Questions පවර් ප්ලෑන් එක මොකක්ද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    පවර් ප්ලෑන් එක මොකක්ද
    current kapuwahama oyaalage power plan/ power setup eka mokakda?

    (light, computers, fans etc)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837
    113
    861b3f943118e8d08184f2a856d829a1.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    කරන්ට් යන වෙලාවට බුදියගෙන මගේ පවර් එක සේව් කරගන්නව. ඊට පස්සෙ ඒ පවර් එකෙන් පාන්දර වෙනකන් ඇහරන් ඉන්නව. ඒක තමා මගේ පවර් ප්ලෑන් එක.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    පවර් ප්ලෑන් එක මොකක්ද
    current kapuwahama oyaalage power plan/ power setup eka mokakda?

    (light, computers, fans etc)
    Lights = Rechargeble Emergency Lights Auto Wada
    computer = Laptop Battery එකෙන් වැඩ

    Gods omni power offgrid system

    322599074-2041716842683957-146519323578137226-n.jpg
    ඕකක් දාගන්න කීයක් යනවද බන්
    ------ Post added on Jan 4, 2023 at 3:51 PM
     
    • Like
    Reactions: dilan_randika

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Lights = Rechargeble Emergency Lights Auto Wada
    computer = Laptop Battery එකෙන් වැඩ


    ඕකක් දාගන්න කීයක් යනවද බන්
    ------ Post added on Jan 4, 2023 at 3:51 PM
    mata laksha 7k wage giye gods omni plan eka hinda. eka parak badu aran 3X walata kalu kada price wikunala hoda badu gatta. dan kohomada dannaa
     
    • Wow
    Reactions: charitha2011

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Gods omni power offgrid system

    322599074-2041716842683957-146519323578137226-n.jpg
    හම්මේ හු*තො. සුපිරියක් තමයි ඈ.. Congrats බං. හරි වෙලාවට හරි investment එක කරපු එකෙක්. සිරාවටම සුපිරි බං. සිස්ටම් එකේ විස්තර දාපන්කො මටත් ගන්න නෙවේ නිකන් දැනගන්නවත්.
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හම්මේ හු*තො. සුපිරියක් තමයි ඈ.. Congrats බං. හරි වෙලාවට හරි investment එක කරපු එකෙක්. සිරාවටම සුපිරි බං. සිස්ටම් එකේ විස්තර දාපන්කො මටත් ගන්න නෙවේ නිකන් දැනගන්නවත්.
    Deyyo. Welawak hambunama dannam sinhalunta riddala :yes:

    15kwh 🤐 battery eka kohomada machan
    11kWh. Cells genalla haduwa
    ------ Post added on Jan 4, 2023 at 4:44 PM

    mokakda me app eka?
    Growatt app
    ------ Post added on Jan 4, 2023 at 4:45 PM