Questions පවර් ප්ලෑන් එක මොකක්ද ?

jonhrcm

Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    1672839149340.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Battery eka kw kiyada?
    Sbu baya nadda hawas weddi solar madi wela battery eken run wela drain unata passe power cut unoth full loss ne
    බැටරි 10kWh තියනවා
    මම ෆුල් ඕෆ් ග්‍රිඩ් බන්, සෝලා නැති උනාට පස්සෙ එලිවෙනකන් බැටරියෙන්, රෑට උයන ඒව රෑට AC දාල තියන ඒව, උදේට උයන ඒව සේරමත් කරලා ඊලඟ දවසෙ චාජ් වෙන්න පටන් ගද්දි 35%-40%ක් බැටරියෙ ඉතිරි වෙලත් තියනවා
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පවර් ප්ලෑන් නැහැ. පවුලේ එකෙක්ව කොහොම හරි කරලා පළාත් සභාවකට හෝ පාර්ලිමේන්තුවකට රිංගවපන්. හත්මුතුපරම්පරාවම ගොඩේ ගොඩ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle
    බැටරි 10kWh තියනවා
    මම ෆුල් ඕෆ් ග්‍රිඩ් බන්, සෝලා නැති උනාට පස්සෙ එලිවෙනකන් බැටරියෙන්, රෑට උයන ඒව රෑට AC දාල තියන ඒව, උදේට උයන ඒව සේරමත් කරලා ඊලඟ දවසෙ චාජ් වෙන්න පටන් ගද්දි 35%-40%ක් බැටරියෙ ඉතිරි වෙලත් තියනවා
    Battery eka mokakda?
    Mage 5kw thiyenne. Eka 4hrs wage thama AC nathuw
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    1672847107258.png



    අපිනම් සිම්පල් ප්ලැන් එකකට මාරු උනා..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Yeah but i got those batteries when the USD was bellow 250, so no hard feelings...
    දැං රිදිලා දුවගෙන එයි
    I got 1 Sako goo battery when the USD was at 209, then sold the ponna Sako for 750,000 lkr and then imported 16 of 230Ah 6000 cycle "brand new-ridduwa" cells and made a 11kWh battery with growatt communicating rigid robust seplos bms for "200,000LKR" investment . Me riddapu paratanam Sako eka puke gahan elakiri acc ekath deactivate karala duwai :rofl:

    Warren eliyata, danagahapiya. Kawda thoge deyyo
    ------ Post added on Jan 4, 2023 at 10:43 PM
     
    • Haha
    Reactions: NEMISIS

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    2022 මුල 2000W 12V ඉන්වර්ටර් එකයි, 100AH Lead-Acid බැටරි එකයි, 445W සොලර් පැනල් 1, සොලර් චාර්ජ් කන්ට්‍රෝලර් එකයි දාල සිස්ටම් එකක් හැදුව.

    2023 මුල 2000W 24V ඉන්වර්ටර් එකයි, 120AH Lead-Acid බැටරි දෙකයි, 445W සොලර් පැනල් 2 දාල සිස්ටම් එක අප්ඩේට් කරන්න පටන් ගත්තා. (සොලර් පැනල් 1 විතරයි ගන්න ඕන. අනිත් ඒවා අරන් තියෙන්නේ)

    2023 ඉවර වෙන්න කලින් LifePo4 බැටරි වලට මාරු වෙන්න ඕන.

    උදේ 7.30 - හවස 4.30 ෆුල් සොලාර් දුවනවා. දැනට පවර් කට් නම් නෑ මම ඉන්න පැත්තට. හිතුනොත් රෑට පැය 2 විතර බැටරි වලින් දුවනවා .