පව් ලෙඩ්ඩු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හිතපන් උබේ අම්මා ලෙඩක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලාම ඉන්ජෙක්ෂන් එකක් වැරදිලා හෝ නොසැලකිල්ලෙන් අම්මට අනතුරක් වෙනවා. එතකොට උබට වෙච්චි අසාධාරණයට විරුද්ධව කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ. මොකද නිතිමය ලියවිල්ල වෙනස් කරනවා දොස්තර මහත්තුරු.
    මරාගෙන මැරෙන එක තමා එකම option එක. මොකද වෛද්‍ය සභාවට පැමිණිලි කළා කියලා විසදුමක් ලැබිලා නෑ වැඩක් වෙන්නේ නැනේ. මොකද නීතිමය ලියවිලි ගානට වෙනස් කරලා.
    එන්න අපි එයාලගේ මාණ්ඩලික ශේණිය ආරක්ෂා කරමු
     
    • Haha
    • Like
    Reactions: hchri and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔව් පව් ලෙඩ්ඩු උඹලා වගේ මානසික ලෙඩ්ඩු ඉන්න කොට
     
    • Dislike
    Reactions: riduna pm

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Oka nam aththa seen eka bn. mamath kipasarayak ma kalpana karala thiyenawa.
    Doc la / nurse la ge nosalakilla nisa godak podi lamai/minissu marenawa.

    ex - labor room ekaka aniwa alutha upan daruwek ho dennek marenawa mai dawasata kattiyage nosalakilla nisa.
    eth reason eka danawa - wire eka ethila belle / wathura pevila wage dewal. e wage wena awasthath thiyenawa, nowena awasthath thiyenawa.

    godak welavata wenne lamayage oluwen hariyata alla ganna bari wena nosalakilla.

    owata hari regulations na.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,424
    113
    ලෙඩා මළාට පස්සේ වෛද්‍ය වරුන්ට විරුද්ධව මොන නීති ක්‍රියාමාර්ග ගත්තත් වැඩක් නෑ. ලෙඩාට ආපහු පණ එන්නේ නෑනේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ලෙඩා මළාට පස්සේ වෛද්‍ය වරුන්ට විරුද්ධව මොන නීති ක්‍රියාමාර්ග ගත්තත් වැඩක් නෑ. ලෙඩාට ආපහු පණ එන්නේ නෑනේ.

    Ubata pissuda bn???
    eth thawa kenek ta ayeth e dema nowenna puluwan hari kiramargayak gaththa nam.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔව් පව් ලෙඩ්ඩු උඹලා වගේ මානසික ලෙඩ්ඩු ඉන්න කොට
    "අපි ඉස්පිරිතාලෙ වැඩ කරන කොට
    රෝහල් වල වැරැද්දෙන්, කාර්‍ය්ය මණ්ඩලයේ වැරැද්දෙන් රෝගීන්ට හානි උනාම, ඇඳ ඉහ පත් වාර්තාවේ කොල කඩලා හංගනවා ඇස් දෙකට දැකලා තියනවා. මොකද ඒක තමයි ලෙඩාට දීපු ප්‍රතිකාර හා සාත්තුව ගැන තියෙන නිත්‍යානුකූල ලියවිල්ල. ඒ නිසාම නඩුවක් දැම්මත් කාටවත් විසඳුමක් හොයා ගන්න ලැබෙන්නේ අමාරුවෙන්"
    පැතුම් කියන මේ කතාව බලපන් පින්නයා
    පැතුම් ඇහැට දැකපු දෙයක් කියන්නේ
    ඔය අසාධාරණයට ලක් උනේ උබේ අම්ම නං උබට මොකද හිතෙන්නේ කියපන් පින්නයෝ
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    "අපි ඉස්පිරිතාලෙ වැඩ කරන කොට
    රෝහල් වල වැරැද්දෙන්, කාර්‍ය්ය මණ්ඩලයේ වැරැද්දෙන් රෝගීන්ට හානි උනාම, ඇඳ ඉහ පත් වාර්තාවේ කොල කඩලා හංගනවා ඇස් දෙකට දැකලා තියනවා. මොකද ඒක තමයි ලෙඩාට දීපු ප්‍රතිකාර හා සාත්තුව ගැන තියෙන නිත්‍යානුකූල ලියවිල්ල. ඒ නිසාම නඩුවක් දැම්මත් කාටවත් විසඳුමක් හොයා ගන්න ලැබෙන්නේ අමාරුවෙන්"
    පැතුම් කියන මේ කතාව බලපන් පින්නයා
    පැතුම් ඇහැට දැකපු දෙයක් කියන්නේ
    ඔය අසාධාරණයට ලක් උනේ උබේ අම්ම නං උබට මොකද හිතෙන්නේ කියපන් පින්නයෝ
    ඒක තමයි ගොනා ලෙඩ්ඩු පව් කිව්වේ උඹ වගේ මානසික ලෙඩ්ඩු සෞඛ්‍යය ක්ශේත්‍රයේ ඉන්න කොට.
     
    • Haha
    Reactions: RLT4U

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    හිතපන් උබේ අම්මා ලෙඩක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලාම ඉන්ජෙක්ෂන් එකක් වැරදිලා හෝ නොසැලකිල්ලෙන් අම්මට අනතුරක් වෙනවා. එතකොට උබට වෙච්චි අසාධාරණයට විරුද්ධව කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ. මොකද නිතිමය ලියවිල්ල වෙනස් කරනවා දොස්තර මහත්තුරු.
    මරාගෙන මැරෙන එක තමා එකම option එක. මොකද වෛද්‍ය සභාවට පැමිණිලි කළා කියලා විසදුමක් ලැබිලා නෑ වැඩක් වෙන්නේ නැනේ. මොකද නීතිමය ලියවිලි ගානට වෙනස් කරලා.
    එන්න අපි එයාලගේ මාණ්ඩලික ශේණිය ආරක්ෂා කරමු
    කටුගස්තොට ඔයවගේ case එකක් වුණා
    මුස්ලම් කට්ටියකට මුන් නඩු දැම්ම
    දෝෂ්ටර පකය රිමාන්ඩ්

    සින්හල උබල හරි පවු බන්
    උබලට
    ඇරලම පුකේ හිලත් ලොකුවෙලා ඇති
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඒක තමයි ගොනා ලෙඩ්ඩු පව් කිව්වේ උඹ වගේ මානසික ලෙඩ්ඩු සෞඛ්‍යය ක්ශේත්‍රයේ ඉන්න කොට.
    එක තමා. නර්ස් ලට බැනල ශේප් වෙමු
    අදාල නැති බහුබූත කියල ශේප් වෙමු
    තව ශේප් වෙන්න විදි හොයමු
    ටිකට් එකේ කොළ හංගමු
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එක තමා. නර්ස් ලට බැනල ශේප් වෙමු
    අදාල නැති බහුබූත කියල ශේප් වෙමු
    තව ශේප් වෙන්න විදි හොයමු
    ටිකට් එකේ කොළ හංගමු
    ස්ට්‍රයික් කරමු
    ලෙඩ්ඩුන්ට බෙහෙත් නොදෙමු
    මැරෙන්න අරිමු
    ඉල්ලීම් දිනමු
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇයි බං කොළ හඳුනාගන්නේ. හිරේ යන්න වෙන බයට නේද
    ඇයි බය වෙන්නේ
    වැරද්දක් කරනවා කියල දන්නා නිසා නේද
    දැන දැන වැරදි කරන්නේ ඇයි
    අහිංසක ලෙඩ්ඩුන්ට වැඩ ප්‍රයිවට් එකට එන 500 කැලි වටිනා හින්ද නේද
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇයි බං කොළ හඳුනාගන්නේ. හිරේ යන්න වෙන බයට නේද
    ඇයි බය වෙන්නේ
    වැරද්දක් කරනවා කියල දන්නා නිසා නේද
    දැන දැන වැරදි කරන්නේ ඇයි
    අහිංසක ලෙඩ්ඩුන්ට වැඩ ප්‍රයිවට් එකට එන 500 කැලි වටිනා හින්ද නේද
    මේ යකා ටයිප් කරන්නේ මොනාද කියලා මේ යකා දන්නේ නෑ.

    ඒ උනාට කතාව පැතුම් කර්නර්ව ගෙනත් රට හදන්න 😂
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ යකා ටයිප් කරන්නේ මොනාද කියලා මේ යකා දන්නේ නෑ.

    ඒ උනාට කතාව පැතුම් කර්නර්ව ගෙනත් රට හදන්න 😂
    පැතුම් තොපි වගේ වැරැද්ද වහන්නේ නැනේ.
    කෙලින්ම කියනවා ඩොක කොළ හංගනවා කියල
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පැතුම් තොපි වගේ වැරැද්ද වහන්නේ නැනේ.
    කෙලින්ම කියනවා ඩොක කොළ හංගනවා කියල
    අනේ පල පොන්නයා
    පැතුම් ඩිග්‍රිය ගත්තේ කොහෙන්ද කියලත් නොදන්න ගොබ්බයා ඌව බලේට ගේන්න කඩේ යනවා 😂
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම දන්නවා.
    එත් පැතුම් ඩිග්රි ගත්ත කොහෙද කියන එක නෙමේ ලෙඩ්ඩු මැරුණම ඩොක ටිකට් එකේ කොළ හංගන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ
     
    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    හිතපන් උබේ අම්මා ලෙඩක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලාම ඉන්ජෙක්ෂන් එකක් වැරදිලා හෝ නොසැලකිල්ලෙන් අම්මට අනතුරක් වෙනවා. එතකොට උබට වෙච්චි අසාධාරණයට විරුද්ධව කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ. මොකද නිතිමය ලියවිල්ල වෙනස් කරනවා දොස්තර මහත්තුරු.
    මරාගෙන මැරෙන එක තමා එකම option එක. මොකද වෛද්‍ය සභාවට පැමිණිලි කළා කියලා විසදුමක් ලැබිලා නෑ වැඩක් වෙන්නේ නැනේ. මොකද නීතිමය ලියවිලි ගානට වෙනස් කරලා.
    එන්න අපි එයාලගේ මාණ්ඩලික ශේණිය ආරක්ෂා කරමු
    මොකක්ද මේ කටාව
     
    • Like
    Reactions: Tz4400

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    Ministry of health Ministy of jokes wela da me eke employees la ekathu wela apita aathal denne 😂