පවර් සප්ලයි යුනිට් හෙල්ප්....!!!
එළකිරි යාලුවනේ මට පොඩි ප්රශ්නයක් තියෙනවා.. මේකයි සීන් එක....
මම අලුතින් පවර් සප්ලයි යුනිට් එකක් ගන්න ඉන්නෙ..දැනට තියෙන්නෙ Chinese එකක්.ඹය පහල තියෙන 2 තමයි මගෙ බඡට් එකට සෙට් වෙන්නෙ.
Seasonic Eco Series 500W 8500 Rs
Raidmax RX-500AF 500W 80+ Bronze 7500Rs
මට කියනවද මේ 2කෙන් හොද මොකක්ද කියලා.... මොකක්ද මේ 80+ Bronze කියන්නෙ? සීසනික් හොදයි කියලා අහල තියෙනවා.ඒත් මෙකෙ 80+ Bronze කියන එක නැද්ද? වැඩිපුර ගෙවන ගානට සිසනික් එක වටිනවද?
මැෂින් එකේ දැනට යූස් වෙන්නෙ 250GB+1TB HDD, Core2duo pro,1 DVDRW, ඉස්සරහට i5, R9 270X එකක් දාන්න ඉඩ තියෙනවා...