Computer Battery Backup

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දිගටම කරන්ට් කපන නිසා මොකක් හරි විසඳුමකට යන්න වෙනවා. වැඩ නොකරොත් කන්න නෑ. :no:
    50,000 ක වගේ බජට් එකකින් මොකක් හරි ගේමක් ගහගන්න බැලුවේ.

    මගේ සෙටප් එකේ කන්සියුම් පවර් එක ~200W

    මේක පැය 5-6 ක් දුවා ගන්න තමයි ඕන. ඉලෙක්ට්‍රිකල් ගැන දන්නා අය ඉන්නවා නම් හෙල්ප් කරපංකෝ :)

    මම කරන්න ඉන්නේ,
    12V / 100 amp කාර් බැටරි එකක් ගන්නවා (AMARON NT700E41 R HI WAY 100amp)
    කාර් බැටරි 230V ඉන්වර්ටර් එකක් ගන්නවා, මේ වගේ
    https://www.daraz.lk/products/4000w...e-wave-converter-i114612090-s1026446556.html?

    මේක හරහා UPS එකට දීලා, තව smooth කරන් ලැප් එකයි මොනිටර් ටිකයි දුවනවා.

    එතකොට කාර් බැටරි එක චාර්ජ් කරන්න වෙනම චාර්ජර් එකක් ගන්න ඕන.

    මගේ ගණන් හැදිල්ල හරි නම්,
    Consume power ~200W
    Output Power from battery ~ 12 V x 100 amp = 1,200 W
    Hours Can be run = 1,200 / 200 = 6 Hours

    මේ calculation එක හරිද?
    මේ විදියට කරොත් හරියාවිද ? ඉන්වර්ටර් එකෙන් මේ අවුට්පුට් එකම ගන්න පුළුවන් වෙයිද?
    හෙල්ප් මේ guys, තව අයටත් වැදගත් වෙයිනෙ. :-)
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,373
    6,035
    113

    Wrong calculation
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561

    owa charge wenna hena welawak yanawaaaaaaaaa.........
    :(
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Wrong calculation
    හරි එක දාන්නකෝ.

    This video might be helpful for you.
    TC Projects: Lead-Acid Battery Backup
    මං බැලුවා ඕක. ඌ කියන්නේ කාර් බැටරි පාවිච්චි deep cycle batteries පාවිච්චි කියලා. එත් මේ කාලේ ලංකාවේ ඕවා කොහෙන් හොයන්නද.
    අනික පට්ට ගණන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Laptop: 19V x 6.32 A = 120.08 W
    Monitor: 19V x 2.1 A = 39.9 W
    Router: 12V x 0.5 A = 6 W

    Total ~ 175W

    wastage ekath add karala kiwwe 200 k
    ඔහොම ගණන් හදන්න බෑ බන්. මගෙ ලැප් එකේ චාජර් එකේ ගහල තියෙන්නෙ 20V , 7.5 A, 150W කියල.

    ඒ උනාට ලැප් එකේ ෆුල් චාර්ජ් තියෙද්දි Power Station එකට ගැහුවම පෙන්නන්නෙ 20-24W කියල. ඒ විදිහට පැය පහක් ඇදල තියෙනව වෙනසක් නොවී.

    ඕක හරියටම බලන්න ඕනෙ නම් Energy Meter එකක් දාල බලන්න ඕනෙ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    Charger එකේ ගහලා තියෙන්නේ ඒකෙන් ගන්න පුළුවන් උපරිමය. ඒත් බැටරි ෆුල් වෙලාවට දුවන්න ඕනේ අඩු power එකක් නේ. මං දන්න විදිහට ප්‍රොසෙසර එක 3-5W වගේ තමා ගන්නේ. අනිත් සේරම එකතු උනාම 24W යනවා ඇති.
    ලිතියම් බැටරි පැක් එකක් පාවිච්චි කරනවා නන් හුගක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි නේ
     
    • Like
    Reactions: topkollek

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දිගටම කරන්ට් කපන නිසා මොකක් හරි විසඳුමකට යන්න වෙනවා. වැඩ නොකරොත් කන්න නෑ. :no:
    50,000 ක වගේ බජට් එකකින් මොකක් හරි ගේමක් ගහගන්න බැලුවේ.

    මගේ සෙටප් එකේ කන්සියුම් පවර් එක ~200W

    මේක පැය 5-6 ක් දුවා ගන්න තමයි ඕන. ඉලෙක්ට්‍රිකල් ගැන දන්නා අය ඉන්නවා නම් හෙල්ප් කරපංකෝ :)

    මම කරන්න ඉන්නේ,
    12V / 100 amp කාර් බැටරි එකක් ගන්නවා (AMARON NT700E41 R HI WAY 100amp)
    කාර් බැටරි 230V ඉන්වර්ටර් එකක් ගන්නවා, මේ වගේ
    https://www.daraz.lk/products/4000w...e-wave-converter-i114612090-s1026446556.html?

    මේක හරහා UPS එකට දීලා, තව smooth කරන් ලැප් එකයි මොනිටර් ටිකයි දුවනවා.

    එතකොට කාර් බැටරි එක චාර්ජ් කරන්න වෙනම චාර්ජර් එකක් ගන්න ඕන.

    මගේ ගණන් හැදිල්ල හරි නම්,
    Consume power ~200W
    Output Power from battery ~ 12 V x 100 amp = 1,200 W
    Hours Can be run = 1,200 / 200 = 6 Hours

    මේ calculation එක හරිද?
    මේ විදියට කරොත් හරියාවිද ? ඉන්වර්ටර් එකෙන් මේ අවුට්පුට් එකම ගන්න පුළුවන් වෙයිද?
    හෙල්ප් මේ guys, තව අයටත් වැදගත් වෙයිනෙ. :-)
    ඔය බැටරි එක 100% drain කරවන්න හොඳ නැ. ඔයා අඩුම 250Ah එකක් වත් ගන්න ඕනේ. අනිවාර්යයෙන් ම inverter එකෙන් ලොකු power ලොස් එකක් වෙනවා. මොකද 12V 220V කරන්න ඕනේ නේ.
    හොඳම වැඩේ තමා dc dc booster එකක් පාවිච්චියට ගන්න එක.මගේ මොනිටර එකේ නන් power supply එක එළියේ තියෙන්නේ.
    මේක බලන්න