නිකන් යන්න එපා බන් අනේ කොහොම හරි මේ video එක බලපන්, පුළුවන් එකෙක් මේක you tube වලින් වගේ එළකිරියේ දාපන්, අපි FB එකේ පවු කිය කිය like දානවට වැඩිය පුළුවන් විදියට උදව්වක් කරමු බන්, බලපන් ලංකාවේ මෙහෙමත් මිනිස්සු ඉන්නවද බන්, 

මට දන්නා එකෙක් මේ පව්ලේ විස්තර ටිකක් හොයලා දීපන්, මේක news වල ගිය එකක් වගේ, මට පුළුවන් එකෙක් විස්තර ටිකක් හොයලා දීපන්
https://www.facebook.com/photo.php?v=503573223080104

මට දන්නා එකෙක් මේ පව්ලේ විස්තර ටිකක් හොයලා දීපන්, මේක news වල ගිය එකක් වගේ, මට පුළුවන් එකෙක් විස්තර ටිකක් හොයලා දීපන්
https://www.facebook.com/photo.php?v=503573223080104