පව් අහිංසක කෙල්ල 😅😅😅

san**

Well-known member
  • Feb 21, 2012
    5,646
    8,850
    113
    kandy
    කිසිම ප්‍රශ්නයක් නෑ . වැන්දේ බුදු හාමුදුරුවන්ට නේ .
    උබ බුද්ධාගමේ වෙන්න බෑ . නැත්නම් ඔතන ගැටළුවක් නෑ කියල නොතේරෙන්න හැටියක් නෑ ..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,014
    13,583
    113
    35
    Spain
    බුදුන්ගේ පෙනුම කවුරුවත් දන්නේ නැහැ නෙ. බුදු පිළිම වුනත් හදපු අය අනුව වෙනස්, ඉස්සර ග්‍රීක් බුදු පිළිම වල රැවුලත් තියෙනවා. ඉතින් මේක අවුළක් නැහැ, කෙල්ල වැඳලා තියෙන්නේ බුදුන්ට මිසක් ශ්‍රෙක්ට නෙවෙයි.
     
    • Love
    Reactions: san**

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,560
    2,003
    113
    මොකක්ද බන් අවුල, හිතේ තිබ්බ දේ හරිනම් වැඳපු පිලිමෙ වැරදි කියලා ප්‍රශ්නයක් වෙනවද?

    හිතේ කොහොමද පිලිම තියෙන්නේ?
    ඒ වගේ තමයි, එලියේ පිලිමයක් තියෙනවා කියලා පේන එකත්.
    හිතක් තියෙනවා කියලා හිතන් ඉන්න එකත්.

    මොකක්හරි තියෙනවා.. කියලා අරමුණ වැරදි විදිහට දැක්ක නොදන්නාකමක් (අවිද්‍යාව) විතරයි තියෙන්නේ.