මෙතෙක් කල් පව්ලේ ( එ කියන්නේ අපේ නෙමේ රාජපක්ශ පව්ලේ නාලිකව ) වෙලා තිබුනේ ස්වාදීන පචවාහිනිය.නමුත් ශ්‍රි ලන්කා ඉතිහාසයේ පෙරලියක් ඉටු කරමින් පව්ලේ වාහිනිය වෙනස් වී තිබේ.
අලුත්ම පව්ලේ වාහිනිය වන්නේ UHF 23 ..නොහොත් Youth TV සන්ඛ්යාතයෙන් පසුගියදා එලි දුටු යොශිත රාජපක්ශගේ රුපවාහිනි නාලිකාවයි.තවද මෙහි දැනට පාලනය ගෙනයන්නේ යොශිතගේ පෙම්වතියයි.මේ අතර මෙහි විකාශන කටයුතු දැනට කරගෙන යන්නේ PrimeTV කුලුනු මගිනි.
ඒ අතරම ලන්කාවේ පව්ලේ ගුවන් විදුලිය බවට Youth FM පත් වී තිබෙන්නේ එහි අයිති කරු නාමල් රාජාපක්ශ මහතා නිසාවෙනි.
දැනට ලන්කාවට ලබා දී තිබෙන රූපවාහිනි සහ ගුවන්විදුලි සන්ඛ්යාත සියල්ල දැනට විකිනි අවසන් වී තිබේ.එම ඉතිරිව තිබු සියල්ල මිලදි ගත්තේ යොශිත, සහ මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා මහතායි.නුදුරු දිනයක හිරු ටිවි එලි දැකීමට නියමිතය.ගුවන්විදුලි හෝ රූපවාහිනි නාලිකවක් ඇරබිමට යන මුදල ඔබට සිතාගැනීමට පුලුවනැයි අපි සිතමු.
අලුත ආරන්චිය සියත රූපවාහිනිය විකිනීමට යන බවයි.දැනට සමාගම දැඩි මූල්‍ය අර්බුදයකට මුහුන පා ඇති නිසා විදුලිය ඉතිරි කරගැනීමට ට්‍රාන්ස්මීටර් වල බලය අඩු කර තිබේ.

Media field wada karana aya mewa gana dannawane?