පව් අහිංසක Enrique Iglesias

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන්,

    කෙල්ලෙක් ඇවිත් Enrique ව ඉම්බ කියල හරි තන පට ගලවල විසික්ක කියල හරි වැරදි Enrique ද?
    ලංකාවේ / ඉන්දියාවේ ඉන්න ගායකයෝ බටහිර රටවල් වල ගයකයන්ව ගොබ්බ වදියට කොපි කරලා.
    බලන්ඩත් අප්පිරියයි.
    බොරු කියන්ඩ ඕන නැනේ, බරහිර නළු නිලියන්, ගායකයන් පට්ට smart නේ. බලන්දත් ආසයිනේ.
    දැන් ඔය English film එකක රගපානව කියල හොයන්දවත් බෑනේ. පට්ට තාත්විකනේ නේ.
    ලංකාවේ / ඉන්දියාවේ එව්වා පට්ට ගොබ්බනේ එකක් දෙකක් ඇරෙන්ඩ.
    ලංකාවේ ගායකයෝ stage එකට නැගල එහෙන් මෙහෙන් දාන බොරු show කියන්ඩ ඕන නෑනේ. බලපන් මේක ඉන්න හැටි. බොරු smart කමක් පෙන්නන්ඩ යනවා:

    7.jpg


    බලපන් මූ ඉන්න charming

    z_p01-controversy-02.jpg


    ලංකාවේ දැන් ඉන්න කෙල්ලෝ හරි smart. ඉතින් ඕවට පිටරට ගායකයන්ට බැනල හරියනවද? Enrique ට ආදරේ හිතෙන හින්දනේ අපේ නංගිලා එහෙම කරන්නේ. නැතුව ඔය ගොබ්බ act කරන එවුන්ට ආදරේ කරන්ඩද?
    ම්ය්ත්රී කෙප්ප ගහන හින්දනේ කව්රුත් ගණන් ගන්නේ නැත්තේ. එකට Enrique ට බැනල හරියනවද?
    කෙල්ලෙක් තනපට විසික්ක කියල show නවත්තල හරියනවද? ඒ කෙල්ල හොයල දඩුවමක් කරා නම් තව කමක් නෑ (එකත් මහා ගොබ්බ වැඩක්)
    මම නම් කියන්නේ ලංකාවට පිටරට ගයකයන්ව තව ගේන්ඩ ඕන ඔය බොරු show දාන උන් හදිගැවිලාම යන්ද.

    මොකද කියන්නේ?
    ස්තුති
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    නුවර නයිට් රේස් එකෙන් පස්සේ කිසි ආතල් එකක් නැහැ. මට නම් සාංකාව වගේ. මහින්ද ජනදිපති වෙලා හිටියනම් තර්ටි ෆස්ට් නයිට් එකට මහමෙව්නාවේ බිකිණි ෂෝ එකක් දාලා ෆුල් ආතල් එකක් ගන්න තිබ්බා.

    කොහෙද ඉතින් විදේශ කුමණ්ත්‍රන වලින් කොන්ද පන නැති නායකයෙක් පත් උනානේ.


    රටක් නෙවෙයි ඇහින්ද
    නමක් වටින මහින්ද