පව් බන් මේ කෙල්ල

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මට හිතාගන්න බැරි දෙයක් තියෙනවා.ඇයි මේ වගේ කාලකන්නි කරුමක්කාර දේවල් දුප්පත් ළමයින්ටම වෙන්නේ?
    දුප්පත් ළමයින්ට විතරක් නෙවෙයි පෝසත් ළමයින්ටත් වෙනවා, ඇක්සිඩන්ට් වෙන්නේ නැද්ද?
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ඔයිට කලින් බුදුහාමුදුරුවෝ ඔය ගැන කිව්වා
    මම දකින දෙයක් තමා සින්ඝලු මොනවා හරි විද්‍යාත්මක දෙයක් ගැන කියූවොත් එක බුදුහාමුදුරුවෝ කියල තිබ්බ කියල ටෝක් ඉශු කරනවා ..යකෝ කියල තිබ්බ කියල වැඩක් නැ නේ මොකෙක්ටවත් දැන් ඔය සිද්දියම ගත්තත් ලෝකේ වෙනස් උනේ මනව වර්ගයට ප්‍රයෝජන වත් දෙයක් උනේ නියුටන් ගුරුත්ව සංකල්පය හොයාගත්තට පස්සේ නේ ..ඒ හින්ඳ දැන් විද්‍යාත්මකව හොයාගත්ත දේවල් බුදුන් වහන්සේ කියල තියනවා ජේසුස් කියල තියනවා අල්ල කියල තියනවා කියා කියා ටෝක් දීල වැඩක් නැ ඒඅය කියල තියන විද්‍යාවට අහු නොවුන දෙයක් හොයාගන එකෙන් වැඩක් කරලා පෙන්නන්න(අද්යාත්මික දේවල් නෙමේ එදිනෙද ජිවිතයට ප්‍රයෝජනවත්දේවල්) අන්න එදාට ආගම සුපිරි
     
    • Like
    Reactions: Sathira529

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63




    හදන්නනම් බැරිකමක් නම් නැතුව ඇති, ඒත් බරපැන කාගෙන්ද.