පව් වැඩේ

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පැය 1/2 තිස්සෙ ඌව තියන් ඉදල තියෙන්නෙ ඇයි?1919 කෝල් කරල නැත්තෙ ඇයි? ඒ මුකුත් නැත්නම් තියෙන මොනම වාහනේක හරි ඩොක්ටර් කෙනෙක් ලගට හරි හොස්පිටල් එකකට හරි ඉක්මනට අරන් ගිහින් නැත්තෙ ඇයි?කැම්පස් උන්නෙ පොඩි උන් නෙමෙයිනෙ කරන්න ඕන දේ නොතේරෙන්න.මෙතන මොකක් හරි වෙන කතාවක් තියෙනවා වගේ.😐
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,022
    165,957
    113
    එකමත් එක රටක
    නොදකින් යකෝ..
    තමන් එක්ක ඉන්න කොල්ලෙක්ට රෑ අමාරු උනාම පරිපාලනයට දැනුම් දීල වාහනයක් නොමිලේ හම්බෙනකන් බලන් ඉන්නව වෙනුවට ඇම්බියුලන්ස් එකක් කතා කරගන්න බැරි නම් Uber එකක් හරි දාගෙන ඉස්පිරිතාලේ ගෙනියන්න පුලුවන් එකෙක් ඉදල නැද්ද??

    මුන් මහලොකුවට රැග් කරල හදන පුකේ බැච් ෆිට් එකට වැඩිය ෆිට් එකක් පාරේ යන නොදන්න මනුස්සයන්ට තියනව..

    @Antare 3.4 මෙහෙ වර
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. මොන ඉස්පිරිතාලෙන් කියන්නෙත් තව විනාඩි 10කට 20කට කලින් ගෙනාවා නම් බේරගන්න පුළුවන් කියලා තමයි. මේ තියෙන්නෙ නිදසුනක්. 👇 දවසක් ඉස්පිරිතාලෙ ලෙඩෙක් බලලා යන මනුස්සයෙක් ඉස්පිරිතාලෙ ගේට්ටුව ඉස්සරහදිම හැප්පිලා මැරුණලු. එතන හිටපු අය එකතුවෙලා ලෙඩාව අරන් ඉස්පිරිතාලෙට දිවුවලු. ගෙනියද්දිත් ඒ ලෙඩා මැරිලලු. දොස්තර කිවුවලු තව විනාඩි 10කට කලින් ගෙනවා නම් බේරාගන්න තිබුණා කියලා. 😂😂😂
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පැය 1/2 තිස්සෙ ඌව තියන් ඉදල තියෙන්නෙ ඇයි?1919 කෝල් කරල නැත්තෙ ඇයි? ඒ මුකුත් නැත්නම් තියෙන මොනම වාහනේක හරි ඩොක්ටර් කෙනෙක් ලගට හරි හොස්පිටල් එකකට හරි ඉක්මනට අරන් ගිහින් නැත්තෙ ඇයි?කැම්පස් උන්නෙ පොඩි උන් නෙමෙයිනෙ කරන්න ඕන දේ නොතේරෙන්න.මෙතන මොකක් හරි වෙන කතාවක් තියෙනවා වගේ.😐

    මුන් බලන්නේ මිනී මරලා හරි දේශපාලනය කරන්න. සක්කිලි අඩු කුලේ හැත්ත. 🤬
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    පුදුම වෙන්න දෙයක් නෑ. ඉස්කෝලෙදි කස්ටිය එක්ක ෆිට් එකේ ඉඳලා වලක් බැහැලා සමාජේ හිටපු උන් නෙමෙයිනේ කැම්පස් සිලෙක්ට් වෙන්නේ. කකුල් වතුර බේසමේ දාගෙන රෑ දවල් නැතුව පාඩම් කරපු, ගෙවල්වලින් කඩේකට වත් නොයවපු ලාමක සෙට් එකක් නේ. ගියපු ගමන් ජෙප්පෝ මුන්ගේ මොළ හෝදනවා. ඉතින් උන් හිතන් ඉන්නේ උන් තමයි මේ ලෝකේ පාලනය කරන්නේ කියලා :ROFLMAO: :ROFLMAO:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දැන් ඉන්න තනි සිංහල බෞද්ධයන්ගේ sympathy කියන එක zero.
    අර ඊයේ පෙරේදා පූල් එකේ ගිලිච් එකා දිහාත් බලාගෙන හිටියෙ කට ඇරගෙන.
    තට්ටයොත් මෙත්තා කරුණා වෙනුවට උගන්වන්නේ රට බේරගන්න විදිය.
    හෞ සෑඩ්..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    නිකන් එගෙන ගන්න දීලා
    නිකන් ඉන්න දීලා
    නිකන් කන්න දීලා

    මුන් දැන් ඇම්බියුලන්ස් සුත් ඉල්ලනවා 🤣🤣
    ඕකුන්ගේ කලිසම් ගලෝලා සිද්ධාලේප ගාන්න ඕනේ :eek: :eek:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,412
    5,525
    113
    පැය 1/2 තිස්සෙ ඌව තියන් ඉදල තියෙන්නෙ ඇයි?1919 කෝල් කරල නැත්තෙ ඇයි? ඒ මුකුත් නැත්නම් තියෙන මොනම වාහනේක හරි ඩොක්ටර් කෙනෙක් ලගට හරි හොස්පිටල් එකකට හරි ඉක්මනට අරන් ගිහින් නැත්තෙ ඇයි?කැම්පස් උන්නෙ පොඩි උන් නෙමෙයිනෙ කරන්න ඕන දේ නොතේරෙන්න.මෙතන මොකක් හරි වෙන කතාවක් තියෙනවා වගේ.😐
    1919 rajya thorathuru kendraya
    1990 ambulance
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    මුන්ට තියන සාමාන්‍ය දැනීම තමයි මේකෙන් පෙන්නේ. ගමක ජීවත් වෙන අන්තිම නූගත් මනුස්සයා පවා ඔය වගේ වෙලාවට ලෙඩාව ඉක්මනට ගෙනියනවා. මුං ලෙඩාව තියන් පරිපාලනයෙන් ඇම්බියුලන්ස් දෙනකල් ඉන්නවා.. මුං 5 වසරේ පොඩි එවුන් නෙවෙයිනේ. මීට වඩා බුද්ධිමත්ව හැසිරෙන්න ඕනේ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේ වගේ ඔට්ටපාලු මරිමෝඩ ලොන්තයොනේ ඉතිං කැම්පස් යන්නේ.හරි නම් ඒ මැරුණ කොල්ලගේ දෙමව්පියෝ මුන්ට විරුද්දව නඩුවක් දාන්න ඕන මරණයක් වලක්වා නොගැනීම යටතේ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,060
    11,878
    113
    මුන්ට තියන සාමාන්‍ය දැනීම තමයි මේකෙන් පෙන්නේ. ගමක ජීවත් වෙන අන්තිම නූගත් මනුස්සයා පවා ඔය වගේ වෙලාවට ලෙඩාව ඉක්මනට ගෙනියනවා. මුං ලෙඩාව තියන් පරිපාලනයෙන් ඇම්බියුලන්ස් දෙනකල් ඉන්නවා.. මුං 5 වසරේ පොඩි එවුන් නෙවෙයිනේ. මීට වඩා බුද්ධිමත්ව හැසිරෙන්න ඕනේ.
    ඒක නම් සහතික ඇත්ත !