පව්කාර හැත්ත

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අම්මලගෙන් ආතල් ගන්න හදපු ගෘප් වගයක් පහුගිය ටිකෙ එක්ස්පොස් වුනා නෙ. හරිම හිරිකිත පොස්ට් ඒවල තිබ්බෙ. වැඩෙ කියන්නෙ මම දැක්කා එක ගෘප් එකක 5000ක් හිටියා. අද මහින්ද රාජපක්ෂ පොලිසියට නියොග කරලා උන්ව අල්ලන්න.

    මට පශ්ණ කීපයක් තියෙනවා.

    වැඩෙ හිරිකිත අසික්කිත බව ඇත්ත. ඒත් ඔය වගෙ දෙකට දඩුවම් කරන්න පුළුවන්ද?

    විකෘති කාම ආශා කියලා උන්ව පුනුරැත්තාපනය කරයිද

    නැත්නම් මෙක චන්දෙ අස්සෙ උන්ම හදලා උන්ම ගහන ගෙමක්ද

    උබලාගෙ අදහස් කියපල්ලා.
     

    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    රටේ වෙන සමහර දේවල් control කරන්න සුදු වෑන් වගේ දේවලුත් ඕන ඕවර් යනකොට ........ (මගේ මතය)

    නීතියෙන් විතරක් ම හැමදේම control කරන්න අමාරුයි ........
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මහින්ද උන්ව ඇල්ලුව කියල කොහෙද තියෙන්නෙ ?
    අල්ලන්න කියලා බන්. ගොසිප් ලංකා ෆෙජ් එකෙ තිබ්බෙ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය ගැන කියනවා නම් කතා ගොඩක් තියෙනවා. කෙටියෙන් කිව්වොත් ඔයවගේ දෙයක් දැක්කොත් රිපෝට් පාරක් දීලා සද්ද නැතුව ඉඳපන්. share කරලා පබ්ලිසියට දුන්න එකෙන් උනේ, ඔයවගේ අදහස් තියෙන/ ඔයගැන නොදන්නා හැංගිලා හිටපු උන් ඔක්කොටම මෙහෙම එකක් තියෙනවා වරෙව් වගේ invitation එකක් දුන්න වගේ සිද්දියක්.

    අනික් දේ තමයි මහින්ද කිව්වා කියල කරන්න පුළුවන් ලබ්බක් නෑ. ඕනේ නං ඇඩ්මින් ව හොයයි mod ලා උන්නොත් උනවයි ටොප් පෝස්ට් දාපු උන්ව අල්ලලා අවවාද කරයි. fake 5000k + ඉඳපු ගෘප් එකක සේරටම දඩුවම් කරන්නේ කොහොමද හිතපන්කෝ.