පව් ලෙඩ්ඩු

Abdulfazal

Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    Ministry of health Ministy of jokes wela da me eke employees la ekathu wela apita aathal denne 😂
    ලෙඩෙක් මැරුනොත් ලෙඩ වාර්තා වෙනස් කරනවද. සුක්‍ය අඅමාත්‍යාංශය දන්නවද ඒ ගැන
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    හිතපන් උබේ අම්මා ලෙඩක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලාම ඉන්ජෙක්ෂන් එකක් වැරදිලා හෝ නොසැලකිල්ලෙන් අම්මට අනතුරක් වෙනවා. එතකොට උබට වෙච්චි අසාධාරණයට විරුද්ධව කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ. මොකද නිතිමය ලියවිල්ල වෙනස් කරනවා දොස්තර මහත්තුරු.
    මරාගෙන මැරෙන එක තමා එකම option එක. මොකද වෛද්‍ය සභාවට පැමිණිලි කළා කියලා විසදුමක් ලැබිලා නෑ වැඩක් වෙන්නේ නැනේ. මොකද නීතිමය ලියවිලි ගානට වෙනස් කරලා.
    එන්න අපි එයාලගේ මාණ්ඩලික ශේණිය ආරක්ෂා කරමු
    Dr. Pathumta mokuth karanna bari da?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලෙඩා මළාට පස්සේ වෛද්‍ය වරුන්ට විරුද්ධව මොන නීති ක්‍රියාමාර්ග ගත්තත් වැඩක් නෑ. ලෙඩාට ආපහු පණ එන්නේ නෑනේ.
    මේ කතාව ඇත්ත. අත්වැරදීමකින් මිනීමැරුම් කල දේශපාලකයින්ටත් ජනතා සේවය කිරීම උදෙසා අවස්ථාව ලබා දිය යුතුයි. මොකෝ ඔය මාධ්‍යවේදීන්ට ක්‍රීඩකයන්ට පණ දෙන්නයැ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උබලා දැනන් හිටියද ඩොකා මේවගේ වැඩ කරනවා කියල මිට කලින්
    අනේ මගෙන් අහගන්න එපා ලෙඩෙක් බෑඩ් උනු ගමන් කොනක ඉඳන් මොනිටරින් වෙනස් කරන මිසීලා ගැන
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    උබලා දැනන් හිටියද ඩොකා මේවගේ වැඩ කරනවා කියල මිට කලින්
    waradiyata hithanna epa lol
    Dr. pathum enna hadanne system wenas karanna nam, Dr. lawa mulinma correct karawanna puluwanne...
     
    • Like
    Reactions: riduna pm

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    ඒ කියන්නෙ ඩොකාල නර්ස්ල ඔක්කොම බොරුද කරන්නේ හොස්පිටල් එකෙ.
    මරු මරු. කලකණ්නි මරුවෙන් මරුවට ස්ට්‍රයික් කර කර අහින්සක ලෙඩ්ඩු මරනවා. සරයික් නොකරන වෙලවෙ කම්මලිකට ලෙඩ්ඩු මරනව
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අම්මෝ බම්.එයල දෙවි වරු. එයලව ✔ කරන්න වැරදි කරන්න එපයි ඉස්සෙල්ලා

    අනේ මගෙන් අහගන්න එපා ලෙඩෙක් බෑඩ් උනු ගමන් කොනක ඉඳන් මොනිටරින් වෙනස් කරන මිසීලා ගැන
    ටිකට් එක වෙනස් කරන එක ඇත්ත ද කියන්නකෝ
    ------ Post added on Jul 11, 2021 at 1:17 PM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,515
    113
    ඔය හැම තැනකදීම හැම වැඩකම කොලිටි ඒක තීරණය වෙන්නේ එම රටේ ඉන්න ජනතාවගේ තත්වෙට සාපේක්ෂව නෙ, ඉතිං ටික දෙනෙක්ට උසස් ගති තිබුනට ඒක රටටම බලපාන්නේ නෑ, ඒවා අගය කරනවත් අඩුයි. ළමයින්ට දකින්න අහන්න තියෙන්නෙත් ඔය ආදර්ශය ම තමයි ඉතිං ඕක චක්‍රයක් වගේ දිගටම යනවා. සාර ධර්ම බල්ලට ගිහිල්ලා තියෙන්නේ.
     
    • Like
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔය හැම තැනකදීම හැම වැඩකම කොලිටි ඒක තීරණය වෙන්නේ එම රටේ ඉන්න ජනතාවගේ තත්වෙට සාපේක්ෂව නෙ, ඉතිං ටික දෙනෙක්ට උසස් ගති තිබුනට ඒක රටටම බලපාන්නේ නෑ, ඒවා අගය කරනවත් අඩුයි. ළමයින්ට දකින්න අහන්න තියෙන්නෙත් ඔය ආදර්ශය ම තමයි ඉතිං ඕක චක්‍රයක් වගේ දිගටම යනවා. සාර ධර්ම බල්ලට ගිහිල්ලා තියෙන්නේ.
    ගොමා ලා පෝර ගැන කතා කරාට මේව ගැන කතා නෑ නේ
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,515
    113
    ගොමා ලා පෝර ගැන කතා කරාට මේව ගැන කතා නෑ නේ
    අපේ රටේ සාර ධර්ම පිරිහිලා තියෙන්නේ ආදර්ශයක් නැතිකම නිසයි.
     
    • Like
    Reactions: riduna pm