Me badu tika gaththanam apitama karaganna puluwan neh bn. Matanam oni rata light thunakwath daganna.
Me badu tika gaththanam apitama karaganna puluwan neh bn. Matanam oni rata light thunakwath daganna.
රට ජොබක් හොයන් මාරු වෙයන් මොන පවක්ද ඔයසරලව කියන්නං, මමත් පවර් කට් වලිං බැට කන වර්ක් ෆ්‍රොම් හෝම් කරන අයි ටී ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නෙ.
වැඩකරන පැය 8 ලැප් එක ඇදගනයි ඕනෙ.
පහත සොලුශන් එක ගැන මොකද හිතන්නෙ (මට විදුලිය ගැන දැනීමක් නෑ )
- 12 වොට් බැටරි චාජර් එකක් ගන්නව (https://www.daraz.lk/products/belly...a0e.searchlist.list.8.75eb294eL50cYF&search=1)
- 12 වොට් බැටරියක් ගන්නව (කාර් බැටරියක්)(https://www.google.com/url?sa=i&url=https://tyrebass.lk/Section/model/amaron/45ah-12v-amaron-battery-46b24-l-go-india&psig=AOvVaw1fUJ7w8TWf-uNDnUIWZwT7&ust=1646280469062000&source=images&cd=vfe&ved=0CAsQjRxqFwoTCPD3tebGpvYCFQAAAAAdAAAAABAN)
- 12 වොට් ටු 240 වොට් ඉන්වර්ටර් එකක් ගන්නව (https://www.daraz.lk/products/i121220067-s1037120209.html?urlFlag=true&mp=1)
කරන්ට් තියෙනව වෙලාවෙ බැටරිය චාජ් කර ගන්නව
නැති වෙලාවට ඉන්වර්ටර් එකට ලැප් එකේ චාජ කේපල් එක ගහන් අදිනව
මේක සාර්තක වැඩක් ද ?
12 වොට් බැටරියකින් සාමාන්‍ය ලැපක් කොච්චර වෙලා අදින්න පුලුවං වෙයි ද ?
රවටර් එකට වෙනම පොඩි යූපීඑස් කෑල්ලක් ගැහුව,(https://www.daraz.lk/products/i135548304-s1054146409.html?urlFlag=true&mp=1)
(සෝල, ඕෆ් ග්‍රිඩ් ලොකු සොලුශන් වලට යන්න මේ දවස් වල ආර්තිකය අපහසු නිසා ඒ පැත්ත බැලුවෙ නෑ)
ou , loku seen karanne nathuwa liht tikak da ganna nan ooka hondatama athiMe badu tika gaththanam apitama karaganna puluwan neh bn. Matanam oni rata light thunakwath daganna.
මේ බඩු ටිකට කීයක් විතර යයිද?Me badu tika gaththanam apitama karaganna puluwan neh bn. Matanam oni rata light thunakwath daganna.
ඔය ඉමේජස් වල දාල තියෙන ප්‍රයිස් එක හරි මචන් ,මේ බඩු ටිකට කීයක් විතර යයිද?
ඔය ඉමේජස් වල දාල තියෙන ප්‍රයිස් එක හරි මචන් ,
ගාන එකතු කරල බලපං
koheda machan me prices thiyana place eka ?
apo oken nam ganna epa patta ganan and bad reviews regarding warranty claim
Mata thawa tv ekath daganna thibbanam hodai.ou , loku seen karanne nathuwa liht tikak da ganna nan ooka hondatama athi
fidge , hotlates wage nan thama amaaru