පවර් සැටප්

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කොහොමද වාහනේ තියෙන option ටික...........

    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Posted by asman/Kaleel :rofl:

    :P:P:P:rofl::cool:

    මචං හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. වාහන වගයක් තියෙනවා සෙමි ඔප්ෂන් ඒසී හා පවර් ස්ටියරින් විතරක් තියෙන. අන්න එහෙම ඒවට ඒසි පවර් කියලා කියනවා.

    මොනා උනත් තමිබින්ගෙන් ඩොල්ෆීන් ගන්න එපා. උන් පට්ටෙටම ලෙලි ගහලා තියෙන්නේ ඕවා.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :P:P:P:rofl::cool:

    මචං හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. වාහන වගයක් තියෙනවා සෙමි ඔප්ෂන් ඒසී හා පවර් ස්ටියරින් විතරක් තියෙන. අන්න එහෙම ඒවට ඒසි පවර් කියලා කියනවා.

    මොනා උනත් තමිබින්ගෙන් ඩොල්ෆීන් ගන්න එපා. උන් පට්ටෙටම ලෙලි ගහලා තියෙන්නේ ඕවා.

    :yes::yes::yes: