Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
පව් සිද්ද වෙයිද මචන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="th62" data-source="post: 26078584" data-attributes="member: 555702"><p>මාත් ඔබ වැනිම සතුන්ට ආදරේ කරන සංවේදී කෙනෙක්. පාරේ සතුන්ට දිනපතාම පාහේ හවසට කෑම දෙනවා. පාරේ අසරණ වෙලා උන්නු බලු පැටවුන් නිවසට ගෙනැවිත් අසනීප වලට බේත් කරලා, එන්නත් දීලා හදා ගත්තා. සමහර පැටවුන්ට ආදරණීය නිවෙස් සොයා දුන්නා. ගැහැනු බලු පැටවුන් නිසි වයසට ආ විට වඳ සැත්කම් කළා. ඒ සඳහා ජංගම පශු වෛද්ය සායන සංවිධානය කළා, සත්ත්ව සුබසාධන සංගම් වල සහයෝගය ලබාගෙන. ඇතැම් සතුන් ප්රදේශයේ පශු වෛද්යවරුන් වෙතින් වඳ සැත්කම් කළා. මටත් ඔබ වැනිම අත්දැකීම් 2ක් පසුගිය කාලයේ දී සිදු වුණා. එක් සතෙක් මවිසින් පාරෙන් අරන් හදා ගත් ගැහැනු සතෙක්. සැත්කමින් දින 2 කට පස්සේ එක් වරම හයියෙන් වරක් කෑ ගසා සුළු වේලාවක් තුළ මිය ගියා. මට මොකුත්ම හිතා ගන්න තරම්වත් වේලාවක් ගියේ නෑ. ඒ දින 2 තුළ සතා වෙනදා තරම් හොඳින් කෑම කෑවේ නෑ. ඒත් පේන්න ලොකු අවුලක් තිබුණේත් නෑ. (ඩොක්ටර්ගෙන් ඇසූ විට කිව්වේ නිර්වින්දන බේත් ගැටලුවත් කියලායි. ඒත් වෙනත් පශු වෛද්යවරුන් කිව්වේ එසේ විය නොහැකි බවයි.) අනෙක් සතා මාගේ අසල්වැසියකු ගේ නිවස ආසන්නයේ දමා ගොස් තිබී ඔවුන් විසින් සාදා ගත් ගැහැනු සුනඛ සතෙක්. මවිසින් මාගේ වියදමින් වඳ සැත්කම් කරවා දුන්නා. එම සතාත් සැත්කමින් දින 4-5 කට පස්සේ මිය ගියා. ඒ කාලය තුළ එච්චර හොඳ සනීපයක් තිබුණේත් නෑ. මේ සැත්කම් 2ම කළේ ඊට පෙර මාගේ සතුන් බොහෝ ගණනක් වඳ සැත්කම් කර දුන් ඉතාම මානුෂික පශු වෛද්යවරයෙක් විසින්. ඒත් බොහෝ විට මෙසේ සිදුවන්නේ සැත්කමෙහි වරදක් නිසායි. මේ සතුන් දෙදෙනාම සැත්කම් කරන අවස්ථවේ මාගේ සිත කීවා සැත්කම සාර්ථකව කළේ නැහැ වගේ නේද කියලා. (මේ දෙදෙනාම ඉතා නිරෝගිව සිටි සතුන්) ඉතින් පශු වෛද්යවරයා කෙතරම් මානුෂික අයෙකු වුවත් මා ඉන් පසු ඔහු ළඟට වඳ සැත්කම් සඳහා කිසිම සතෙක් රැගෙන ගියේ නෑ. ඔබේ සතාගේ මරණයට හේතුව බොහෝ විටම සැත්කමේ වරදක්. නිරෝගිව සිටි සතෙක් සැත්කමින් දින 2කට පසු මිය යාම එම පශු වෛද්යවරයා විසින් සිදු කළ සැත්කමේ දෝෂයක් බව සැලකීම ඉතා සාධාරණයි. මා දැන් වඳ සැත්කම් සඳහා සතුන් රැගෙන යන්නේ ඉතාම පළපුරුදු, ජ්යෙෂ්ඨ පශු වෛද්යවරයකු වෙත පමණයි. මාත් ඔබ මෙන්ම අනේක වාරයක් සිතින් දුක් වින්දා, එම සතුන්ගේ මරණයට මාත් දායක වුණාද කියලා සිතමින්. අදටත් මතක් වන විට දුකයි. ඔබ විසින් පාරේ දුක් විඳිමින් සිටි සතෙක් ගෙනැවිත් බේත් ලබා දී හදා වඩා ගැනීම සැබෑම පිනක්. එම සතාව වඳ සැත්කමට රැගෙන ගියේ නරක චේතනාවකින් නොවේ. එනිසා ඔබ අත කිසිදු වරදක් නැත. ඔබේ පශු වෛද්යවරයා අත වරදක් තිබීමට බොහෝ සෙයින් ඉඩ ඇත. එය ඔබ සිතා මතා කළ දෙයක් නොවේ. මිය ගිය අසරණ සතා වෙනුවෙන් පාරේ අසරණ සතුන්ට කෑම වේලක් දීම ඉතාම හොඳයි. පාරේ අසරණව දුක් විඳින තවත් සතෙකුට රුකවරණය ලබා දී පිහිට විය හැකි නම් එය මිය ගිය සතා වෙනුවෙන් කළ හැකි තවත් හොඳ කටයුත්තක්, පිංකමක්. මින් පසු සැත්කම සඳහා පශු වෛද්යවරයකු තෝරා ගැනීමේ දී ඉතාම සැලකිලිමත් වන්න. සතාට ලබා දිය යුතු එන්නත් හා අදාළ විස්තර සඳහා අවශ්ය වුවහොත් මාත් උපදෙස් දෙන්නම්. දුරකථන අංකය අවශ්ය වුවහොත් PM එකක් දාන්න. (සතාට වඳ සැත්කම සිදු කිරීම පවක් කියලා සිතන්න එපා. ඊට වඩා හොඳ වෙනත් විසඳුමක් නැති නිසායි අපි එසේ කරන්නේ. ඊට වඩා හොඳ විසඳුමක් කාට හරි යෝජනා කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. මා දන්නා තරමින් එවැනි විසඳුමක් නෑ. පැටවුන් ගසා එම දරු පවුල පිටින්ම පාරට ගෙන ගොස් දමා කන්නත් නැතිව වාහන වලට යට වී මිය යන සතුන් ඕනෑ තරම් මා දැක තියෙනවා. අවාසනාව අපට ඒ හැම සතෙක්ම ගෙදර ගෙනැව්ත් හදා වඩා ගන්න පුළුවන් කමක් නෑ. අකමැත්තෙන් වුනත් වද සැත්කම කරන්න වෙනවා මෙවැනි තත්ත්වයන් වළකාලන්නට)</p></blockquote><p></p>
[QUOTE="th62, post: 26078584, member: 555702"] මාත් ඔබ වැනිම සතුන්ට ආදරේ කරන සංවේදී කෙනෙක්. පාරේ සතුන්ට දිනපතාම පාහේ හවසට කෑම දෙනවා. පාරේ අසරණ වෙලා උන්නු බලු පැටවුන් නිවසට ගෙනැවිත් අසනීප වලට බේත් කරලා, එන්නත් දීලා හදා ගත්තා. සමහර පැටවුන්ට ආදරණීය නිවෙස් සොයා දුන්නා. ගැහැනු බලු පැටවුන් නිසි වයසට ආ විට වඳ සැත්කම් කළා. ඒ සඳහා ජංගම පශු වෛද්ය සායන සංවිධානය කළා, සත්ත්ව සුබසාධන සංගම් වල සහයෝගය ලබාගෙන. ඇතැම් සතුන් ප්රදේශයේ පශු වෛද්යවරුන් වෙතින් වඳ සැත්කම් කළා. මටත් ඔබ වැනිම අත්දැකීම් 2ක් පසුගිය කාලයේ දී සිදු වුණා. එක් සතෙක් මවිසින් පාරෙන් අරන් හදා ගත් ගැහැනු සතෙක්. සැත්කමින් දින 2 කට පස්සේ එක් වරම හයියෙන් වරක් කෑ ගසා සුළු වේලාවක් තුළ මිය ගියා. මට මොකුත්ම හිතා ගන්න තරම්වත් වේලාවක් ගියේ නෑ. ඒ දින 2 තුළ සතා වෙනදා තරම් හොඳින් කෑම කෑවේ නෑ. ඒත් පේන්න ලොකු අවුලක් තිබුණේත් නෑ. (ඩොක්ටර්ගෙන් ඇසූ විට කිව්වේ නිර්වින්දන බේත් ගැටලුවත් කියලායි. ඒත් වෙනත් පශු වෛද්යවරුන් කිව්වේ එසේ විය නොහැකි බවයි.) අනෙක් සතා මාගේ අසල්වැසියකු ගේ නිවස ආසන්නයේ දමා ගොස් තිබී ඔවුන් විසින් සාදා ගත් ගැහැනු සුනඛ සතෙක්. මවිසින් මාගේ වියදමින් වඳ සැත්කම් කරවා දුන්නා. එම සතාත් සැත්කමින් දින 4-5 කට පස්සේ මිය ගියා. ඒ කාලය තුළ එච්චර හොඳ සනීපයක් තිබුණේත් නෑ. මේ සැත්කම් 2ම කළේ ඊට පෙර මාගේ සතුන් බොහෝ ගණනක් වඳ සැත්කම් කර දුන් ඉතාම මානුෂික පශු වෛද්යවරයෙක් විසින්. ඒත් බොහෝ විට මෙසේ සිදුවන්නේ සැත්කමෙහි වරදක් නිසායි. මේ සතුන් දෙදෙනාම සැත්කම් කරන අවස්ථවේ මාගේ සිත කීවා සැත්කම සාර්ථකව කළේ නැහැ වගේ නේද කියලා. (මේ දෙදෙනාම ඉතා නිරෝගිව සිටි සතුන්) ඉතින් පශු වෛද්යවරයා කෙතරම් මානුෂික අයෙකු වුවත් මා ඉන් පසු ඔහු ළඟට වඳ සැත්කම් සඳහා කිසිම සතෙක් රැගෙන ගියේ නෑ. ඔබේ සතාගේ මරණයට හේතුව බොහෝ විටම සැත්කමේ වරදක්. නිරෝගිව සිටි සතෙක් සැත්කමින් දින 2කට පසු මිය යාම එම පශු වෛද්යවරයා විසින් සිදු කළ සැත්කමේ දෝෂයක් බව සැලකීම ඉතා සාධාරණයි. මා දැන් වඳ සැත්කම් සඳහා සතුන් රැගෙන යන්නේ ඉතාම පළපුරුදු, ජ්යෙෂ්ඨ පශු වෛද්යවරයකු වෙත පමණයි. මාත් ඔබ මෙන්ම අනේක වාරයක් සිතින් දුක් වින්දා, එම සතුන්ගේ මරණයට මාත් දායක වුණාද කියලා සිතමින්. අදටත් මතක් වන විට දුකයි. ඔබ විසින් පාරේ දුක් විඳිමින් සිටි සතෙක් ගෙනැවිත් බේත් ලබා දී හදා වඩා ගැනීම සැබෑම පිනක්. එම සතාව වඳ සැත්කමට රැගෙන ගියේ නරක චේතනාවකින් නොවේ. එනිසා ඔබ අත කිසිදු වරදක් නැත. ඔබේ පශු වෛද්යවරයා අත වරදක් තිබීමට බොහෝ සෙයින් ඉඩ ඇත. එය ඔබ සිතා මතා කළ දෙයක් නොවේ. මිය ගිය අසරණ සතා වෙනුවෙන් පාරේ අසරණ සතුන්ට කෑම වේලක් දීම ඉතාම හොඳයි. පාරේ අසරණව දුක් විඳින තවත් සතෙකුට රුකවරණය ලබා දී පිහිට විය හැකි නම් එය මිය ගිය සතා වෙනුවෙන් කළ හැකි තවත් හොඳ කටයුත්තක්, පිංකමක්. මින් පසු සැත්කම සඳහා පශු වෛද්යවරයකු තෝරා ගැනීමේ දී ඉතාම සැලකිලිමත් වන්න. සතාට ලබා දිය යුතු එන්නත් හා අදාළ විස්තර සඳහා අවශ්ය වුවහොත් මාත් උපදෙස් දෙන්නම්. දුරකථන අංකය අවශ්ය වුවහොත් PM එකක් දාන්න. (සතාට වඳ සැත්කම සිදු කිරීම පවක් කියලා සිතන්න එපා. ඊට වඩා හොඳ වෙනත් විසඳුමක් නැති නිසායි අපි එසේ කරන්නේ. ඊට වඩා හොඳ විසඳුමක් කාට හරි යෝජනා කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. මා දන්නා තරමින් එවැනි විසඳුමක් නෑ. පැටවුන් ගසා එම දරු පවුල පිටින්ම පාරට ගෙන ගොස් දමා කන්නත් නැතිව වාහන වලට යට වී මිය යන සතුන් ඕනෑ තරම් මා දැක තියෙනවා. අවාසනාව අපට ඒ හැම සතෙක්ම ගෙදර ගෙනැව්ත් හදා වඩා ගන්න පුළුවන් කමක් නෑ. අකමැත්තෙන් වුනත් වද සැත්කම කරන්න වෙනවා මෙවැනි තත්ත්වයන් වළකාලන්නට) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom