ලෙඩෙක් මැරුනොත් ලෙඩ වාර්තා වෙනස් කරනවද. සුක්‍ය අඅමාත්‍යාංශය දන්නවද ඒ ගැනMinistry of health Ministy of jokes wela da me eke employees la ekathu wela apita aathal denne![]()
ලෙඩෙක් මැරුනොත් ලෙඩ වාර්තා වෙනස් කරනවද. සුක්‍ය අඅමාත්‍යාංශය දන්නවද ඒ ගැනMinistry of health Ministy of jokes wela da me eke employees la ekathu wela apita aathal denne![]()
Dr. Pathumta mokuth karanna bari da?හිතපන් උබේ අම්මා ලෙඩක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලාම ඉන්ජෙක්ෂන් එකක් වැරදිලා හෝ නොසැලකිල්ලෙන් අම්මට අනතුරක් වෙනවා. එතකොට උබට වෙච්චි අසාධාරණයට විරුද්ධව කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ. මොකද නිතිමය ලියවිල්ල වෙනස් කරනවා දොස්තර මහත්තුරු.
මරාගෙන මැරෙන එක තමා එකම option එක. මොකද වෛද්‍ය සභාවට පැමිණිලි කළා කියලා විසදුමක් ලැබිලා නෑ වැඩක් වෙන්නේ නැනේ. මොකද නීතිමය ලියවිලි ගානට වෙනස් කරලා.
එන්න අපි එයාලගේ මාණ්ඩලික ශේණිය ආරක්ෂා කරමු
උබලා දැනන් හිටියද ඩොකා මේවගේ වැඩ කරනවා කියල මිට කලින්Dr. Pathumta mokuth karanna bari da?
මේ කතාව ඇත්ත. අත්වැරදීමකින් මිනීමැරුම් කල දේශපාලකයින්ටත් ජනතා සේවය කිරීම උදෙසා අවස්ථාව ලබා දිය යුතුයි. මොකෝ ඔය මාධ්‍යවේදීන්ට ක්‍රීඩකයන්ට පණ දෙන්නයැලෙඩා මළාට පස්සේ වෛද්‍ය වරුන්ට විරුද්ධව මොන නීති ක්‍රියාමාර්ග ගත්තත් වැඩක් නෑ. ලෙඩාට ආපහු පණ එන්නේ නෑනේ.
අනේ මගෙන් අහගන්න එපා ලෙඩෙක් බෑඩ් උනු ගමන් කොනක ඉඳන් මොනිටරින් වෙනස් කරන මිසීලා ගැනඋබලා දැනන් හිටියද ඩොකා මේවගේ වැඩ කරනවා කියල මිට කලින්
waradiyata hithanna epa lolඋබලා දැනන් හිටියද ඩොකා මේවගේ වැඩ කරනවා කියල මිට කලින්
ටිකට් එක වෙනස් කරන එක ඇත්ත ද කියන්නකෝඅනේ මගෙන් අහගන්න එපා ලෙඩෙක් බෑඩ් උනු ගමන් කොනක ඉඳන් මොනිටරින් වෙනස් කරන මිසීලා ගැන
ගොමා ලා පෝර ගැන කතා කරාට මේව ගැන කතා නෑ නේඔය හැම තැනකදීම හැම වැඩකම කොලිටි ඒක තීරණය වෙන්නේ එම රටේ ඉන්න ජනතාවගේ තත්වෙට සාපේක්ෂව නෙ, ඉතිං ටික දෙනෙක්ට උසස් ගති තිබුනට ඒක රටටම බලපාන්නේ නෑ, ඒවා අගය කරනවත් අඩුයි. ළමයින්ට දකින්න අහන්න තියෙන්නෙත් ඔය ආදර්ශය ම තමයි ඉතිං ඕක චක්‍රයක් වගේ දිගටම යනවා. සාර ධර්ම බල්ලට ගිහිල්ලා තියෙන්නේ.
අපේ රටේ සාර ධර්ම පිරිහිලා තියෙන්නේ ආදර්ශයක් නැතිකම නිසයි.ගොමා ලා පෝර ගැන කතා කරාට මේව ගැන කතා නෑ නේ