පව් වැඩේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,027
    165,960
    113
    එකමත් එක රටක
    කදුළු ගෑස් ගහද්දි නම් මුන් එක එකාව කරේ තියින් දුවනවා.
    මනුස්සයෙක් ට රෑට ලෙඩක් හැදුනම පරිපාලනේ ට දැනුම් දීල බලන් ඉන්නව.

    ඕකට හේතුව මුන්ගේ ඔලුවට ඔය අන්තරේ වගේ කාලකන්නි දාල තියනව උන්ගේ අයිතිවාසිකම් අනිත් උන් කරල දෙන්න ඕන කියලා.. ඉතින් මනුස්සයෙක් ට ලෙඩක් හැදුනමත් ඌව ඉක්මනට ගෙනියනවා වෙනුවට පරිපාලනේ එක්ක අයිතිවාසිකම් , ඉල්ලීම් දිනාගන්න කෑගහන්න චාන්ස් එකක් වගෙයි මුන්ට පෙන්නේ. ඉතින් අරු මැරෙනකම් තමන්ගේ වියදමෙන් අරන් යන්නේ නැතුව අයිතිවාසිකම් දිනාගන්න කම් තියන් ඉන්න ඇති ගොන් හරක්.

    අනික මේ කතා කරන එකා මොකෙක් ද යකෝ.. හැටි බලපං. කොන්ඩේ වවාගෙන රැවුල වවාගෙන . ගංජා කාරයෙක් වගේ.
     
    • Like
    Reactions: chamira85