පව් ගෝටා පුතා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    අනේ මන්දා බන් මේක මට තියෙන ලෙඩක්ද දන්නෑ.
    ගෝටා කරන කියන හැම වැඩක්ම මාස්ට ප්ලෑන් එකක කොටසක් කියලමයි මට හිතෙන්නෙ.

    කොටින්ම කියනවා නම්, කොම්පියුටර් 6න් 2යි වැඩ කරන්නෙ කිව්වම, ගෝටා ඉතිරි 3 ගලවලා බැලුවෙ නැද්ද අහපු එකෙත්, මොකක් හරි මයින්ඩ් ගේම් එකක් තිබ්බා කියලයි මට තාමත් හිතෙන්නෙ.

    ඔව් ඔව් මමත් අකමැති එවුන් අන්ෆ්‍රෙන්ඩ් වෙයව් කියපු එකෙක් තමයි
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,811
    11,718
    113
    🌎
    කොම්පියුටර් 6න් 2යි වැඩ කරන්නෙ කිව්වම, ගෝටා ඉතිරි 3 ගලවලා බැලුවෙ නැද්ද අහපු එකෙත්, මොකක් හරි මයින්ඩ් ගේම් එකක් තිබ්බා කියලයි මට තාමත් හිතෙන්නෙ.
    එකක් සමන්තට වෙන්න බැරිද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    අනේ මන්දා බන් මේක මට තියෙන ලෙඩක්ද දන්නෑ.
    ගෝටා කරන කියන හැම වැඩක්ම මාස්ට ප්ලෑන් එකක කොටසක් කියලමයි මට හිතෙන්නෙ.

    කොටින්ම කියනවා නම්, කොම්පියුටර් 6න් 2යි වැඩ කරන්නෙ කිව්වම, ගෝටා ඉතිරි 3 ගලවලා බැලුවෙ නැද්ද අහපු එකෙත්, මොකක් හරි මයින්ඩ් ගේම් එකක් තිබ්බා කියලයි මට තාමත් හිතෙන්නෙ.

    ඔව් ඔව් මමත් අකමැති එවුන් අන්ෆ්‍රෙන්ඩ් වෙයව් කියපු එකෙක් තමයි
    Baiya pro max level eke peak ekata giyama hithena widiya Lol
     
    • Haha
    Reactions: baba-chuti

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,033
    1,716
    113
    London, United Kingdom
    ඔව් නේද අරගල කාරයොන්ට වෙඩි තියල මරන්න තිබ්බෙ නේත ? 🤷‍♂️
    රට බංකොලොත් කරේ අරගල කාරයොද බන්

    අනික අරගල කාරයෝ කියල එකක් නෑ

    එලියට බැස්සේ මුළු රටම (උඹ ඇරෙන්න)
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,448
    3,012
    113
    හැබැයි ඔය පෝස්ට් එකට හොද ප්‍රතිචාර ටිකක් හම්බෙලා තිබ්බා මීඩියා කාරයට 😎
     
    • Wow
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,095
    9,917
    113
    ඔව් නේද අරගල කාරයොන්ට වෙඩි තියල මරන්න තිබ්බෙ නේත ? 🤷‍♂️
    aiyo-vivek.gif
     
    • Haha
    Reactions: Candid-B

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    මම මේකෙ එදා ඉදම්ම රජපක්ශලට විරුද්ධ ඉන්න කෙනෙක්. ඒත් මෙකේ නම් මට ලොකු අවුලක් තියෙනවා.

    මුන්ට මෙහෙම මීඩියා වලින් නඩු විසදන්න පුලුවන් නම් මොනවා කරන්න බැරිද.
     
    • Love
    Reactions: baba-chuti

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    අම්මෝ බන්. මුන්ට කට උත්තර නැති වෙලා සනීප නැති වෙලා බයේ ඉන්න සීන් එකක් නේද තියෙන්නෙ
     
    • Haha
    Reactions: baba-chuti