මන් හිතලා මතලා කුරා කුහුබුවෙකුටත් හානි නොකරන මිනිහා හරිය. අද මන් අතින් දොරක් වහද්දී හූනෙක් අහු වෙලා බන්. දොර උඩ ඉදලා තියෙන්නේ. මන් දැක්කෙත් පැය ගානකට පස්සේ. හිස කොටස චුරු වෙලා. ඉතුරු කොටස එල්ලි එල්ලි තිබ්බා . දුකයි බන් 

Title එකේ පොඩි වැරදීමක්...
චේතනාවක් නැති නිසා පවක් නෙවෙයි.
ඒත් ජුකයි බන්
Title එකේ පොඩි වැරදීමක්...
චේතනාවක් නැති නිසා පවක් නෙවෙයි.
ඒත් ජුකයි බන්
Last edited:

so I decided to write a novel explaining the misery of the reincarnation of our lives.