අපි 550w පවර් සප්ලයි එකක් ගත්තා කියමුකො.ප්රශ්නෙ අපි pc එක ඔන් කරපු වෙලේ ඉදල 550w යූස් වෙනවද.
නැත්නම් ප්රොසා ග්රැෆික් කාඩ් ෆුල් පීක් වෙන වෙලාවට විතරක් මැක්ස් 550w දීලා අයිඩල් උනහම නෝමල් 100w වගේ දෙනවද.
ගෙදර බිල් එක වැඩී.ඒකයි බැලුවේ.මොකද මගේ pc එකේ ප්රොසා ග්රැෆික් කාඩ් පීක් ගියත් උපරිම 100w vage yai