පවර් සප්ලයි psu ප්‍රශ්න

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපි 550w පවර් සප්ලයි එකක් ගත්තා කියමුකො.ප්‍රශ්නෙ අපි pc එක ඔන් කරපු වෙලේ ඉදල 550w යූස් වෙනවද.

    නැත්නම් ප්‍රොසා ග්‍රැෆික් කාඩ් ෆුල් පීක් වෙන වෙලාවට විතරක් මැක්ස් 550w දීලා අයිඩල් උනහම නෝමල් 100w වගේ දෙනවද.

    ගෙදර බිල් එක වැඩී.ඒකයි බැලුවේ.මොකද මගේ pc එකේ ප්‍රොසා ග්‍රැෆික් කාඩ් පීක් ගියත් උපරිම 100w vage yai
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යුස් වෙනහ් තරමට තමා පවර් එක අදින්නෙහ්
    ඔක හරියටම ටෙස්ට් කරගන්නහ් ඔනි නම් අර පව මිටර් එකක් ගනින්
    100W ? වෙන්නහ් බැහ් .. ස්පෙක්ස් දාහන්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    යුස් වෙනහ් තරමට තමා පවර් එක අදින්නෙහ්
    ඔක හරියටම ටෙස්ට් කරගන්නහ් ඔනි නම් අර පව මිටර් එකක් ගනින්
    100W ? වෙන්නහ් බැහ් .. ස්පෙක්ස් දාහන්
    I3 4th gen
    GT 1030
    Two monitors
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    එහෙම වෙන්නේ නෑ ඔය පාවිච්චි කරන විදිහට තමයි power එක අදින්නේ. මෙතන Efficiency factor එකක් තියනවාTitanium, Platinum, Gold, Bronze කියලා. Titanium එකේ කාර්යක්ෂමතාවය වැඩි. ඒ කියන්නේ සරලව කිව්වොත් power wastage එක අඩුයි.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එහෙම වෙන්නේ නෑ ඔය පාවිච්චි කරන විදිහට තමයි power එක අදින්නේ. මෙතන Efficiency factor එකක් තියනවාTitanium, Platinum, Gold, Bronze කියලා. Titanium එකේ කාර්යක්ෂමතාවය වැඩි. ඒ කියන්නේ සරලව කිව්වොත් power wastage එක අඩුයි.
    එච්චර කොලිටි එකක් නෙමෙයි.

    නෝමල් එකක්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    එච්චර කොලිටි එකක් නෙමෙයි.

    නෝමල් එකක්
    මොකක උනත් මචන් ඔයා පාවිච්චි කරන Power එක තමයි එයා දෙන්නේ. හැබැයි ඔයාගේ පාවිච්චි කරන ප්රාමනෙට වැඩ වැඩිපුර බලයක් දෙන්න පුළුවන් එකක් තියෙන එක වාසිදායකයි. 500W කියන්නේ හොදට ප්‍රමාණවත් සාමාන්‍ය PC එකකට.
    ගෙදර Current බිල් එක වැඩිවෙන්න POWER SUPPLY එකේ Watt වැඩි උනා කියලා බලපෑමක් නැහැ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    I3 4th gen
    GT 1030
    Two monitors
    උබ ප්‍රොසා එකයි ග්‍රැෆික් කාර්ඩ් එකයි විතරක් ෆුල් යුටිලයිස් එකකදි 80 ~ 90 අදිනවා
    හාර්ඩ් ඩිස්ක් එකකට 5W අඩුම යුසෙජ් එක අනුව හාර්ඩ් ඩිස්ක් වලත් පවර් එක අදිනවාහ් .. මදර් බොර්ඩ් එකට රැම් වලට වෙනිම පොඩි ගානක් යනවා කුලින් ෆැන් වලට ව්වෙ නිම්ම යනවාහ් 12v 1A නම් 5W විතර එක ෆැන් එකකට තියෙන හැම එකට කැල්කියුලෙට් කරලා බලපන් නැත්තන් අර මිටර් එකක් ගනින්
    මොනිටර් වලට වෙනිම්මනෙහ් ? කොහොමත් 150W to 200W
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උබේ කාඩ් එක මොකක්ද
    සමහර ග්‍රැපික් කාඩ් වලට අයිඩියල් එකෙත් සැහෙන්න පවර් අදිනවා
    මගේ කලින් එකක් තිබ්බ 650 පට්ට කරන්ට් එකක් යන්නේ එකට
    දැන් 1650 එකක් යුස් කරනවා එච්චර යන්නේ නැ
    කාඩ් එක අනුවත් වෙනස් වෙනවා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබේ කාඩ් එක මොකක්ද
    සමහර ග්‍රැපික් කාඩ් වලට අයිඩියල් එකෙත් සැහෙන්න පවර් අදිනවා
    මගේ කලින් එකක් තිබ්බ 650 පට්ට කරන්ට් එකක් යන්නේ එකට
    දැන් 1650 එකක් යුස් කරනවා එච්චර යන්නේ නැ
    කාඩ් එක අනුවත් වෙනස් වෙනවා
    Gt 1030 එකක් තියෙන්නෙ එකේ මැක්ස් එක 30w
     
    • Like
    Reactions: Stimulus mind

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    අපි 550w පවර් සප්ලයි එකක් ගත්තා කියමුකො.ප්‍රශ්නෙ අපි pc එක ඔන් කරපු වෙලේ ඉදල 550w යූස් වෙනවද.

    නැත්නම් ප්‍රොසා ග්‍රැෆික් කාඩ් ෆුල් පීක් වෙන වෙලාවට විතරක් මැක්ස් 550w දීලා අයිඩල් උනහම නෝමල් 100w වගේ දෙනවද.

    ගෙදර බිල් එක වැඩී.ඒකයි බැලුවේ.මොකද මගේ pc එකේ ප්‍රොසා ග්‍රැෆික් කාඩ් පීක් ගියත් උපරිම 100w vage yai
    hema welawema 500W use karanne ne.
    godak power suply wala 500w gahala thibbata 500W ganna ba.

    max.jpg

    low.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Eka paratama PC shutdown una.Dan on wen na.
    USB wala power tiyenawa. PSU gihinda, psu awul da nathnam MB gihinda balanne kohomada.

    Psu 24pin එකේ කලු වයර් එකක් කොල වයර් එකක් ලින්ක් වෙන්න කම්බියක් ගැහුවොත් psu එකේ එක කැරකෙන්න ඕනනේද🙄
     
    • Like
    Reactions: Stimulus mind

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    යූස් වෙන්නේ නැහැ. ලෝඩ් එක අනුව තමයි කොච්චර වොට් ගාණක් යනවද, කියන එක තීරණය වෙන්නේ.

    ඔය ස්පෙක්ස්වලින් විදුලි බිලට ලොකු බලපෑමක් කොහෙත්ම නැහැ.

    මොනිටර් 2 කොහොමද? ළගදි ද, දැම්මේ? වර්ගය? LCD LED?
     
    • Like
    Reactions: Stimulus mind

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඊට වඩා යනවා මෙසර් කලොත්
    ෆෑන් එකක් තියෙනවද ? එහෙනම් එකටම හිතපන් වොට් 5 වත් යනවනේ
    ow single fan