පලා ගිය මගෙ සිත...

pop1212

Well-known member
  • Feb 9, 2007
    1,199
    165
    63
    Cyber Ray
    පලා ගිය මගෙ සිත...

    බිඳී විසිරෙනු යදම්,
    කිසිවෙකුත් නොදුටුවේ...
    කැඩී සුන් වෙලා ඇත,
    අගුල මහ දොරටුවෙ...
    මමම ඉදිකල,
    සිපිරි ගෙදර අද පලුවේ...
    පලා ගිය මගෙ සිත,
    සොය දෙනු සොඳුරියෙ..
    .


    Abandoned_military_prison_by_ZEDarting.jpg
     
    • Like
    Reactions: dilrasan