පව් බන් කෙල්ල.

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,845
    4,223
    113
    වටපිට නොබලා පාරට දොර හරින්න ගොස්
    සිදුවූ මහ විපතක් CCTV


    මහාමාර්ගය අසළ නවතා තිබුණ SUV වර්ගයේ ජීප් රථයක දොර අපරීක්ෂාකාරී ලෙස මාර්ගය පැත්තට විවෘත කිරීමට යාමේදී ආසන්නයෙන් ගිය මෝටර් සයිකලයක හැපී එය වැටී එහි ගමන් කළ තරුණියක විසිව ගොස් ආසන්නයෙන් ගමන් කළ ලොරියකට යටවී මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් ඊයේ කිරිබත්ගොඩ
    ගාල ප්‍රදේශයේදී වාර්තා විය.
    සිය පෙම්වතා සමග මෝටර් සයිකලයේ පසුපස ආසනයේ ගමන් කරමින් සිටියදී ඇය මියගිය අතර සයිකලය පැදවූ පෙම්වතාට සිදුවූයේ සුළු තුවාල පමණි.

    මෙලෙස මියගොස් ඇත්තේ බෙම්මුල්ල පදිංචි නීතා ගමගේ නමැති තරුණියක බවද පසුව වාර්තා විය.
    ආසන්නයේ වෙළෙඳ සැලක සවිකර තිබුණ සීසීටීවී කැමරාවක මෙම සිද්ධිය සටහන්ව තිබුනේ පහත පරිදිය.




    Source
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    අඩෝ දැන් මේකෙ වැරැද්ද කාටද යන්නේ... මොනා උනත් ලොරියට යට වෙලා මැරුණ නිසා ලොරි ඩ්‍රයිවර් රිමාන්ඩ් කරනවද?
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අඩෝ දැන් මේකෙ වැරැද්ද කාටද යන්නේ... මොනා උනත් ලොරියට යට වෙලා මැරුණ නිසා ලොරි ඩ්‍රයිවර් රිමාන්ඩ් කරනවද?

    :rofl:එහෙම කරයි..ලංකාවෙනෙ.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    kawda bn mehema dorawal arinne paarata .. paw bn kolla hemin enneth .. dennama maruna nam ekai bn .. dan ithin kolla mari mari jiiwath wei :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    SUV තිබ්බට වැඩක් නෑ මුන්ට මොළයක් කියලා දෙයක් නැත්නම්. මේ වගේ එවුන්ගෙ ලයිසන් බ්ලැක් ලිස්ට් කරන්න ක්‍රමයක් නෑනෙ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ඉබාගාතේ දොර ඇරපු එකෙන් වන්දි ගෙවන්න උනේ කිසි වැරැද්දක් නැති අහිංසක ජිවිතයට.... මොන ජිවිත බන් මෙව්වා.... අර කොල්ලට පොලව පාලන් යන්න තරම් වේදනාවක් දැන්නෙන්න ඇති.... :angry::angry:
     

    lucky50

    Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    මේවා නම් අපරාධ. තමන් වාහනේ drive කරනකොට වගේම බැහැලා යනකොට අවධානය තියෙන්න ඕන.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    SUV තිබ්බට වැඩක් නෑ මුන්ට මොළයක් කියලා දෙයක් නැත්නම්. මේ වගේ එවුන්ගෙ ලයිසන් බ්ලැක් ලිස්ට් කරන්න ක්‍රමයක් නෑනෙ

    සිරා කතාව මුන් හිතන් ඉන්නෙ උන් මහ ලොකු උන් කියල SUV එකකට නග්ගහම
    මට පේන විඩියට ලොරි ඩ්‍රයිවර් ට ඉතින් මුකුත් කරගන්න වෙලවක් නෑ

    තව සමහරු ඉන්නව හොර්න් එක ගහල ඉස්සර කරාම එක මඩිපඩුවක් කියල හිතන් සෙට් එකක් උන් ඊට පස්සෙ අපිව ඉස්සර කරන්නෙ අපෙ වාහන වල ගෑවී නොගෑ වී
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    මේවා නම් අපරාධ. තමන් වාහනේ drive කරනකොට වගේම බැහැලා යනකොට අවධානය තියෙන්න ඕන.

    mee kathaaweth aththak thiyenawa
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පව් යකෝ කෙල්ල. දැන් ඉතින් අර කොල්ලා විදවයි. ලොරිය එලවපු එකාව කූඩුවට දායි. දොර ඇරපු එකාව.......මෙහෙමත් ලෝකයක්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය බයිසිකල් කටු හදල තියෙන්නෙ එකෙකුට යන්න නේද? පිටිපස්සෙ යන එකා ඉස්සරහ එකාගෙ ඇඟේ එල්ලිල යන්න ඕනෙ. කාට රිදුනත් බයිසිකල් වල යන අයට ආරක්ෂාවක් නැහැ කියන එක තමයි ඇත්ත.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අඩෝ දැන් මේකෙ වැරැද්ද කාටද යන්නේ... මොනා උනත් ලොරියට යට වෙලා මැරුණ නිසා ලොරි ඩ්‍රයිවර් රිමාන්ඩ් කරනවද?

    :rofl:එහෙම කරයි..ලංකාවෙනෙ.
    ඌව රිමාන්ඩ් කරන්නෙ උගේම ආරක්ෂාවට
    ඕන නම් ලෝයර් කෙනෙක් හරහා කලින් ගෙදර යන්න පුළුවන්
    හැබැයි ගෙදර ගිහින් කාගෙ හරි අතින් මැරුම් කෑවත් කරන්න දෙයක් නැහැ :rolleyes:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මට උනානම් හෙල්මට් එකෙන් අරුට ගහනවා ඔලුව කුඩුවෙන්න