පව් පොඩි ඵකා..☹️

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,012
    34,474
    113
    ළමයින්ගේ මහ උන්ම තමයි අගුණ කෑම බීම ජාති දීලා වැඩ වරද්ද ගන්නේ. ඊට පස්සේ දහ අතේ කල්පනා කරන්න ඕනේ බොහෙත් පොවන ක්‍රම
     
    • Like
    Reactions: Any.key

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    පව් අසරණ පොඩි එකා. ඔහොම ළමයිව රවට්ටන්න හොඳ නෑ. එතකොට තමයි ලොකු වුනාම කෙල්ලො අමාරුවෙ දාන්නෙ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පව් අසරණ පොඩි එකා. ඔහොම ළමයිව රවට්ටන්න හොඳ නෑ. එතකොට තමයි ලොකු වුනාම කෙල්ලො අමාරුවෙ දාන්නෙ
    ලෙඩකට හරිහමන් බේතක් නැතිව ඔහේ හැදෙන්නන්වාලෙ හැදෙන්න ඇරියම තමයි උබ වගේ මෝඩ පහේ බූරුවො ඇතිවෙන්නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,733
    113
    Mother Earth
    මරු. හැබැයි ඌත් මහ කැරියෙක් වගේ. මොළේ තියෙනවා. ඔන්න ඔහොම තමයි ළමයි හදන්න ඕන‍ෙ. එතකොට ලොකු වුණාම මරනවා කිව්වත් සාදු කිය උන් බිහිවෙන් නෑ. :yes:
     
    Last edited: