චන්ද්‍රලේඛා ගේ පුතා

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,942
    5,782
    113
    36
    චන්ද්‍රලේඛා මහත්මියගේ පුතා මාර ලස්සන voice එකක් සහ singing talent එකක් නේද?

    මම මෙයා සින්දු කියනවා දැන් ටික වෙලාවක් අහන් හිටියා.. දැන් බොන්න ඕන..



    රූකාන්ත, චන්ද්‍රලේඛා පවුල ලංකාවේ ඉන්න සුපිරි ම කලා පවුලක්.

    දවසක් රූකාන්ත stage එකේ සින්දු කියද්දී මම ගිහින් පොරට වැන්දා.. (බියර් 5ක් වගේ බීලා හිටියේ).. waters edge එකේ පිට්ටනියේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    ZbnN7kS.jpeg
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    දවසක් රූකාන්ත stage එකේ සින්දු කියද්දී මම ගිහින් පොරට වැන්දා.. (බියර් 5ක් වගේ බීලා හිටියේ).. waters edge එකේ පිට්ටනියේ
    පල පල පචනොකිය තට්ටයා 😂
     
    • Haha
    Reactions: Ldy

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,582
    26,290
    113
    Fantasy



    මේකෙ 5මිනිත්තු 55 s walin පස්සෙ පටන් ගන්න සින්දුව අදටත් මට පට්ට
     
    • Like
    Reactions: Ldy