ubata chanda aithiyawath thiyenawada kiyala mama danne nahe :no::no::no::no:... web site walai news site walai thiyena ewa balala deshapalanya gana igena ganna/therana epa ban :no::no::no::no:.

    kiyawapana rusiyn wiplawaya / wadawasam karame bida watima / dakunu koriyawe nagitima / arabi wasanthaya gana.. ethakota uba therum ganivi aththa deshapalanaya mokadda kiyala...

    mama hitapu gaman athal topics danawa thama eka nam karanne ban baiyo tika chun karanna :lol::lol::lol::lol: eke thiyenne puduma athal ekak :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Nirmal1991

    මචන් උඔ ටොයියගේ භුමිකාව කරාට මම මේ කරන්න බයියගේ භුමිකාව කියල හිතන්න එපා. මොකද මම මේ මොකා කරන නරක වැඩෙත් විවේචනය කරල තියෙනවා. (ලංකාවෙත් අරාබි වසන්තයක් අපේක්ෂා කරන පිරිසක් ඉන්න බව දන්නවා.) යුද්දෙ ඉවර කරපු රටේ ආයෙ බෙදුම්වාදයට ඔලුව උස්සන්න දෙන වැඩ කව්රැ කරත් මම විවේචනය කරනවා. මොකද යුද්දෙ අත්දැකීම් හොදටම විදල තියෙන හින්දා.....
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මචන් උඔ ටොයියගේ භුමිකාව කරාට මම මේ කරන්න බයියගේ භුමිකාව කියල හිතන්න එපා. මොකද මම මේ මොකා කරන නරක වැඩෙත් විවේචනය කරල තියෙනවා. (ලංකාවෙත් අරාබි වසන්තයක් අපේක්ෂා කරන පිරිසක් ඉන්න බව දන්නවා.) යුද්දෙ ඉවර කරපු රටේ ආයෙ බෙදුම්වාදයට ඔලුව උස්සන්න දෙන වැඩ කව්රැ කරත් මම විවේචනය කරනවා. මොකද යුද්දෙ අත්දැකීම් හොදටම විදල තියෙන හින්දා.....

    same here bro... 2005 mama chande dunneth mahindata... mama kiyanawata uba nikamata gihin uthure inna tamil manussyek ekka katha karapan.. e minissunta bonna wathura tika nahe.. adu gane jiwath wenna thiyena kuburu tikawath e minissunata nahe.. e idam wala aithiya e minissunge.. e minissuta elama ganna kalin e minissu balanne eda wela kanne kohomada kiyala.

    oya koti nagitinawa kiyala minissu kulappu karana pacha wanshala owa danne nahe ban.. uba oya bedumwadaya kiyanne mokadda?? mage wifeta baba labenna amaru una welawe hlp kale uba oya kiyana beduma wadawaya illana tamil ganu kenekmai. mage wife ge delivery eka kale nagenahira wenama palanayak illana muslim doctor kenek.. un dennatama thibuna ne ban mage daruwage jiwithe winasha karanna... athtata muna diyan..
     
    කියපන් බලන්න ජාතික ගීය දෙමලෙන් කීවම අහිංසකයෝ කී දෙනෙක්ගෙ බඩ පිරෙනවද කියල? .
    අනික අධි ආරක්ෂක කලාප නිදහස් කරල ඒවගේ පදිංචි කරන බහුතරය ඉන්දියාවෙන් එන උන්.
    අධි ආරක්ෂක කලාප අයින් කරන්න ඕන. පියවරෙන් පියවර. ඇයි මෙච්චර හදිස්සි ඒකට.
    හදිසියේවත් විග්නේෂ්වරන් වර්ධරාජා කල දේ කලොත් අබ සරණයි නේද?
    උතුරෙ මිනිස්සු විදපු දුක් දැන් විදින්නෙ නැ. උන්ට මාර පහසුකම් ගොඩක් දීල තියෙනවා. මොනව නැතත් දැන් මරබිය නැතුව ඉන්නවා. විදුලිය ජලය ඔක්කොම පහසුකම් දීගෙන යනවා.
    මේ සිද්ධවෙන්නෙ සාමාන්‍ය දෙමල මිනිහට ඕන දේවල් නෙවෙයි බන්....

    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    කියපන් බලන්න ජාතික ගීය දෙමලෙන් කීවම අහිංසකයෝ කී දෙනෙක්ගෙ බඩ පිරෙනවද කියල? .
    Lankawata nidahasa dunna dawase idanma Jathika geeya demalen kiyanna deela thibune. Thamunta therena bashawen jathika geeya keema prashnayak na.

    අනික අධි ආරක්ෂක කලාප නිදහස් කරල ඒවගේ පදිංචි කරන බහුතරය ඉන්දියාවෙන් එන උන්.

    Indian un ehema lankawe padinchi karawanna puluwanda ban? Boru kiyanna epa. Mehe war kale LTTE ekata baye penala giya ewun thamai den unge idam wala padinchi karanne.

    අධි ආරක්ෂක කලාප අයින් කරන්න ඕන. පියවරෙන් පියවර. ඇයි මෙච්චර හදිස්සි ඒකට.
    Hadissiyak na ban. War iwarawunata passe demallunge idam untama dena eka sadaranai. Umbata umbe idam nethiwuna nan meka therei

    හදිසියේවත් විග්නේෂ්වරන් වර්ධරාජා කල දේ කලොත් අබ සරණයි නේද?
    'executive presidency' kiyala deyak thienne okata thami ban. Eda JR karapu widiyama adatath karanna puluwan. Provincial council eka wisurawanna puluwan.

    උතුරෙ මිනිස්සු විදපු දුක් දැන් විදින්නෙ නැ. උන්ට මාර පහසුකම් ගොඩක් දීල තියෙනවා. මොනව නැතත් දැන් මරබිය නැතුව ඉන්නවා. විදුලිය ජලය ඔක්කොම පහසුකම් දීගෙන යනවා. මේ සිද්ධවෙන්නෙ සාමාන්‍ය දෙමල මිනිහට ඕන දේවල් නෙවෙයි බන්....
    No idea :)

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    well said bro..:)
     
    • Like
    Reactions: Nirmal1991