පවර් සප්ලයි යුනිට් හෙල්ප්....!!!

Lord Snow

Member
Jun 13, 2014
65
0
0
පවර් සප්ලයි යුනිට් හෙල්ප්....!!!

එළකිරි යාලුවනේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මේකයි සීන් එක....
මම අලුතින් පවර් සප්ලයි යුනිට් එකක් ගන්න ඉන්නෙ..දැනට තියෙන්නෙ Chinese එකක්.ඹය පහල තියෙන 2 තමයි මගෙ බඡට් එකට සෙට් වෙන්නෙ.
Seasonic Eco Series 500W 8500 Rs
Raidmax RX-500AF 500W 80+ Bronze 7500Rs


මට කියනවද මේ 2කෙන් හොද මොකක්ද කියලා.... මොකක්ද මේ 80+ Bronze කියන්නෙ? සීසනික් හොදයි කියලා අහල තියෙනවා.ඒත් මෙකෙ 80+ Bronze කියන එක නැද්ද? වැඩිපුර ගෙවන ගානට සිසනික් එක වටිනවද?

මැෂින් එකේ දැනට යූස් වෙන්නෙ 250GB+1TB HDD, Core2duo pro,1 DVDRW, ඉස්සරහට i5, R9 270X එකක් දාන්න ඉඩ තියෙනවා...
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    සීසොනික් සුපිරි

    80+ කියන්නේ 80% කට වඩා කාරයක්ෂමයි කියන එක.
    ඕකේ සින් 2ක් තියෙනවා
    1. DC-DC Conversion efficiency
    2. Power Factor correction

    Power Factor අපිට වැදගත් වෙන්නේ නෑ මොකද ඕක 1 ට ආසන්න අගයකට ගට්ට කියල විදුලි බිලට බලපෑමක් නෑ domestic meters වලදී. ගොඩක් psu වල Active PFC එකක් දාල තමයි 80+ කියල ගහල එවන්නේ. conversion efficiency වෙනසක් නෑ.
     

    Lord Snow

    Member
    Jun 13, 2014
    65
    0
    0
    @podimalli Thanks :)

    @pavithra: seasonic eka Eco Series kiyanne mokak hari power saving seen ekak thiyena nisada? ara man daala thiyena parts tikata meka athi yeida?

    thanks for the reply bro :)

     

    Alvero

    Member
    Aug 3, 2014
    20
    4
    0
    http://www.extreme.outervision.com/psucalculatorlite.jsp එකට හිහින් චාල්චුලටේ කරලා බලන්න කොච්චර power එකක් යනවද කියල.යන ගානට වඩා පොඩ්ඩක් ලොකු එකක් ගන්න. කොහොමත් අලුත් i5 -i 7 processor වැඩිය power ගන්නේ නැ ,full load එකේ විතරයි උපරිම අදින්නේ .