පව් යකෝ බල්ල එතනම මලා....

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    minissu salli hoyanna karana balu wada ekka baluwama owa monawada ban
    ekanam hari. philippines un balu patwo pus patw save kranawa kyala video hada hada danawa animal rescue channels hadala. video eka balumawa therenawa content walatama sathata wada dila kiyala.

    lankawe un thama hark wage comments danne good work good work ga ga.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,706
    113
    Gampaha
    අරූ ගුටිකනකොට පුදුම කුරිරු සතුටක් ආව හැබැයි...

    ස්ක්‍රිප්ට් කියලනං හිතෙන්නෙ නෑ...
    Cctv මොනිටරේ පේන එකත් තව කැම් එකකින් රෙකෝඩ් කරල තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG and vibhashana