පව් යකූ ජෙප්පෝ😂😁

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරෙහේ විමලේ ගෙම්බන් පිල මොනව කරනව ද දන්නේ නෑ

    මුන් ජෙපොන්ගෙ ඡන්ද කඩන්න්න යන්වා ...
    යකෝ උන්ට ලන්කාවෙම තියෙන්නෙ 3% නම් මොන මගුලට ඕක කඩන්න යනව ද


    විමලේ ගැන බලපන් 😂
    ------ Post added on Mar 6, 2022 at 7:32 PM
    කඩනව නෙමේ පොන්ස් හිනා උන එක කරේ, කයිය විතරයි ජෙප්පන්ගෙ මිනිස්සු බැනල එලවන්නෙ චන්ද ඉල්ලන් ආවම.🤭🤭
     
    • Like
    Reactions: weer 11

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Lol ජෙප්පන්ගෙ රෙද්ද ගැලවුනා, 🤭🤭🤭ඕකනෙ අපි කියන්නෙ අපේ චන්ද පදනම ස්ථාවරයි කියල..


    koheda ban thread walin penala yanne????
    ah ida menna dekke nathnam


    මේ දැන් උඹේ ස්තාවරය කියපන්
    විමලේ හරි ද වැරදි ද
    වටේ නොයා කෙලින් කියපන්
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කඩනව නෙමේ පොන්ස් හිනා උන එක කරේ, කයිය විතරයි ජෙප්පන්ගෙ මිනිස්සු බැනල එලවන්නෙ චන්ද ඉල්ලන් ආවම.🤭🤭
    මම ඇතුළුව මම දන්නා මම ලග වැඩ කරනා 20කට වැඩිය දුන්නේ දහසක් බලාපොරොත්තු තියන් ගෝඨාභය රට හදාවි කියලා

    පවුල හා නාමල්ගේ මාර්ගය හදනවා විතරයි අපිට පෙන්නේ අතරින් පතර රටේ දෙයක් හදිසියේ මතක් වෙලා කරොත් ඇරෙන්න

    ලබන පාර දෙන්නේ ජිවිතේ පළමු වතාවට JVP එකට මම දන්නා 100කට වැඩිය දැන් කියලා තියෙනවා JVP එකට තමා ඊලග පාර දෙන්නේ කියලා

    දැන් මිනිස්සු හැරිලා ඉවරයි ....
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලබන පාර දෙන්නේ ජිවිතේ පළමු වතාවට JVP එකට මම දන්නා 100කට වැඩිය දැන් කියලා තියෙනවා JVP එකට තමා ඊලග පාර දෙන්නේ කියලා

    දැන් මිනිස්සු හැරිලා ඉවරයි ....

    ඔයා ඔය කිව්ව එක නිසාම ඕක වලක්වන්න ඔය දෙන්න එව්වා වෙන්නත් පුලුවන්. ජවිපෙට හූකියල බිත්තර ගහල බැරිඋන නිසා විමල් ට ප්ලැන් බීඑකක් දුන්නද කව් ද දන්නෙ 😃